වෙද ගෙදර යනු අපේ පැරණි උරුමයන්ගෙන් එකකි. එදා අපේ පැරුන්නන් වෙදකම, ගොවිකම වැනි දෑ රජකම මෙන් සැලකූහ. එනිසා මේ ව්‍යායාමය එම පැරණි වෙදකම, වැනි අපේ උරුමයන් සයිබර් අවකාශයේ කථා බහට ලක් කිරීමටයි. මෙහිදී වෙදකම් කරන මම "වෙදගෙදර මහ වෙදනාය". වෙදගෙදරින් ඔබ හමුවට ගෙන එන්නේ මහවෙදනාගේ හපන්කම් මෝඩකම් සහ පුරසාරම්ය. හොදින් බැලූ විට හපන්කම් අඩුවෙනුත්, මෝඩකම් සහ පුරසාරමුත්, හැර අන් යමක් මෙහි නැත.
Saturday, November 30, 2013
සමකය වටේ: ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා
සමකය වටේ: ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා: සිතට තෘප්තිය පතා අපි බ්ලොග් ලියන්නෙමු. ඒ තෘප්තිය වඩාත් තීවෘ වන්නේ අප ලියනා දේ අරබයා පුළුල් කතිකාවක් ගොඩනැගෙන විටදී ය. අපේ වියමනක් වෙනුවෙන් ...
Subscribe to:
Post Comments (Atom)
මගේ මිත්‍රයා මාතලන් මේ වැඩේ ගැන කිව්වම මට බොහොම සතුටු හිතුනා. නමුත් මම මේ දිනවල බොහෝම කාර්ය්‍ය බහුල නිසා කිසිවක් ලියන්න වෙලාවක් නැහැ. මගේ අලුත් වැඩ පිළිවෙල ගැන ඔබව ඉදිරියේ දී දැනුවත් කරන්නම්. එතෙක් මගේ අතිජාත මිතුරාගේ වැඩේ පිළිබඳ තවත් අපේම මිතුරෙක් වන සමකය වටේ ලියන නලින් ගේ අදහස මගේ බ්ලොගයේද දමමි. එයට මගේ මිතුරා නලින්ගෙන් මට අවසර ලැබේ යැයි සිතනවා.
ReplyDeleteමේ වැඩේ සාර්ථක වෙන්න ඔබ සැමගේ සහය දෙන්න. මමත් ඉක්මනින්ම නැවත බ්ලොග් ලියනවා.
ජය!!!!!
කිසිදු අවහිරයක් නැත වෙද මහතාණෙනි, හොඳ දේට අපි කවුරුත් කැමතිය.......
ReplyDeleteඔන්න මමත් ඒ පැත්තට ඇදුනා....
ReplyDelete.මොකා මොනවා හිතුවත් ජීවිතය කියන්නේ සමාජය….අධ්‍යාපනය කියන්නේ ඒකේ පොඩි කොටසක් විතරයි…හැමෝටම අමතක වෙන දෙයක් තමයි, සමාජය අපිට උගන්නපු දේවල් සහ තමා, පවුල, ගම, පාසල, විවිය, රැකියාව කියන්නේ සමාජය කියන රයිනෝගේ එක් එක් ශෛලයන් පමණයි කියන එක. සහතික වශයෙන්ම හැමෝම කරන්නේ ඉදෙන්න ඉස්සෙල්ලා බත බෙදාගෙන අමුයි කියන එක..බෙරි වෙන්න ඉස්සෙල්ලා ලිපෙන් බාන එක ,බත ලිපේ තියන එකාගේ වැඩක්.
ReplyDeleteමේ කමෙන්ට් එක ඕන තැනකට ඔට්ටුයි…සිංහල බ්ලොග අමුවෙන් බුදින උදවියටත්….බෙරි වෙනකම් ඉඳලා කිරි දාලා කිරිබත් කරන අයටයි උත්තර දෙන්න පුළුවන්…
ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
ReplyDeleteවිදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!
සුබ 2014ක් වේවා!
ReplyDeleteඒකනම් හොද වැඩක් තමයි, කැම්පස් වල ඉන්න අය සේරම එක්වෙන තැනක් වේවි
ReplyDeleteදැන් ලියන්නෙ නැද්ද?
ReplyDeleteමෙතනට එවුනෙ අහම්බෙන් මෙපමණ කලක් මැග හැරුනේ ඇයිදැයි සිතන්නටවත් අපහසුයි ඔබේ ලිපි සියල්ලම අපව නවමානවලට නව දැනුම් ලොවකට ගෙන යාමට සමත් ස්තුතියි
ReplyDeleteWorld top 1000 universities or schools
ReplyDeleteWorld top 1000 universities or schools
California Institute of Technology (Caltech)
University College London (UCL)
ETH Zurich
Stanford University
University of Cambridge
Harvard University
University of Oxford: En Historisk og Akademisk Gigant
Imperial College London
Massachusetts Institute of Technology (MIT)