Tuesday, April 26, 2011

හපන්කම් මෝඩකම් පුරසාරම් වල ඇරබුම.

මේ බොලොග් එක මම මුලින්ම පටන් ගත්තේ අප්‍රේල් මාසේ දෙවනිදා. ඊට පස්සේ මට ලියන්න උනේ නැහැ. හේතුව මම ටික දිනක් ලංකාවෙ හිටියේ නැහැ. (පුරසාරම්) කොහොම හරි මම මේක දැන් ලියන්න ඕනෙ.
මේ බ්ලොග් එක ලියත්දි මම බලාපොරොත්තු වෙනවා ආකාර කීපයක ලිපි ලියන්න.
1. මගේ ජීවන අත්දැකීම
මේක වර්ථමාන ශ්‍රී ලංකාව, මගේ ජීවිත කාලය තුල දේශපාලනයේ ඇති වූ වෙනස්කම්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම් ආදිය ගැනත්,
2. මගේ දැනුම අනෙක් අයට ප්‍රයෝජනවත් වේ නම් බෙදා ගැනීමත්,
3. මගේ අනාගත සැලසුම්
කවදාවත් ඉටු නොවන නමුත් කවදා කාට හෝ ප්‍රයෝජනවත් වේ නම් ඉන් ප්‍රයෝජනයක් ගැනීමට හැකි නම් එයත් මගේ සතුටට හේතුවන නිසා,
4. අනෙක් අය හදුනා ගැනීමට.
මේ කොහොම ලිව්වත් අවසානයේ ද්කින්නට වෙන්නේ හපන්කම්, පුරසාරම්, සහ මොඩකම්ම විතරයි.

No comments:

Post a Comment