වෙද ගෙදර යනු අපේ පැරණි උරුමයන්ගෙන් එකකි. එදා අපේ පැරුන්නන් වෙදකම, ගොවිකම වැනි දෑ රජකම මෙන් සැලකූහ. එනිසා මේ ව්‍යායාමය එම පැරණි වෙදකම, වැනි අපේ උරුමයන් සයිබර් අවකාශයේ කථා බහට ලක් කිරීමටයි. මෙහිදී වෙදකම් කරන මම "වෙදගෙදර මහ වෙදනාය". වෙදගෙදරින් ඔබ හමුවට ගෙන එන්නේ මහවෙදනාගේ හපන්කම් මෝඩකම් සහ පුරසාරම්ය. හොදින් බැලූ විට හපන්කම් අඩුවෙනුත්, මෝඩකම් සහ පුරසාරමුත්, හැර අන් යමක් මෙහි නැත.
අපිට අහන්න බැරි උනත්..... සුබපතනවා රස සන්ධයවක් ගත කරන්න ලැබේව කියලා
හරි....මේ ඉරිදා රෑ නෙද?
මට අහන්න වෙන්නේ රෙකෝඩ් කරපු එක තමයි.. පාන්දර ගෙස්ට්ලා වගයක් ගන්න තියෙන නිසා.. කලින් නිදා ගන්නවා.. ඇහැ ඇරලා උන්නොත් අනිවා සම්බන්ධ වෙන්නම්.. සුපැතුම්.. මේක නම් කජු කනවා වගේ ඇති. ටැලිවිසොන් එකෙත් ඉන්නවා නේ..
මමත් අනිවාර්ය්යෙන් අහනවා....උඹ ඉන්න ටෙලි වැඩසටහන් මොනවාද?
මේකේ පටිගත කල වැඩසටහන් අහන්න ලින්ක් එකක් තියෙනවද?
මැලේ,ගයිය ඉරිදා කට්ටිය සෙට් වෙමු අපේ වෙද මහත්තයගෙන් උපදෙස් ගන්න.වෙද මහත්තයෝ මම එනවා...අනිවා...
මාත් අහනවා......
අද නේද
වෙදෝ.....හදිසි වැඩකට යන්න උනා. මේක මිස් උනා. දැන් අහන්නේ කොහොමද?
අනේ අහන්ට බැරි උනා නෙව. කමක් නෑ. පටිගත කරපු එක ඇහුවා කියලා කරුණු වල වැදගත්කම අඩු වෙන් නෑ නෙව?
අපිට අහන්න බැරි උනත්..... සුබපතනවා රස සන්ධයවක් ගත කරන්න ලැබේව කියලා
ReplyDeleteහරි....මේ ඉරිදා රෑ නෙද?
ReplyDeleteමට අහන්න වෙන්නේ රෙකෝඩ් කරපු එක තමයි.. පාන්දර ගෙස්ට්ලා වගයක් ගන්න තියෙන නිසා.. කලින් නිදා ගන්නවා.. ඇහැ ඇරලා උන්නොත් අනිවා සම්බන්ධ වෙන්නම්.. සුපැතුම්.. මේක නම් කජු කනවා වගේ ඇති. ටැලිවිසොන් එකෙත් ඉන්නවා නේ..
ReplyDeleteමමත් අනිවාර්ය්යෙන් අහනවා....උඹ ඉන්න ටෙලි වැඩසටහන් මොනවාද?
Deleteමේකේ පටිගත කල වැඩසටහන් අහන්න ලින්ක් එකක් තියෙනවද?
Deleteමැලේ,ගයිය ඉරිදා කට්ටිය සෙට් වෙමු අපේ වෙද මහත්තයගෙන් උපදෙස් ගන්න.
ReplyDeleteවෙද මහත්තයෝ මම එනවා...අනිවා...
මාත් අහනවා......
ReplyDeleteඅද නේද
ReplyDeleteවෙදෝ.....හදිසි වැඩකට යන්න උනා. මේක මිස් උනා. දැන් අහන්නේ කොහොමද?
ReplyDeleteඅනේ අහන්ට බැරි උනා නෙව. කමක් නෑ. පටිගත කරපු එක ඇහුවා කියලා කරුණු වල වැදගත්කම අඩු වෙන් නෑ නෙව?
ReplyDelete