Friday, September 27, 2013

ආයුර්වේදෙට දැන් යන්නෙ වයසක අය විතරද? | ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪

ආයුර්වේදෙට දැන් යන්නෙ වයසක අය විතරද? | ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪

10 comments:

  1. අපිට අහන්න බැරි උනත්..... සුබපතනවා රස සන්ධයවක් ගත කරන්න ලැබේව කියලා

    ReplyDelete
  2. හරි....මේ ඉරිදා රෑ නෙද?

    ReplyDelete
  3. මට අහන්න වෙන්නේ රෙකෝඩ් කරපු එක තමයි.. පාන්දර ගෙස්ට්ලා වගයක් ගන්න තියෙන නිසා.. කලින් නිදා ගන්නවා.. ඇහැ ඇරලා උන්නොත් අනිවා සම්බන්ධ වෙන්නම්.. සුපැතුම්.. මේක නම් කජු කනවා වගේ ඇති. ටැලිවිසොන් එකෙත් ඉන්නවා නේ..

    ReplyDelete
    Replies
    1. මමත් අනිවාර්‍ය්යෙන් අහනවා....උඹ ඉන්න ටෙලි වැඩසටහන් මොනවාද?

      Delete
    2. මේකේ පටිගත කල වැඩසටහන් අහන්න ලින්ක් එකක් තියෙනවද?

      Delete
  4. මැලේ,ගයිය ඉරිදා කට්ටිය සෙට් වෙමු අපේ වෙද මහත්තයගෙන් උපදෙස් ගන්න.
    වෙද මහත්තයෝ මම එනවා...අනිවා...

    ReplyDelete
  5. වෙදෝ.....හදිසි වැඩකට යන්න උනා. මේක මිස් උනා. දැන් අහන්නේ කොහොමද?

    ReplyDelete
  6. අනේ අහන්ට බැරි උනා නෙව. කමක් නෑ. පටිගත කරපු එක ඇහුවා කියලා කරුණු වල වැදගත්කම අඩු වෙන් නෑ නෙව?

    ReplyDelete