tag:blogger.com,1999:blog-3353470703579557654.post8510677632166903248..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: අඩහ කෑම දහස් වටී... සමබරව කෑම කෝටියක් වටී.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3353470703579557654.post-23814420650426563752011-06-19T04:23:35.735+05:302011-06-19T04:23:35.735+05:30ඔන්න මට ප්රශ්නයක්, පිලිතුරක් ලබාදෙන්න ...
මා ඊයේ...ඔන්න මට ප්රශ්නයක්, පිලිතුරක් ලබාදෙන්න ...
මා ඊයේ ගෙදරකට ගියා මගේ ඥාතියෙකු බැලීමට .එහිදී මා දුටුව කාබරන්කා ගෙඩියක් හප හපා ඉන්නවා මගේ ඥාතීයා .
මා ඒ ඇයිදැයි ඇසුවාම ඔහු කීවෙ සීනි වලට හොදයි කියා.
එය ඇත්තක්ද..
ඔබතුමාගෙන් කෙටි පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
ඡය!!Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-84963863880253853282011-06-15T07:50:06.038+05:302011-06-15T07:50:06.038+05:30හ්ම්... ඒක තමා ඒත් මටත් ආසයි උත්සහ කරන්න ඕන බලන්න ...හ්ම්... ඒක තමා ඒත් මටත් ආසයි උත්සහ කරන්න ඕන බලන්න මේ වැඩේ කරන්න ඒත් උදේ ආහාරය පැලෙන්න ගන්න වෙනව නේද.
ලොකු වෙනස්කම් ටිකක් කරන්න වෙනෙවා.මේ රටාවට හුරුවෙන්න.බලමු උත්සාහ කරල.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-78152798522343339502011-06-15T06:50:09.131+05:302011-06-15T06:50:09.131+05:30@ගිම්හානි: ඕකනේ අමාරු වැඩේ.ගාණට වෙලාවට අලි බඩගින්න...@ගිම්හානි: ඕකනේ අමාරු වැඩේ.ගාණට වෙලාවට අලි බඩගින්නක් එනවා.ඒත් මගේ අත් දැකීමෙන්ම කියන්න පුළුවන්, ඕක කරනවානම් දවසෙන් දෙකෙන් පුරුදු වෙනවා. දවල් කෑමට පස්සේ නිදි මත එන එකත් අඩු වෙයි මම හිතන්නේ.. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-24978131295912512892011-06-15T04:53:51.232+05:302011-06-15T04:53:51.232+05:30@Indunil ayya,
දැන් ඉතින් දවල් ආහාරය නොගෙන ඉන්න ලෑ...@Indunil ayya,
දැන් ඉතින් දවල් ආහාරය නොගෙන ඉන්න ලෑස්තිද?
ඔන්න ඕක තමා මට කරන්න අමරු වැඩේ.බඩ පැලෙන්නෙ කන්නෙ නැතුව ඉන්න පුලුවන් එත් වේල් දෙකක් විතරක්??Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-7161365432503763482011-06-15T03:24:25.276+05:302011-06-15T03:24:25.276+05:30ගන්න ආහාර ප්රමාණයේ බර එක විදියට තබාගැනීමත්, හිත න...ගන්න ආහාර ප්රමාණයේ බර එක විදියට තබාගැනීමත්, හිත නරක් වී ඇත්නම් කොපමණ හොඳ කෑම කෑවත් ප්රයෝජනයක් නැත යන්න අලුත් දේවල් වගේ හැඟෙනව.
සිරී පාද කන්ද වගේ බත් ගොඩක් කාල, ඔක්කොම ටෙලිනාටය ටික බලල නින්දට එක හොඳද?Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-71238190807635635342011-06-14T22:16:21.230+05:302011-06-14T22:16:21.230+05:30බොහොම වටින ලිපියක්. එතකොට ඔය ආයුර්වේදේ හෝ හෙළ වෙද ...බොහොම වටින ලිපියක්. එතකොට ඔය ආයුර්වේදේ හෝ හෙළ වෙද කමේ මස් මාංශ කෑම ගැන කොහොමද කියලා තියෙන්නේ? ඒ එකක්. ඒ වගේම මා කැමැතියි පොඩි යෝජනාවකුත් කරන්න. වෙද මහත්තයෝ හැකිනම් දින හතට හරි යන පොඩි ආහාර වට්ටෝරුවක් පල කරන්න කෝ. පින් සිද්ධ වෙනවා. මා බෙහෙවින්ම අමාරුවේ වැටෙන වැඩක් මේ සතියට හරි යන එළවළු තේරීම.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-36214651303297779952011-06-14T21:27:08.165+05:302011-06-14T21:27:08.165+05:30hare :-) අන්තිම ඡේදය කියවන කොට මටත් හොඳ හිනාවක් ග...hare :-) අන්තිම ඡේදය කියවන කොට මටත් හොඳ හිනාවක් ගියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-4918296643445376832011-06-14T20:38:28.230+05:302011-06-14T20:38:28.230+05:30මේක උඩ ඉඳන් කියවගෙන එද්දි මූණ මැලවුණ කෑම පෙරේතයන්ට...මේක උඩ ඉඳන් කියවගෙන එද්දි මූණ මැලවුණ කෑම පෙරේතයන්ට හොඳ හිනාවක් ගියාලු අන්තිම ඡේදයෙන්... :D

ඔබ මේ කියන විධියයි ඉස්කෝලෙ සෞඛ්යය පාඩමේදි ඉගෙනගත්තු ඒවයි අතර ලොකු වෙනසක් නෑ. කන්න පුළුවන් හැමදේම ඒ ඒ අවස්ථාව සලකලා කෑමට එකතු කරගන්න ඕන. කෙටියෙන්ම කිව්වොත් අපි ඉගෙනගෙන තියෙන ප්රධාන පෝෂණ සංඝටක අඩංගු කෑම වර්ග කීපයක් වේලකට එකතු කරගන්න පුළුවන් නම් ගොඩ.

මෙතනදි මෙහෙම එකකුත් තියෙනවා. මේ ගැන කතා කලාට අපි අද ගෙවන ජීවන ක්රමයෙදි මේව ඒ විධියටම කරන්න හැකියාවක් නෑ... නමුත් උපරිම ට්රයි එකේ හරි ඉන්න එක වටිනවා තමන්ටම.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-16351885701159769812011-06-14T17:02:29.686+05:302011-06-14T17:02:29.686+05:30බොහොම ස්තූතියි , ඔබ තුමාගේ පැහැදිලි කිරීමට .
අන්ත...බොහොම ස්තූතියි , ඔබ තුමාගේ පැහැදිලි කිරීමට .

අන්තිමට කියපු දෙය හොඳින් සිත් ගත්තා.

ඔබ හොදට මතක තියා ගන්න අපි සතියකට ආහාර වේල් 21 ගන්නවා. ඒකෙන් 18 මේ කියන විදියට ගන්න. අනික් තුන පැලෙන්න කන්න. වැඩේ ඉවරයි!!!"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-28664109129835174622011-06-14T17:02:03.947+05:302011-06-14T17:02:03.947+05:30//අධික මහතින් යුත් ස්ත්රියක් හෝ පුරුෂයෙක්. එතකොට ...//අධික මහතින් යුත් ස්ත්රියක් හෝ පුරුෂයෙක්. එතකොට ඔහුට හෝ ඇයට අස්ථි දුර්වල වීම (අස්ථි ධාතුව දුර්වල වීම නිසා), මඳසරුභාවය (ශුක්ර ධාතුව දුර්වල වීම නිසා), රුධිරගත දුර්වලතා (මජ්ජා ධාතුව දුර්වල වීම නිසා) කියන රෝග ඇති වීමේ ඉඩක් තියනවා.//

ඔබතුමාගේ ලිපිය කියවීමෙදී මට ඇතිවු ගැටලුවක්.
අස්ථි දුර්වල වීම යනු ඔස්ටියෝපොරෝසිස් රෝගයද?
ස්තූතියිGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.com