tag:blogger.com,1999:blog-3353470703579557654.post7704650568072683172..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: ආයුර්වේද සරණ ගියෙමි.!!!!!!!!!!!!!Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3353470703579557654.post-59814707838342110102011-05-19T09:25:47.527+05:302011-05-19T09:25:47.527+05:30අනිවාර්යෙන්ම මා ඔබතුමාට මතක් කරනවා මට තවවෙනතුරු
එය...අනිවාර්යෙන්ම මා ඔබතුමාට මතක් කරනවා මට තවවෙනතුරු
එයට පිලිතුරු පුවත්පතකින්වත් සොයා ගැනීමට නොහැකි වූ නිසා..
ස්තූතියිGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-44478117256425496462011-05-19T08:56:43.197+05:302011-05-19T08:56:43.197+05:30ජ්‍යෝතිෂ ලංකා
ඔබට ගොඩක් ස්තුතියි. මේ පල් හොරුන් මම...ජ්‍යෝතිෂ ලංකා
ඔබට ගොඩක් ස්තුතියි. මේ පල් හොරුන් මම එලි කරන්නම්. අපි හැම විටම පිටත සිටිනා සතුරා ගැන දැනුවත් ඒත් ගෙදර සිටිනා සතුරා පේනවා අඩුයි. මට මතකයි අපි ලෑස්ති වුනා ජ්‍යෝතිෂය විශ්ව විද්‍යාල විෂයක් කරන්න ඒත් මේ කැනහිලුන් ඒකට අපිට ඉඩ දුන් නැහැ. අපි පරදින් නැහැ. කවදා හරි දිනනවා.

ගිම්හානි, ඔබට ස්තුතියි. ඔබගේ ප්රශ්නය ඉතා වැදගත් ප්‍රශ්නයක් ඒත් මම ඒකට වෙනම පෝස්ට් එකකින් පිලිතුරු දෙන්නම්. මම අමතක කලොත් මට මතක් කරන්න. අනිවාර්යයෙන්ම පිලිතුරු දෙනවා.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-55706713513835593772011-05-18T12:10:54.938+05:302011-05-18T12:10:54.938+05:30ආයුර්වේදය සහ බෞද්ධ සංකල්ප විද්‍යාත්මකව භාවිතා අපේ ...ආයුර්වේදය සහ බෞද්ධ සංකල්ප විද්‍යාත්මකව භාවිතා අපේ පාරම්පාරික දැනුම් පද්ධතිය පෝෂණය කර ගැනීම ඔබගේ
සංකලපයයි.ඒ පිලබඳව ඔබ ඉතාමත් සාර්ථක හඳුන්වා දීමක්
කරල තියෙනවා.

කම්මැලිකමක් නැතිව කියවිය හැකි ලිපියක්.ස්තූතියි ඔබට.

6. ඒ ඒ අවස්ථාවලදී පැන නඟින ගැටළු අනුව ඒවාට ආයුර්වේදයෙන් දිය් හැකි පිලිතුරු ගැන

ඉහත මාතෘකාව යටතේ මටද ගැටලුවක් ඇති බැවින් දැන ගැනීම සඳහා ඉදරිපත් කරමි.
බටහිර වෛදය පුතිකර්ම වලදී පුතිජීවක ඖෂඬ භාවිතා කරන බව අප දන්නා කරුනක්. එමගින් ඉක්මන් සුවයක් අපට ලැබෙනවා(තාවකාලිකව භෝ)

ආයුර්වේද වෛද්‍ය ක්රමයේද එවැනි ඖෂඬ භාවිතා කරනවාද යනු
මගේ ගැටලුවයි.(සමාවන්න මෝඞ පුශ්නයක්ද කියා මා ඇසුවේ)

ඔබට ඡය!!Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-47160064484526511282011-05-18T10:37:47.656+05:302011-05-18T10:37:47.656+05:30සිංහල වෙදකම කියන්නේ අපේ රටේ ඉතා ඈත අතීතයේ සිට රාවන...සිංහල වෙදකම කියන්නේ අපේ රටේ ඉතා ඈත අතීතයේ සිට රාවනා යුගයටත් එහාට ගිය වෙදකමට අපි හෙල වෙදකම කියන්නෙත් මේකටම තමයි. තව තියනවා යුනානි වෙදකම මේක අරාබි දේශීය වෙදකම, ලෝකෙ හැම රටටම තියනවා ඒ ඒ රටට උරුම වුනු දේශීය වෙදමකම් මේවා බටහිර වෙදකම නිසා ඔවුන්ගේ උපක්‍රමශීලී අක්‍රමනකාරී වැඩ පිලිවෙල නිසා යටප්ත් කරලා තියන්නේ
ඒ නිසයි. ඉතිං දැ මේ ආයුර්වේද ක්‍රමය සහ අපේ දේශීය වෙදකම කියන දෙකම තියන්නේ ඔබ අප අතේ අපි මේවා මේ පුස්සන්ගෙන් රැකගමු. අපේ දරුවෝ මේවා නියම තැනට ගෙනියයි. ඔබට ස්තිතියි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-20324971071190058712011-05-18T10:33:03.504+05:302011-05-18T10:33:03.504+05:30ඉතාම හොද ලිපියක්.මමත් අහල තියෙනවා ආයුර්වේද ආයතන වල...ඉතාම හොද ලිපියක්.මමත් අහල තියෙනවා ආයුර්වේද ආයතන වල ඉහළ නිලධාරීන්ගේ ක්‍රියා නිසා නියම ආයුර්වේද වෛද්‍යවරුන්ට අසාධාරණකම් වෙනවා කියලා.බෙහෙත් කවලම් කරපු කෙනෙක්ට සල්ලි වලට ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජිකත්වය සහතික ලබාදුන් අවස්ථා තියෙනවා.බෙහෙත් කොම්පැනි වෙළෙන්දො වගේම නරක ආයුර්වේද වෛද්‍යවරුන්(ඔබ කීවා වගේ අනුන්ගේ බේත් තමන්ගෙ ඒවා වගේ පෙන්වන) නිසා ආයුර්වේදයට අයහපත් බලපෑම් ඇතිවන බවත් ලියපු එකත් හොදයි.අපි ඒ ගැන වැඩිය දැනන් හිටියේ නැහැ.ආයුර්වේදය වගේම ලංකාවේ බටහිර වෛද්යවරුන්ගෙත් තත්ත්වය බාල වෙලා වගේ.පිටරට වෛද්‍ය උපාධිය ලබාගෙන එන අයට මූලික සුදුසුකම් වත් නැහැ කියල කියන්නේ. පල්ලෙහා තියෙන ලක්බිම කලාපයේ මුල් පිටුවෙ රතු අකුරින් ටයිටල් ලයින් එක තියෙන ලිපිය බලන්න.
http://www.lakbima.lk/archive/last_05_09_10/index.htm!jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-26869051749493005282011-05-18T10:14:54.615+05:302011-05-18T10:14:54.615+05:30මෝදකයක් වගේ ලිපියක්... බොහෝ වටිනව.. එතකොට වෙද මහත්...මෝදකයක් වගේ ලිපියක්... බොහෝ වටිනව.. එතකොට වෙද මහත්තයො.. සිංහල බෙහෙත් කියන්නෙ මොන්වැයි.. දිගටම ලියන්න.. හොරු වංචාකාරයො එලි කරන එක ඉතා වැදගත්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com