Saturday, April 2, 2011

හපන්කම් මෝඩකම් හා පුරසාරම් බෙදා ගැනීමට මට අවසර....

ඉතා අපසුවෙන් අගහිගකමින් උගත් හොද අධ්‍යාපනයක් ලැබීමට වරම් ලැබූ මා දැනට සුවහසක් ජනතාවට මා උගත් දැයින් සේවයක් සලසමි. ඒ පිළිබඳව මට ඇත්තේ අවංක වූ සතුටකි. කිසි දිනක මුදල් පසුපස නොගොස් සිටීමට සෑහෙන වෙහෙසක් ගනිමි. නමුත් මගෙන් යැපෙන කීප දෙනෙක් සිටින බැවින් යම් ප්‍රමාණයකට වුවත් මුදල් යන සාධකය මටද වැදගත්ය. එහෙත් එම සාධකය මගේ ජීවිත ගමනේ අංක එක නොව, කෙසේ හෝ මෙතැන් පටන් මම මගේ ජීවිතය ඔබ සමඟ බෙදා හදා ගැනීමට උත්සාහ කරමි. මගේ දැනුම අත්දැකීම ඇතුළු හපන්කම් මෝඩකම් හා පුරසාරම් ගෙන ඒමට මට අවසර..........

3 comments:

  1. මාරයාගේ ලිපියක දැකලා මේ අඩවියට ආවේ.
    හොඳ බ්ලොග් අඩවියක් වෙන ලකුනු මුල ඉඳන්ම තියෙනවා.
    දිගටම ලියන්න . .
    වෙලාව ලැබෙන විදිහට ඇවිත් කියවන්නම් ..
    ජය

    ReplyDelete
  2. OBAGE KIRIPITI PILIBANDA LIPIYA ITHAMATH WADAGATH
    LIPIYAK.DANUWAHT UNA E PILIBANDAWA. PAHADILI KARAGANNA KARUNU KEEPYAKA THIYENEWA.

    1. KUDA DARUWANTA KIRI WENUWATA DIYAHAKI ADESHAKA MONAWADA?

    2. GREEN TEA DAN BAHULAWA PARIHARANAYA KARANAWA.
    OBAGE ADAHASA DANA GANNA KAMTHI E PILIBANDAWA.

    SAMAWANNA. SINHALA FONTS IDIRIYEDI LABAGANNAM.

    ReplyDelete
  3. ඔබ ලිපිය කියවීම අගය කරමි. ඉතාමත් ඉක්මනින් ඔබගේ ප්‍රශ්න වලට පිලිතුරු සමග වඩාත් විස්තරාත්මකව ලිපියක් ලියමි. නැවතත් ඔබ දැක් වූ සහයෝගයට මාගේ ස්තුතිය පිලිගන්න.

    ReplyDelete