Tuesday, March 20, 2012

බුද්ධියට අහරක්.


මේ මගේ මිතුරන් දෙදෙනෙක්. ඔබත් කැමති නම් සහභාගී වන්න. අර පොත ඉතාමත් වැදගත් කියවා බලන්න.

17 comments:

  1. එන්න වෙන්නෙ නම් නෑ..ඒත් පොත නම් අරන් කියවන්නම ඕනි...

    ReplyDelete
    Replies
    1. මම් ආසම මාතෘකාවක්.කොයි ඒත් කොහොම එන්නද?

      Delete
  2. සැබෑ NDE (near death expericne) එකෙන් තමන් කියවලා තියෙන දේවල බලපෑම ඉවත් කර ගන්නේ කොහොමද?

    http://kathandara.blogspot.com.au/2011/05/near-death-experience-of.html

    ???

    ReplyDelete
  3. වෙනී කිව්වා වගෙ එන්න නම් වෙන්නෙ නෑ. මේ ගැන පස්සෙ විචාරයකුත් දාන්නකො. (NDE) Near Death Experience ගැන වෙනත් පොත් නම් කියවල තියෙනවා ඉස්සර.

    ReplyDelete
  4. අපිත් හරිම ආසයි, ඔබතුමාට පුලුවන් වේවිද දේශන‍ය සාරාංශ කරලා හරි දාන්න. ලොකු දෙයක්.මනරංජන මිත්‍යා කතා මිත්‍යාවල එල්ලි සිටින අයට අතුල්පහරක් වේවා!! රිදෙන්නට නොව ඇහැරෙන්නට.

    ReplyDelete
  5. මේ ගැන ඔබේ පෝස්ටුවක් අවශ්‍යය. ;)

    ReplyDelete
  6. මටත් එන්න වෙන්නේ නැහැ. සෑම්ගේ යෝජනාව මම ස්ථීර කරනවා. :) . පොත හොයා ගන්නම්. අර කාරණය ගැන ටික දිනකින් ඔබතුමාව මුණගැසීමට අදහසක් තියෙනවා, සුදානම් වුනාම කථා කරන්නම්.

    ReplyDelete
  7. මේ ගැන කියලා පස්සේ පෝස්ටුවක් දාන්ට.

    ReplyDelete
  8. මට NDE එකක් තියෙනව. ඒ වුනාට ඒක වෙලාවේ තේරුනේ නෑ. ඇත්තටම NDE දෙකක් තියෙනව. දෙවෙනි එකත් NDE එකක් කියල දැනුනෙ තත්පර ගානකට පස්සේ. දෙකම හැබැයි ලෙඩ ඇඳක හෙම නෙමේ, ඇනිකට් දොරක සහ මහ පාරෙ.

    ReplyDelete
  9. තව එකෙක් හම්බ උනොත් එන්න බලනවා. තනියෙම එන්න බයයි බයයි වගෙ

    ReplyDelete
  10. ඇතිපදං පොත් නං කියවල තියනව. ඒත් මට නං එච්චර විශ්වාසයක් නෑ ඔය කාරණා ගැන.

    ReplyDelete
  11. සහභාගි වෙන්න අවස්ථාවක් ලැබෙන එකක් නෑ. පොත ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් නම් ඉතා අගෙයි.

    ReplyDelete
  12. එන්න බැරි වෙන එක ඉතින් මටනම් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි නේ. එත් ඔබතුමාට හැකිනම් මේ කරුණු සාරාංශ කරලා දෙන්න ගොඩක් පින්. මොකද මේ මම ආසම මාතෘකාවක්.

    ReplyDelete
  13. අනේ මම බලද්දී පරක්කු වැඩි උනා

    ReplyDelete
  14. එන්න වෙන්නේ නෑ..ඒත් මේ ගැන දැනගන්න කැමතියි...(ටිකක් බයයි :D)

    ReplyDelete
  15. එකකට එකක් පරස්පර මාතෘකා දෙකක්.. සැහෙන්න පොත් නම කියවලා තියෙනවා. තිලක් සේනාසිංහගේ පොත් එහෙමත්. එත මේ පොත නම තාම බලන්න උනේ නෑ.සාරාංශ ලිපියක් බලාපොරොත්තු වෙනවා!

    ReplyDelete