tag:blogger.com,1999:blog-3353470703579557654.post8256473500905512885..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: අනාගතයෙන් පැතිකඩක්.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-3353470703579557654.post-16369904530584339702013-01-31T18:45:08.910+05:302013-01-31T18:45:08.910+05:30හිත එකඟ තීරණ ගන්නකොට හදවතේ අවංක බැදීම හින්දා වේදනා...හිත එකඟ තීරණ ගන්නකොට හදවතේ අවංක බැදීම හින්දා වේදනාවක් ඇති වෙනව. ඒත් ඒ තීරණය ක්‍රියාත්මක කරල තමන් කල දේ හරියි කියල හදවතට දැනෙනකොට ඒ වේදනාව නැතිවෙලා යනව.

ඔබතුමාට සහ පවුලේ සැමට සුභ අනාගතයක්............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-17613430358447112112013-01-28T23:55:54.472+05:302013-01-28T23:55:54.472+05:30ඔබේ කතාව අසන්න දුක්බරයි. එහෙත් දුශ්කරතා නැගිටීමේ හ...ඔබේ කතාව අසන්න දුක්බරයි. එහෙත් දුශ්කරතා නැගිටීමේ හැඟීමක් හිත ජනිත කරවනවා. ඔබ කියන 89 කාල වකවානුව මා කුඩායි. නමුත්, නැවතත් රටේ පාලනය එවන් තත්ත්වයකට නෙයැවේවා කියා පතනවා.
කොහේ සිටියත් අප සමඟ සිටින්න.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-22869324282531767102013-01-27T20:56:37.675+05:302013-01-27T20:56:37.675+05:30yahpatha wenuwen theerana akamaththen wuwada gtha ...yahpatha wenuwen theerana akamaththen wuwada gtha yuthuyi ..!රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-23766841281712125652013-01-20T04:15:02.387+05:302013-01-20T04:15:02.387+05:30මම එන්න හදනකේට ඔබ යන්න හදනවා...
කොහේ ගියත් ලියන එක...මම එන්න හදනකේට ඔබ යන්න හදනවා...
කොහේ ගියත් ලියන එක නම් අමතක කරන්න එපා... අපිට ලොකු දැනුම් සම්භාරයක් ලැබෙනවා ඔබේ ලිපි වලින්..
ඔබ යන්න... ගිහින් දියුණු වෙලා එන්න.. ලංකාව කියන්නෙ පර්යේෂණ වලට සුදුසු තැනක් නොවෙයි...
ආයෙම ඇවිත් අපි හිතාගෙන ඉන්න ලෝකෙ හදන්න එකතු වෙමු...
මට දුක බ්ලොග් ලෝකෙ මම සැබෑවටම හමුවෙලා කතා කරපු හැමෝම මගෙන් දුරස් වෙනවා... තරහ වෙලා නෙවෙයි... භූගෝලීය සාධක නිසා.. මුලින් අරුණි අක්කා... දැන් ඔබ....

සුභ ගමන්...Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-24719433036404872322013-01-19T08:10:38.866+05:302013-01-19T08:10:38.866+05:30වෙදනා , මිනිස්සුන්ගේ තීරණ ඔවුන්ගේ නිසා , මොකවත් කි...වෙදනා , මිනිස්සුන්ගේ තීරණ ඔවුන්ගේ නිසා , මොකවත් කියන්න නෑ . ඔබේ තීරණ ඔබට ඇති හේතු උඩ , ඔබේ නැණ පමණින් තෝරා ගන්න පාරේ යන්නේ ඔබ ....හරි , වැරදි තීරණ නැති බව හා ඇත්තේ තීරණ පමණක් බවයි මගේ විශ්වාසය .
ඔබට, තීරණය ගැනීමට ශක්තිය , දහිරිය හා වාසනාව සහ ජය .JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-50157963392849973542013-01-18T09:08:42.971+05:302013-01-18T09:08:42.971+05:30ගන්න තීරණය වැරදි එකක් කියලා පූර්ව නිගමනයකට එන්න එප...ගන්න තීරණය වැරදි එකක් කියලා පූර්ව නිගමනයකට එන්න එපා මහ වෙදනා. ලංකාවට ආදරය කල හැකි හොඳම ආකාරය විදේශයක ජීවත් වීමයි කියලා මම අත්දැකීමෙන්ම දන්නවා.

ඔබගේ වැඩ කටයුතු සර්වප්රකාර්යයෙන්ම සාර්ථක වේවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-84860198212991214112013-01-17T20:07:36.942+05:302013-01-17T20:07:36.942+05:30ලොව කොතැනකට ගියත් මහ වෙදනා මල්ලී ලංකාවේ සිට අද කරන...ලොව කොතැනකට ගියත් මහ වෙදනා මල්ලී ලංකාවේ සිට අද කරනවාටත් වඩා වැඩියෙන් යහපතක් අනාගතයේ දී ඉටු කරන්න අවස්ථාවක් පාදාගන්න පුලුවන් හැකියාව ඇත්තේ වෙන කිසිම කෙනෙකුට නොව ඔබටම පමණයි!! ජයවේවා!!!Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-79403310598319967272013-01-17T16:36:18.294+05:302013-01-17T16:36:18.294+05:30i am really sorry :( i am really sorry :( Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-81327073549854785562013-01-17T13:59:48.938+05:302013-01-17T13:59:48.938+05:30ඒ රටද අපේ රටද කියල වෙනසක් හිතන්න එපා. මහපොලව මත කො...ඒ රටද අපේ රටද කියල වෙනසක් හිතන්න එපා. මහපොලව මත කොතනත් එකයි.// කොතනත් ඉන්නෙ මිනිස්සු කියලා වෙදමහත්තයට කිව්ව කතාව මතක් උනා රාජ් මේ කියලා තියෙන දේ දැක්කම. වටිනාකම දන්න තැනකට ගියාම ඔබව තවත් මුවහත් කරලා ඒ ගොල්ල වැඩ ගනිවී. ඒකෙන් බොහෝ දෙනෙක්ට සෙතක් වේවි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-55829651651826955612013-01-17T12:41:15.589+05:302013-01-17T12:41:15.589+05:30රට යන්න වගේ..... ඒ රටද අපේ රටද කියල වෙනසක් හිතන්න ...රට යන්න වගේ..... ඒ රටද අපේ රටද කියල වෙනසක් හිතන්න එපා. මහපොලව මත කොතනත් එකයි. වෙනසකට තියෙන්නෙ කාලයක් හිටපුතැන මුල් ඇදල තිබීම පමණක්මයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-39352504948110307492013-01-17T12:33:44.360+05:302013-01-17T12:33:44.360+05:30හැමදේම සුභ වෙන්නට පතමිහැමදේම සුභ වෙන්නට පතමිසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-9024751078588957592013-01-17T12:23:48.036+05:302013-01-17T12:23:48.036+05:30කබල රස්නෙ බව ඇත්ත ඒත් ලිප ඊට වඩා රස්නෙයි නේද?කබල රස්නෙ බව ඇත්ත ඒත් ලිප ඊට වඩා රස්නෙයි නේද?Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-53441289844537654802013-01-17T10:19:10.183+05:302013-01-17T10:19:10.183+05:30ඇත්තමයි මගේ මිත්‍රයා. මේ වේදනාවන් මා වෙනුවෙන්වත් ම...ඇත්තමයි මගේ මිත්‍රයා. මේ වේදනාවන් මා වෙනුවෙන්වත් මගේ පවුල වෙනුවෙන්වත් නෙමේ. සමස්ථ ජාතියේ දරුවන් වෙනුවෙන්. කවදක හරි උන් හරි. එදාට අපි වැරදි. අන්න ඒකයි මට ඇති දුක. හරි පෙනි පෙනී අපි නිකම්මු වගේ බලාන ඉන්නවා. ඒ නිසා අපේ දරුවෝ මේවා හදන්න පෙරට එන දවස බලන්න මම කැමති නැහැ. ඒ දිනය එනවාමයි. වැඩි ඈත නැහැ. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-88710928770536068162013-01-17T10:15:51.790+05:302013-01-17T10:15:51.790+05:30ඒකත් හරි මොක ද සෘණයි සෘණයි ධනනේ. ඒකත් හරි මොක ද සෘණයි සෘණයි ධනනේ. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-4039638083629167672013-01-17T10:14:52.020+05:302013-01-17T10:14:52.020+05:30මේකෙ ආයි දෙපැත්තක් නැහැ. ඇත්තේ එක පැත්තයි. ඒ මොනව ...මේකෙ ආයි දෙපැත්තක් නැහැ. ඇත්තේ එක පැත්තයි. ඒ මොනව වුවත් කළ යුතුමයි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-16523970912427760202013-01-17T10:13:44.546+05:302013-01-17T10:13:44.546+05:30නොබල කොහොම ද අප්පේ අපිට ඒකවත් හදා නොගත්තොත් වෙන මො...නොබල කොහොම ද අප්පේ අපිට ඒකවත් හදා නොගත්තොත් වෙන මොනවා හදන්න ද? ජීවිතේ එකම පරමාර්ථය අනාගතය????????Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-6787201983090522282013-01-17T10:12:40.747+05:302013-01-17T10:12:40.747+05:30ඇත්ත නලීන් මේ ලෝකෙ පැවැත්ම ඇත්තේ එතැනයි.ඇත්ත නලීන් මේ ලෝකෙ පැවැත්ම ඇත්තේ එතැනයි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-6178665223218682162013-01-17T10:11:32.402+05:302013-01-17T10:11:32.402+05:30මල්ලි බෙරේ පැලිලා ගොඩක් කල්. ඒත් ටිෂූ කොල ඔතන් හරි...මල්ලි බෙරේ පැලිලා ගොඩක් කල්. ඒත් ටිෂූ කොල ඔතන් හරි ඕක ගහන්න අපි ලැහැස්තියි. කෝ ඒකට අවස්ථාවක්. නිස්සෝ මහමඟ පුස්සො පුටුවල.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-21269843943323044532013-01-17T10:09:53.912+05:302013-01-17T10:09:53.912+05:30ජේ විජයතුංගයන්ට වගේ ඔබටත් අන්තිම දිනය මේ රටේ ගෙවන්...ජේ විජයතුංගයන්ට වගේ ඔබටත් අන්තිම දිනය මේ රටේ ගෙවන්න ආසාවක් ඇති නොවෙන්න බැහැ. කෙදිනක හෝ මටත් ඒ ආසාව ඇති වෙයි. අපි කාටත් එහෙමයි. අපේ මුල් මේ බිමට කිදා බැහැලා ඒත් ජීවිතේ අරමුණ තමන්ගේ සුඛ විහරණයම නෙමෙයිනෙ. විශේෂයෙන් තම ජාතක දරුවන්ට යුතුකම් කරන්න බැරිනම් රජ වුවද වැඩක් නැහැ. ඒ නිසා ගත යුතු තැනදී හරි වැරදි නොබලා කළ යුත්ත කළ යුතුම වනවා. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-57850342677954690922013-01-17T10:01:41.359+05:302013-01-17T10:01:41.359+05:30පන පිටින් දිවිය ළෝකේ යන්න ලැබීම වාසනාවක්.. මාත් දි...පන පිටින් දිවිය ළෝකේ යන්න ලැබීම වාසනාවක්.. මාත් දිවිය ළෝකේ ගිහින් ආයිත් ආවේ දරුවා නිසා සහ ඔවුන් ගෙන්වා ගැනීම අසාර්ථක වූ නිසා. බුදුන් දෙසු නිරයේ ජීවත් වනවාට වඩා, දිවිය ළෝකේ ජීවත් වීම ඇත්තටම පිනක්... ඔබේ ආර්ථීක තත්වය අනුව මේ රටෙත් ඔබට ජීවත් විය හැකි බව මා දන්නවා.. නමුත් ඔබ වැනි සංවේදී මිනිසුනට සුදුසු රටක් නෙමෙයි මේ. සුභ පැතුම් වෙද මහත්මයා.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-88571697662676584822013-01-17T08:58:02.901+05:302013-01-17T08:58:02.901+05:30වැරදි තීරණ, වැරදි තිරණ දිගටම ගත්තම සමහර විට ඊළගට ග...වැරදි තීරණ, වැරදි තිරණ දිගටම ගත්තම සමහර විට ඊළගට ගන්න වැරදි තීරණය හරි වෙන්න පුළුවන්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-78481568048330059242013-01-17T00:25:00.136+05:302013-01-17T00:25:00.136+05:30හැබැයි මම නම් හිතන්නෙ ඕකෙ අනිත් පැත්ත හැබැයි මම නම් හිතන්නෙ ඕකෙ අනිත් පැත්ත Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-30219053670944153152013-01-16T20:36:37.399+05:302013-01-16T20:36:37.399+05:30අනාගතය ලැන බලන්න ඔනෙ...අනාගතය ලැන බලන්න ඔනෙ...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-71476849062629897672013-01-16T19:11:08.256+05:302013-01-16T19:11:08.256+05:30පොඩිකාලේ අම්මා වටා හැදුන ලෝකයක අප ජීවත්වෙනවා.දැන් ...පොඩිකාලේ අම්මා වටා හැදුන ලෝකයක අප ජීවත්වෙනවා.දැන් අපි දරුවන් වටා තනා ගන්නා ලොවක ජීවත් වෙනවා . විශමයි චක්‍රය. ගන්නා තීරණය හරි ඒත් හිතට එකඟවයි වැරදි. දරුවන් වටා බ්‍රමණය වන ලෝකේ එය කළ යුතුම වෙනවා samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-34203584941262313182013-01-16T18:44:24.765+05:302013-01-16T18:44:24.765+05:30තව ටික දවසකින් වෙන්නේ ලංකාවට ආදරේ නම් වෙන රටකට යන්...තව ටික දවසකින් වෙන්නේ ලංකාවට ආදරේ නම් වෙන රටකට යන්න
කමක් නෑ අපි බැඳගත්ත බෙරේ පැලෙනකම් ගහමුඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.com