tag:blogger.com,1999:blog-3353470703579557654.post7449389447161381303..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: ඌෂ්ණය නිසා ස්ත්‍රි සහ පුරුෂ සරුභාවයට ඇති කරන අහිතකර බලපෑම.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-3353470703579557654.post-64718807872646056542019-02-25T22:03:56.061+05:302019-02-25T22:03:56.061+05:30මුරුංගා උශ්නාදිකයි කියන්නෙ ඇත්තද මුරුංගා උශ්නාදිකයි කියන්නෙ ඇත්තද Anonymoushttps://www.blogger.com/profile/07374037780939025098noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-60478974580562959002019-02-25T22:03:15.573+05:302019-02-25T22:03:15.573+05:30මුරුංගා උශ්නාදිකයි කියන්නෙ ඇත්තද මුරුංගා උශ්නාදිකයි කියන්නෙ ඇත්තද Anonymoushttps://www.blogger.com/profile/07374037780939025098noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-25064980849172794202018-08-11T19:27:58.433+05:302018-08-11T19:27:58.433+05:30උෂ්ණය නිසා ලිංගික අවයව වල සමාජරෝග වල වගෙ මුහුණුවරක...උෂ්ණය නිසා ලිංගික අවයව වල සමාජරෝග වල වගෙ මුහුණුවරක් මතු වෙනවද.. උදා: ශිෂ්නයෙන් ශ්‍රාව එන වැනිAnonymoushttps://www.blogger.com/profile/13667446197208279965noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-61199234437882715842013-02-13T20:26:58.105+05:302013-02-13T20:26:58.105+05:30බයෝ වලට නම් ඕව ගැන ටිකක් ඉගෙන ගත්තා.. අර විභව ශක්ත...බයෝ වලට නම් ඕව ගැන ටිකක් ඉගෙන ගත්තා.. අර විභව ශක්ති-චාලක ශක්ති කතාව නම් නොතේරේ :(Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-46242160711877681472013-01-21T23:25:51.482+05:302013-01-21T23:25:51.482+05:30අදයි ආවෙ.. දැනුම් සාගරයක් :)
ජයම වේවා!!අදයි ආවෙ.. දැනුම් සාගරයක් :)
ජයම වේවා!!සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-1778689928078083962013-01-02T05:59:46.179+05:302013-01-02T05:59:46.179+05:30දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස...දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-51947959315856479312012-12-31T18:22:00.805+05:302012-12-31T18:22:00.805+05:30වයි-ෆයි ලැප්ටොප් නිසා ශුක්‍රානු මැරෙන්න පුළුවනිද?
...වයි-ෆයි ලැප්ටොප් නිසා ශුක්‍රානු මැරෙන්න පුළුවනිද?
http://kathandara.blogspot.com.au/2012/01/wi-fi-laptops-nuke-sperms.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-80926299611898300552012-12-22T21:00:31.574+05:302012-12-22T21:00:31.574+05:30මේ ලියවිල්ලේ ඇති වටිනාකම මා අමුතුවෙන් කියන්න අවශ්...මේ ලියවිල්ලේ ඇති වටිනාකම මා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ... මෙයින් කියැවෙන ආකාරයේ ගැටළුවකට මුහුණ දුන් අය විදින වේදනාව තුනී කරන්න මෙයින් යම් කිසා මෙහෙයක් වේ යැයි සිතෙන හෙයින්... මේ ලිපි පෙළ තව දුරටත් ලියන්නට ඔබට ශක්තිය ලැබෙන්නට පතමි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-13361194307507768502012-12-22T20:08:24.057+05:302012-12-22T20:08:24.057+05:30ඌෂ්නයෙ ප්‍රභේද මොනතරමක් කියලද?
ඔබ කියන ඔය ඌෂ්නය ...ඌෂ්නයෙ ප්‍රභේද මොනතරමක් කියලද?

ඔබ කියන ඔය ඌෂ්නය ඇරුනම, තව රාජ උෂ්නය, සල්ලි උෂ්නය, රූප උෂ්නය වගේ කොච්චරක්ද. එව්වට නං මං හිතන්නෙ අර භරතමුණිල ආයෙ ඉපදුනත් බෙහෙත් හොයන්න වෙන්නෙ නෑ. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-15046861996922747682012-12-20T18:14:13.168+05:302012-12-20T18:14:13.168+05:30ස්තුතියි.
ස්තුතියි,උෂ්ණ කෑම ගැන අපේ ජීව රසායන විද්...ස්තුතියි.
ස්තුතියි,උෂ්ණ කෑම ගැන අපේ ජීව රසායන විද්‍යාව මහාචාර්යතුමන් නම කීවේ ඒවා ප්‍රෝටීන් අධික ආහාර විය හැකි බවයි,
මේ ගැන හරියට කියන්න නොහැකි මුත්,
මෙවන් ආහාර ගැනීමෙන් diet induced thermogenesis නම් ක්‍රියාවලිය වැඩියෙන් සිදුවෙනවා,
එනම් සරලව යම ආහාරයක් එන්සයිම මගින් ජීර්ණය කර අගට අවශෝෂණය කර ඒ පෝෂක නිසි අවයව වලට යවා ගබඩා කිරීමට යන ශක්තිය වැඩි වෙන විට තාපය උපදිනවා.
මටත් මේ ගැන නිසි ලෙස කියවන්න බැරි වුනා.
මහාචාර්යතුමා අහාර ගැන තව දේ වැදගත් දේ කීවා, පසුව කියන්නම්.
ස්තුතියි ලිපිය අනාගතේ ලැබෙන ලිපි දෙකට.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-47968021489673543532012-12-20T15:03:28.702+05:302012-12-20T15:03:28.702+05:30ඉතා වැදගත් . මේ සම්බන්ධව විස්තරයක් කියෙව්වේ ප...ඉතා වැදගත් . මේ සම්බන්ධව විස්තරයක් කියෙව්වේ පලමු වතාවට . තවතවත් දැනගැනිමට ආසයි . ඔබතුමාට ස්තුතියි.චිත්‍රකhttps://www.blogger.com/profile/17610268407576421682noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-63435160282802627372012-12-20T15:02:54.634+05:302012-12-20T15:02:54.634+05:30ඉතා වැදගත් . මේ සම්බන්ධව විස්තරයක් කියෙව්වේ ප...ඉතා වැදගත් . මේ සම්බන්ධව විස්තරයක් කියෙව්වේ පලමු වතාවට . තවතවත් දැනගැනිමට ආසයි . ඔබතුමාට ස්තුතියි.චිත්‍රකhttps://www.blogger.com/profile/17610268407576421682noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-3711167286835053372012-12-20T13:31:49.505+05:302012-12-20T13:31:49.505+05:30ඉතාම වැදගත් ලිපියක්...
මටත් ප්‍රශ්න කීපයක් තිබෙනවා...ඉතාම වැදගත් ලිපියක්...
මටත් ප්‍රශ්න කීපයක් තිබෙනවා,,
කෙනෙක්ගේ ශරීරය උෂ්නද, සීතද කියා දැනගන්නේ කොහොමද?? කල හැකි සරල පරීක්ෂණ තිබෙනවාද?
උෂ්ණ ශරීරයක් ඇති කෙනෙක් උෂ්ණ ආහාර ගැනීම සම්පුර්නයෙන් නතර කල යුතුද?
"උෂ්ණය නැති කිරීම" කරන්නේ කෙසේද?Nadun Kanchana - නදුන් කාංචනhttps://www.blogger.com/profile/08790015679637615985noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-74342891967709791632012-12-20T13:31:33.392+05:302012-12-20T13:31:33.392+05:30ඉතාම වැදගත් ලිපියක්...
මටත් ප්‍රශ්න කීපයක් තිබෙනවා...ඉතාම වැදගත් ලිපියක්...
මටත් ප්‍රශ්න කීපයක් තිබෙනවා,,
කෙනෙක්ගේ ශරීරය උෂ්නද, සීතද කියා දැනගන්නේ කොහොමද?? කල හැකි සරල පරීක්ෂණ තිබෙනවාද?
උෂ්ණ ශරීරයක් ඇති කෙනෙක් උෂ්ණ ආහාර ගැනීම සම්පුර්නයෙන් නතර කල යුතුද?
"උෂ්ණය නැති කිරීම" කරන්නේ කෙසේද?Nadun Kanchana - නදුන් කාංචනhttps://www.blogger.com/profile/08790015679637615985noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-86164022836019898872012-12-20T10:40:01.984+05:302012-12-20T10:40:01.984+05:30බොහොම ස්තුතියි අක්කා. ඔබගේ වචන මට විශාල උත්තේජනයක්...බොහොම ස්තුතියි අක්කා. ඔබගේ වචන මට විශාල උත්තේජනයක්!

දැනුම කියන ප්රපංචය තනියම කන්න නෙමේ බෙදාගෙන කෑ යුතුවක් බව අපි තේරුම් ගන්නව නම් අපිට කවදාවත් වරදින්න විදිහක් නැහැ. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-51968941351575124162012-12-20T10:37:18.376+05:302012-12-20T10:37:18.376+05:30ඉතාම නිවැරදියි. ජය වේවා!!ඉතාම නිවැරදියි. ජය වේවා!!Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-77401361802115967852012-12-20T10:36:20.614+05:302012-12-20T10:36:20.614+05:30බොහොම ස්තුතියි!!බොහොම ස්තුතියි!!Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-51859039885653410462012-12-20T10:35:45.617+05:302012-12-20T10:35:45.617+05:30මලින්ද වෛද්‍ය ශිෂ්‍යයෙක් වන ඔබ මේ ගැන උනන්දු වීම ඉ...මලින්ද වෛද්‍ය ශිෂ්‍යයෙක් වන ඔබ මේ ගැන උනන්දු වීම ඉතා හොද පෙර නිමිත්තක්. මා ඔබ වෙනුවෙන්ම ඉදිරි ලිපි දෙකකින් මේ කාරණය ගැන ලියන්නම්. පමාට කමාව! Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-10743569653536930642012-12-20T02:31:22.104+05:302012-12-20T02:31:22.104+05:30සටහන කියෙව්වා මේ දවස්වල එහෙ මෙහෙ කරක් ගහන ගමන්... ...සටහන කියෙව්වා මේ දවස්වල එහෙ මෙහෙ කරක් ගහන ගමන්... කොමෙන්ටුවක් කරන්න ගෙදර එනකම් හිටියෙ. මේ උෂ්ණ සහ සීතල සංකල්පය ගැන ලංකාවේ එයත් එක්ක හැදිලා වැඩිලා ජීවත්වෙන මිනිස්සුන්ට වඩා ඉක්මණින් මෙහෙ අය වටහාගෙන ඇතැයි කියා තමයි මටත් දකින්නට ලැබෙන්නේ. මේ ගැන මම 2004 දී ලියපු බ්‍යාමප්‍රභාව නවකතාවේ මුල් හරියෙ යාන්තමින් පාඨකයාව කුතුහලයට පත්කරන්න දෙබසක් ඇතුල් කළා. ඒත් irony කියන්නේ කුමක් දැයි නොදන්නාකමෙන් එහි වැදගත්කම බොහෝ දෙනෙක් නොදකිවී!!!

තමා ළඟ තියෙන සත්‍යය කරුණු පවා මිථ්‍යාවන් වලින් පොරවාගෙන ඉන්නෙ නැතිව මහවෙදනා මල්ලි වගේ සාමාන්‍ය පාඨකයාට පැහැදිලි වෙන ආකාරයෙන් ලිවීම නොකළොත් අපි මේ දැනුමත් අරගෙන වලපල්ලට යාවි අනාගතේ දරුවන්ට කිසිවක් ඉතිරි නොකරම. සදා ජයවේවා!Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-66401457982130029102012-12-19T22:03:49.619+05:302012-12-19T22:03:49.619+05:30පෝස්ට් එක ඉතාම පැහැදිළියි. මමත් ටිකක් දුරට මේ විෂය...පෝස්ට් එක ඉතාම පැහැදිළියි. මමත් ටිකක් දුරට මේ විෂය අධ්‍යනය කරලා තියෙන නිසා තේරුම් ගැනීම පහසුයි.

මම අහලා තියෙන විදියට ඉස්සො,දැල්ලො,කකුළුවෝ,ටින් මාළු,හරක්මස්,ගෝන මස්,බල මාළු,කුම්බලා මාළු,ජාඩි වගේ මාංශමය ආහාරත්, මුරුංගා(කරල්) බිම්මල්,කිරිඅල,පිසූ තක්කාලි,අලගොබ...වැනි ශාකමය ආහාරත් උශ්ණයි.
දූරියන්,රඹුටං,මැංගුස්,කෝලිකුට්ටු(පුවාළු)...වැනි පළතුරුත් උශ්ණයි.
එළ කිරි,මුදවාපු මී කිරි,....වම්බටු,එළ බටු,බණ්ඩක්කා,පිපිඤ්ඤා,නිවිති,මුං ඇට,....ශීත ගුණය සහිත ආහාර; ඒ වගේම..කොමඩු,අනෝදා(ආත්තා),ආනමාළු සහ ඇම්බුම් කෙසෙල්....ශීත ගුණය සහිත පළතුරු.
කිතුල් පිටි කැඳ,හාතවාරිය කැඳ,ඉරමුසු කැඳ....ශීත ගුණය සහිතයි.
නේත්‍රපලම් හා ඉදුණු අළුකෙසෙල්...(පුරුෂ ශක්තිය වඩවනවාලු)

(ඉරමුසු ශක්තිජනක උත්තේජක ගතියක් තිබෙන නිසා, ක්රීඩකයින්ටන්ම සුදුසු නැතිලු).

මෙහි කිසියම් වරදක් ඇත්නම් හැකි ඉක්මනින් නිවැරදි කරන්න....Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-28254574094818139382012-12-19T19:32:48.479+05:302012-12-19T19:32:48.479+05:30ගොඩක් වටින ලිපියක්.. ඊළඟ කොටසත් බලාපොරොත්තුවෙනවා.....ගොඩක් වටින ලිපියක්.. ඊළඟ කොටසත් බලාපොරොත්තුවෙනවා.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-39193830078643231832012-12-19T19:21:10.922+05:302012-12-19T19:21:10.922+05:30ලිපිය හොඳයි වෙදමාමේ,
මට ප්‍රශ්න කීපයක් තියනවා,
1.ආ...ලිපිය හොඳයි වෙදමාමේ,
මට ප්‍රශ්න කීපයක් තියනවා,
1.ආයුර්වේදයේ හෝමෝන ගැන විස්තර වෙනවද?
2.අහාර වල උෂ්ණ/සීත බෙදීම මොකක්ද?
(මේක ගැන නම ලියල අපිට කියල දෙන්න කියල ගොඩක් කල්)
ස්තුතියි.
තව ඉතින් මෙතන කට්ටියත් මං වගේම බොන්ට හොඳ දේවල් ගැන අහල තියනවනේ, පුළුවන් නම් ඒවා ගැනත් ලියන්න.
මීට ඇම්.විජේරත්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-52115424974019905012012-12-19T16:46:35.722+05:302012-12-19T16:46:35.722+05:30අද තිබෙන බොහෝ රෝග වලට හේතුව මේකයි වෙනි. කවද්ද අපි ...අද තිබෙන බොහෝ රෝග වලට හේතුව මේකයි වෙනි. කවද්ද අපි මේවා තේරුම ගන්නේ. බලන්න ඉක්මනින්ම සුද්දා මේ හැමදේම කරන්න ගන්නවා. එදාට අපිට සුද්දගෙන් තමයි ආයූර්වේදය ඉගෙන ගැනීමට වන්නේ. දැනටමත් ඒකට පාර කැපීගෙන එන්නෙ.
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව කිව්වලු. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-5130403019137335462012-12-19T16:43:53.215+05:302012-12-19T16:43:53.215+05:30ස්තුතියි! මට සතුටුයි ඔබට යම් දැනුමක් ලැබුනාට. ආයූර...ස්තුතියි! මට සතුටුයි ඔබට යම් දැනුමක් ලැබුනාට. ආයූර්වේදය මගේ ජීවිතය තමයි. ඉන් තොරව දැන් මට ජීවත් වන්න බැහැ. මම ඒ ගැන බොහෝ ආඩම්බර වෙනවා.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-23193477675290169212012-12-19T16:41:35.487+05:302012-12-19T16:41:35.487+05:30ඔව් ඔබට ප්‍රයෝජනවත් නම් මට ඒ ඇති. කාට හරි යමක් කිය...ඔව් ඔබට ප්‍රයෝජනවත් නම් මට ඒ ඇති. කාට හරි යමක් කියා දුන්න කියා සිතීමත් මට සතුටක්.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com