tag:blogger.com,1999:blog-3353470703579557654.post9045245378497259561..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: ඔබටත් ඇගේ ඌෂ්නේ වැඩිද???Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-3353470703579557654.post-74698859930490664402023-09-22T15:24:35.729+05:302023-09-22T15:24:35.729+05:30Weda mahathmaya ushnaya saha , arshas rogaya athr...Weda mahathmaya ushnaya saha , arshas rogaya athra sambhandayak pawathinwada ?. Arshas rogayen beerimata kalayuththee kumak daAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-61688978572776658972022-09-08T07:02:31.487+05:302022-09-08T07:02:31.487+05:30මේකට කියන්නෙ දේශ සාත්ම්ය කියලා. තමන් ඉන්න ප්රදේශ...මේකට කියන්නෙ දේශ සාත්ම්ය කියලා. තමන් ඉන්න ප්රදේශයේ තිබෙන ආහාර වලට තමන් හුරුවෙනවා. මුහුදුබඩ ප්රදේශවල අයට බලමාළු ගැටළුවක් නෑ. උඩරට එලළවළු පහත රට අයට ගැලපෙනවා මදි. අපි ඉන්න දේශයට පරිසරයට අදාළ ආහාර තමයි අපි අවට හැදෙන්නෙ. ්හරිතායුර්https://www.blogger.com/profile/08890603184557279102noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-83786650048667254102022-03-30T08:01:54.827+05:302022-03-30T08:01:54.827+05:30මගේ බඩ නිතරම පුරවලා දාලා Constipation වගේ තියෙනවා....මගේ බඩ නිතරම පුරවලා දාලා Constipation වගේ තියෙනවා.නිතරම ඇග ඇතුලෙන් රස්නෙයි වගේ.සෙම කාරනවා.ඇග නිතරම රිදෙනෙවා.මහන්සි ගතිය තියෙනවා නිතරම වගේ වැඩක් නොකලත්.Amithhttps://www.blogger.com/profile/06160125778948652738noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-15700346295887005042022-02-10T20:08:15.830+05:302022-02-10T20:08:15.830+05:30වෙද ගෙදර වෙදැදුරු තුමනි. මගේ ඇග ඌෂ්ණද සිරිත ද කියා...වෙද ගෙදර වෙදැදුරු තුමනි. මගේ ඇග ඌෂ්ණද සිරිත ද කියා දන්නේ නැහැ. මොනම කෑමක් කෑවත් කහපාට සෙම යනවා නිතරම නාස් බ්ලොක් වෙනවා. නාසේ මස් දලු ඇවිල්ල තියෙනව. මාසෙකට වරක් දෙවරක් කන් බ්ලොක් වෙනවා. කිහිප පොලකින් ම සිංහල බෙහෙත් කරත් එය අඩුවක් වුණේ නැහැ දැනට වසර විස්සක් පමණ ඉංග්රීසි පෙත්තක් ගැනීමෙන් ජීවත් වෙනවා කීප පොළකින් ම කීවා ඇගේ උශ්නත්වය වැඩි නිසා මෙම හැදෙනවා කියලා තනිකරම කහ පාටට ගුලි ගුලි එළියට එන්නේ ඒ පෙත්ත බීමෙන් සියලු හන්දිපත් වේදනාව දැනෙනවා ජීවත්වන හෝ නිසා පෙත්ත බොනවා. පෙත්ත නැතිඋනොත් සෙම වැඩිවෙනවා. ඔබතුමා හමුවෙන ක්රමයක් තිබේද. මේකට ප්රතිකර්මයක් කරගන්න පුලුවන්ද කරුණාකර මට පිළිතුරක් දෙන්න ඔබතුමා තෙරුවන් සරණයි.සරත් NPS KSA.https://www.blogger.com/profile/11625517871973780300noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-74739774973693996362022-01-22T20:48:03.847+05:302022-01-22T20:48:03.847+05:30බ්ලොග්වල වටිනාකම...ඌෂ්නෙ ගැන හොයනකොට මේ ලිපිය හම්බ...බ්ලොග්වල වටිනාකම...ඌෂ්නෙ ගැන හොයනකොට මේ ලිපිය හම්බුනා..හරි වටිනවා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-27090580076314552392021-12-07T08:21:25.425+05:302021-12-07T08:21:25.425+05:30මට දැන් අවුරුදු 7ක විතර ඉදන් සුද යනවා.මුල් කාලෙ වග...මට දැන් අවුරුදු 7ක විතර ඉදන් සුද යනවා.මුල් කාලෙ වගේ නෙමෙයි දැන් හරිම අමාරුයි.අසනීපෙත් හොදටම වැඩියි.හරියට දාඩිය දානවා.ඇග රැළි වැටිලා.තාම අවුරුදු 20යි.ඒත් ඊටවඩා වැඩි පෙනුමක් තියෙන්නේ.වයසට ගිහින් වගේ.කොන්දෙ කැක්කුම නිසා චූටි වැඩක්වත් කරන්න බැහැ.ඇග නිවෙන්න කියලා නෙල්ලි රසකිද,බාර්ලි,සව් කැද මාස 4ක් විතර එකදිගටම බිව්වා.ඒත් ඒ විදියමයි.😔 අනේ ඇයි මගේ ඇග නිවෙන්නෙ නැත්තේ.මං ගොඩාක් වතුර බොන කෙනෙක්.ඌශ්න කෑම කන්නෙ නැහැ අසනීපෙ නිසා පරිස්සම් වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/16200723251644999936noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-533652556423893232021-08-16T12:25:14.351+05:302021-08-16T12:25:14.351+05:30ඉතාමත් වටින ලිපියක්.ඉතාමත් වටින ලිපියක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-37618574101378328172021-01-25T16:58:09.290+05:302021-01-25T16:58:09.290+05:30මම දිල්ශාන් මටත් ඔය ලෙඩේ තියෙනව අත් දෙක යට තුවාල...මම දිල්ශාන් මටත් ඔය ලෙඩේ තියෙනව අත් දෙක යට තුවාල වෙනව වැඩකරගන්න විදිහකුත් නෑ විසදුමක් නැත්ද Anonymoushttps://www.blogger.com/profile/11860207309301708730noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-18841221388653110592020-12-21T19:45:12.988+05:302020-12-21T19:45:12.988+05:30මගෙත් ඔය කියන රෝග ලක්ශන් තියෙනව තව නෑවට පස්සෙ ටික ...මගෙත් ඔය කියන රෝග ලක්ශන් තියෙනව තව නෑවට පස්සෙ ටික වෙලාවක් යනක්ම් ඇග කසන්න ග්න්න්ව එත් ට්ක වෙලාවකින් එක මග හැරෙනව මට දැන ග්න්න ඕනි අහෙම වෙන්නෙ ඇගේ ඌශ්න නිසද කියල වැඩි පුරම කසන්නෙ පිට සහ බඩ පපුව වගේ Anonymoushttps://www.blogger.com/profile/11252207720000390278noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-37173981517764288782020-10-30T21:49:28.239+05:302020-10-30T21:49:28.239+05:30මගේ බඩේ දකුණුපස වේදනාවක් තියෙනවා.scan එකක් කරත් එත...මගේ බඩේ දකුණුපස වේදනාවක් තියෙනවා.scan එකක් කරත් එතනදි කිසිම ලෙඩක් නැහැයි කිව්වා.මගෙ තොල් පැලිලා යටිපතුල් වේදනාවත් තියෙනවා.මේ උෂ්ණෙ නිසා ඇති උනු දෙයක්ද?appendicitis වලටත් නෙවෙයි කියල තමයි කිව්වෙ.මේ වෙන රෝග ලක්ෂනයක්ද වෙද මහත්තයා??පැහැදිලි කරන්නකෝAnonymoushttps://www.blogger.com/profile/02639284303430126169noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-71302404193832983272020-10-05T16:53:58.220+05:302020-10-05T16:53:58.220+05:30ගස්ලබු සීතල පලතුරක්ද?ගස්ලබු සීතල පලතුරක්ද?Anonymoushttps://www.blogger.com/profile/15300001773192860934noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-20560151374194611802020-09-13T22:21:11.374+05:302020-09-13T22:21:11.374+05:30ගොඩක් වටිනවා මේවා ගැන ලියන එක.
තව මේ ගැන ලියන්න......ගොඩක් වටිනවා මේවා ගැන ලියන එක.<br />තව මේ ගැන ලියන්න...බිනුක මිහිරාන්https://www.blogger.com/profile/08210068306034677799noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-14190101495791129962020-06-30T09:07:10.245+05:302020-06-30T09:07:10.245+05:30ඌශ්නයට ඇගිලි කකුල් බෙල්ලකැක්කුම එනවදඌශ්නයට ඇගිලි කකුල් බෙල්ලකැක්කුම එනවදAnonymoushttps://www.blogger.com/profile/00597965193635595798noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-6537037501056390032020-04-08T01:03:19.839+05:302020-04-08T01:03:19.839+05:30මටත් අන්නාසි එහෙම කන්ඩ බැ.. මේ ලගදි සැමන් කෑවා.. ඒ...මටත් අන්නාසි එහෙම කන්ඩ බැ.. මේ ලගදි සැමන් කෑවා.. ඒකට තක්කාලිත් දාලා තෙම්තපරිදු කරලා වගේ.. පහුවදා මගේ දිවේ ඇතුලේ උඩ දෙපැත්දතේ පොඩි බිබිලි වගයක් දාලා.. එකට බෙහෙතක් දැනගන්ඩ පුළුවන්දAnonymoushttps://www.blogger.com/profile/11617558472598893802noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-74473750813315100422019-08-28T11:42:17.102+05:302019-08-28T11:42:17.102+05:30Dulari
වෙද මහත්තයා මම විවාහ වෙලා මාස 6 දරුවෙක් බලා...Dulari<br />වෙද මහත්තයා මම විවාහ වෙලා මාස 6 දරුවෙක් බලාපොරොත්තුව ඉන්නවා ඒත් තාම නෑ. මගෙ යටිපතුල් පැලෙනවා. කාලෙකට අතේ ඇගිලිත් නිකන් මැල්ලුම් ලියනකොට කැපිලා වගේ පුපුරලා.මගේ මහත්තයත් කියනවා මගෙ ලග ඉන්නකොට ඇගෙන් රස්නෙ දැනෙනවා කියලා. අනේ මට හරි බයයි මෙය දරුවෙක් සෑදීමට බලපායිද? මම ගත යුතු ආහාර මොනවද? හිගුරල එහෙම නිතර කන්න ඔනෙද අනේ මට පැහැදිලි කරන්න.Anonymoushttps://www.blogger.com/profile/06945555154896822990noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-39568901838939454792019-08-28T11:41:14.001+05:302019-08-28T11:41:14.001+05:30Dulari
වෙද මහත්තයා මම විවාහ වෙලා මාස 6 දරුවෙක් බලා...Dulari<br />වෙද මහත්තයා මම විවාහ වෙලා මාස 6 දරුවෙක් බලාපොරොත්තුව ඉන්නවා ඒත් තාම නෑ. මගෙ යටිපතුල් පැලෙනවා. කාලෙකට අතේ ඇගිලිත් නිකන් මැල්ලුම් ලියනකොට කැපිලා වගේ පුපුරලා.මගේ මහත්තයත් කියනවා මගෙ ලග ඉන්නකොට ඇගෙන් රස්නෙ දැනෙනවා කියලා. අනේ මට හරි බයයි මෙය දරුවෙක් සෑදීමට බලපායිද? මම ගත යුතු ආහාර මොනවද? හිගුරල එහෙම නිතර කන්න ඔනෙද අනේ මට පැහැදිලි කරන්න.Anonymoushttps://www.blogger.com/profile/06945555154896822990noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-29203297493664808382019-05-08T13:55:25.665+05:302019-05-08T13:55:25.665+05:30මට තියෙන ගැටලුව නම් මගේ කකුල් දෙකේ ඇගිලි වල හම තුන...මට තියෙන ගැටලුව නම් මගේ කකුල් දෙකේ ඇගිලි වල හම තුනී වෙලා ඉරි තැලුනු ස්භාවයක් ගැනීමයි. මෙය විටෙක ඉරි තැලි දියර ගතියක් එයි. මෙයට කරන්නේ කුමක්දAnonymoushttps://www.blogger.com/profile/10727220743021843305noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-14861071151344235582019-03-29T19:47:46.049+05:302019-03-29T19:47:46.049+05:30මටත් උඌෂ්ණ ෝෝ ලෙසටඹමටත් උඌෂ්ණ ෝෝ ලෙසටඹprageethhttps://www.blogger.com/profile/16393303957945033874noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-44345172661872315852018-11-27T21:42:31.270+05:302018-11-27T21:42:31.270+05:30මගේ දිව අග නිතරම කසනව වගේ .චූටි තුවාල තියෙනවා.යටි ...මගේ දිව අග නිතරම කසනව වගේ .චූටි තුවාල තියෙනවා.යටි තල්ලත් වන වෙලා වගේ .එහෙම වෙන්නේ ඇයි ??<br />ප්රතිකාරයක් කිව හැකිද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-34284502944129609642018-09-15T10:27:00.159+05:302018-09-15T10:27:00.159+05:30මටත් මේ රෝගම තියෙනවා ඌශ්නෙත් තියෙනවා පීනසෙත් තියෙන...මටත් මේ රෝගම තියෙනවා ඌශ්නෙත් තියෙනවා පීනසෙත් තියෙනවා මං මාර කරුමයක් ගෙවන්නේ ඌශ්න කාමක් කෑවොත් ඇග ඉදිමෙනවා තොලුත් ඔලුවත් කැක්කුමයි ඌශ්නෙන් මිදෙන්න සීතල කෑම කෑවොත් පීනසේ එනවා හරිම කරුම ලෙඩක් මේකAnonymoushttps://www.blogger.com/profile/16705684623773523419noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-88929141848026309942017-11-24T15:36:58.929+05:302017-11-24T15:36:58.929+05:30 මේ ලිපිය ඉතාම වැදගත්.බොහොම ස්තූතියි. අදයි ලෙඩේ ගැ... මේ ලිපිය ඉතාම වැදගත්.බොහොම ස්තූතියි. අදයි ලෙඩේ ගැන අවබෝධයක් ආවේ. අනේ මේ උෂ්ණය නැති කරගන්කෙ කොහොමද? කියන්න වෙද මහත්තයො.සීතල කෑම වර්ග මොනවද? කසාය බොන්න හොඳයියද? මොනවද විසඳුම් ?nadeehttps://www.blogger.com/profile/09795015953709810502noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-12816796994546594092017-11-09T17:58:34.920+05:302017-11-09T17:58:34.920+05:30සීතල ආහාර මොනවදසීතල ආහාර මොනවදtodayhttps://www.blogger.com/profile/02525356813305411730noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-60260145630084976312017-10-20T12:46:35.244+05:302017-10-20T12:46:35.244+05:30සීතල ආහාර මොනවද??? ඌෂ්ණෙන් ඈත් වෙන්නෙ කොහොමද???සීතල ආහාර මොනවද??? ඌෂ්ණෙන් ඈත් වෙන්නෙ කොහොමද???heshanhttps://www.blogger.com/profile/08512817079763857869noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-77763546195344854272017-10-20T12:46:34.497+05:302017-10-20T12:46:34.497+05:30This comment has been removed by the author.heshanhttps://www.blogger.com/profile/08512817079763857869noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-51150882119850881442017-08-29T18:11:53.708+05:302017-08-29T18:11:53.708+05:30Mata me dawaswala rubber serappuwath danna ba ange...Mata me dawaswala rubber serappuwath danna ba ange rasneta kakul dawillaiDulanihttps://www.blogger.com/profile/02018457473412722688noreply@blogger.com