tag:blogger.com,1999:blog-3353470703579557654.post721308298037904411..comments2024-02-23T14:40:17.962+05:30Comments on වෙද ගෙදර: ඌෂ්ණය කුමක් වැනී?Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-3353470703579557654.post-64056948015162738002011-12-23T14:18:17.299+05:302011-12-23T14:18:17.299+05:30@ඔබ නොදුටු ලොවක්:
pyralvex හරියයි බොන්ජිලා වෙනුවට...@ඔබ නොදුටු ලොවක්:
pyralvex හරියයි බොන්ජිලා වෙනුවටduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-85685358367438840382011-12-17T02:45:16.471+05:302011-12-17T02:45:16.471+05:30මම අහන්න හිටි දෙයක් පොඩ්ඩි අහල තියෙනව. ඇත්තටම කන්ට...මම අහන්න හිටි දෙයක් පොඩ්ඩි අහල තියෙනව. ඇත්තටම කන්ට හොඳ නෑ උෂ්ණයි කියන කෑම ගොඩක් රසයි. උදා: තක්කාලි , බල මාළු , ඉස්සො , දෙල්. මේ මගේ ප්‍රියතම කෑම. පහුවදාට තමා අමාරුව. දෙල් කන්නම බෑ , කටේ තුවාල.
ඔය කියන උෂ්ණෙට පුහුල් වගේ දේ හොඳයි කියන්නෙ ඇත්තද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-60534796566950053202011-12-16T15:31:14.391+05:302011-12-16T15:31:14.391+05:30මටත් මේක හෙන ප්‍රශ්නයක් මගේ යටිපතුල් පැලෙන ලෙඩක් ත...මටත් මේක හෙන ප්‍රශ්නයක් මගේ යටිපතුල් පැලෙන ලෙඩක් තිබුණා කාලයක් තිස්සේ ඕකට ඉතිං මම රටේ නැති ජාති කරලා හොද කරගත්තා කියමුකෝ (අපේ ආච්චිඅම්මා කියන්නේ උෂ්ණෙට කියලා,මම කට පරිස්සම් කරන්නේත් නෑ අහුවෙන හැමදේම ගිලිනවා)

කකුල් හොදවුණාට පස්සේ ඔළුව කැක්කුම් ආවා ටික කාලෙකින් ඔළුව වේලිලා වගේ කුඩු කුඩු වැටෙන්න ගත්තා ඒ හිසොරි නම් නෙමෙයි තෙල් ගෑවාම පීනසේට ආවා ඒ මදිවට දැන් කොණ්ඩේත් සුදු වෙලා.මට තාම 19 වයස ඒත් ඉතිං දැන් පොඩි එවුන් දැක්කාම සීයා කියන තත්වෙටම වැටිලයි ඉන්නේ.

ඔබතුමාගේ මේ වටිනා ලිපි පෙළ එනකන් අද ඉදං බලං ඉන්නවා.බොහෝම ස්තූතියිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-74342282239096110812011-12-16T00:33:17.033+05:302011-12-16T00:33:17.033+05:30පොඩි කාලේ මට හරියට උෂ්ණ බිබුල් හැදුනා,ඒකාලේ ගෑවේ ...පොඩි කාලේ මට හරියට උෂ්ණ බිබුල් හැදුනා,ඒකාලේ ගෑවේ බොංජිලා වගේ එකක් මතක හැටියට,දෙයියනේකියලා දැං නං ඒව නෑ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-34657824783049973972011-12-15T17:57:36.359+05:302011-12-15T17:57:36.359+05:30උෂ්ණය ගැන මම හිතාගෙන හිටියාට වඩා වෙනස් අදහසක්. මම ...උෂ්ණය ගැන මම හිතාගෙන හිටියාට වඩා වෙනස් අදහසක්. මම නම් උෂ්ණ කෑම කනවා. ඒවා රසින් වැඩියි තමා. ඒ වගේම මම අසා තිබෙනවා උෂ්ණ කෑම ගුණයෙන් වැඩියි කියා. මෙහි ඇත්තක් තිබෙනවාද?
කෙසේ නමුත් ඉතා වැදගත් ලිපියක්. මීළඟ කොටස එනතුරු ආසාවෙන් බලා සිටිනවා..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-75987749240452101382011-12-14T20:06:58.082+05:302011-12-14T20:06:58.082+05:30මෙක නම් වැදගත් වැඩක්..අදයි දැක්කේ..ගොඩක් ස්තූතියි....මෙක නම් වැදගත් වැඩක්..අදයි දැක්කේ..ගොඩක් ස්තූතියි..කියෙව්වා දැනුම ගත්තා.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-45165123423352966932011-12-14T03:52:42.443+05:302011-12-14T03:52:42.443+05:30වෙද මහත්මයා මේ ඌශ්නේ තියන මල්ලි කෙනෙක් ඉන්නවා කොටි...වෙද මහත්මයා මේ ඌශ්නේ තියන මල්ලි කෙනෙක් ඉන්නවා කොටින්ම කිරි පවා අසාත්මිකව තිබුනේ,,දැන් නම් කිරි බොන්න පුලුවන්,,,කෑම වර්ග වලින් 90% විතර අසාත්මිකයි ඉන්නෙත් උතුරු යුරෝපා රටක 0 උශ්නත්වයෙදිත් මේ ළමයා ගාව රශ්නෙයි ඉපදුනු දා ඉදන්ම තමා මේ ලෙඩේ,, පුංචි හෝ කෑමක් අසාර්හ්මික උනු ගමන් ඇගේ කොහෙ හරි කසනවා,,කොටින්ම මාලු වගේ දෙයක් ගෙදර බැදලා තිබුනත් කසන්න ගන්නවා, සමහර වෙලාවට ඇස්,දිව ඉදිමෙනවා,,,කොහොමත් කාපු කෑම එක අසාත්මික වැඩි නම් මුලු ඇගම වගේ කසන වෙලාවලුත් තියනවා,,,කසන්න ගද්දි වගේම නම් බෙහෙතක් ගන්නවා ඒකට අඩු වෙනවා,,,සමහර දවස් වලට මුලු රෑම කසනවා,, මේ වගේ ලෙඩ්ඩු නම් උතුරු යුරෝපා රටවල ඉන්නවා කියලා කියන්නේ,,එයාලටම වෙන් කරලා කෑම පවා කඩේ තියනවා, මේවට විසදුම් තියනවා නම් පොඩ්ඩක් ඊලග ලිපියෙන් දැනුවත් කරන්න,,ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-4051611551200513772011-12-13T23:19:05.480+05:302011-12-13T23:19:05.480+05:30මටත් මේ ගැන අහන්න දේවල් ගනනාවක් තිබ්බා. මේ ප්රතිච...මටත් මේ ගැන අහන්න දේවල් ගනනාවක් තිබ්බා. මේ ප්‍රතිචාර වලට අපේ වෙදනා දෙන උත්තර කියෙව්වම එයින් හුඟකට පිළිතුරු ලැබෙයි වගේ. අර ඔබා අයියා කියලා තියෙන දේ මමත් විශ්වාස කරපු දෙයක්.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-91726439375755772552011-12-13T20:53:21.020+05:302011-12-13T20:53:21.020+05:30මටත් පුද්ගලිකව වටින තොරතුරු!මටත් පුද්ගලිකව වටින තොරතුරු!Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-5779289371520679892011-12-13T11:30:32.438+05:302011-12-13T11:30:32.438+05:30මමත් දැනගන්න ආසාවෙන් උන්නු මාතෘකාවක්....මමත් දැනගන්න ආසාවෙන් උන්නු මාතෘකාවක්....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-39540665434207855172011-12-13T10:15:49.464+05:302011-12-13T10:15:49.464+05:30සැමට,
හිතවත් මගේ මිතුරු මීතුරියනි, මේ දිනවල මම අධි...සැමට,
හිතවත් මගේ මිතුරු මීතුරියනි, මේ දිනවල මම අධිකව වැඩ නිසා සියල්ලන්ටම එකට පිළිතුරු දෙමි. මේ ලිපියෙන් මතුවූ කාරනා ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමි. ඔබ මට දක්වන සහායට හිස නමා ආචාර කරමි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-39384030650497223842011-12-13T09:45:17.246+05:302011-12-13T09:45:17.246+05:30කිසිකලක සාකච්චා නොකල දෙයක් මන් හිතන්නේ.. හරි වටිනව...කිසිකලක සාකච්චා නොකල දෙයක් මන් හිතන්නේ.. හරි වටිනවා !බොහොම ස්තුතියි.චිත්‍රකhttps://www.blogger.com/profile/17610268407576421682noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-40187114132882706742011-12-13T08:40:52.620+05:302011-12-13T08:40:52.620+05:30godak wedagath lipiyak weda mahatthayo..hemoma wag...godak wedagath lipiyak weda mahatthayo..hemoma wage ithuru tikath liyanakan math balan innawa..Iresha Diashttps://www.blogger.com/profile/03271544133523380444noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-80320198202318533082011-12-13T02:11:03.130+05:302011-12-13T02:11:03.130+05:30ඉතුරු ටිකත් ඉක්මනට දානවානම් හොඳයි....ඉතුරු ටිකත් ඉක්මනට දානවානම් හොඳයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-46890145394856806652011-12-13T01:24:39.315+05:302011-12-13T01:24:39.315+05:30කලින් ලියල තිබුන ලිපියේ ඉතිරිය ලියනතුරු බලන් උන්න ...කලින් ලියල තිබුන ලිපියේ ඉතිරිය ලියනතුරු බලන් උන්න එකෙක් තමයි මාත් ඕ0..වෙදමහත්තයෝ.ඉතින් ඉතිරු ටිකත් ලියමුකෝ..

කුරුම්නියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-37503436686198103372011-12-12T23:20:37.849+05:302011-12-12T23:20:37.849+05:30මටත් ඔය උස්න ජාති කන්න බෑ කෑවොතින් අනික් පහුවදාට ම...මටත් ඔය උස්න ජාති කන්න බෑ කෑවොතින් අනික් පහුවදාට මගේ ඇස් දෙක කසන්න ගන්නවා උපරිමේට .. ඊලඟට ඇස් අරින්නවත් බෑ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-10387503370785289042011-12-12T19:53:19.310+05:302011-12-12T19:53:19.310+05:30is this a histamine reaction?is this a histamine reaction?prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-1004460029478494722011-12-12T18:43:53.179+05:302011-12-12T18:43:53.179+05:30හොඳ ලිපියක්. බටහිර වෛද්‍යවරු මේ ඌෂ්න කෑම ගැන ගනන් ...හොඳ ලිපියක්. බටහිර වෛද්‍යවරු මේ ඌෂ්න කෑම ගැන ගනන් ගන්නේ නෑ.

ඌෂ්න කියන කෑම ජාති හැම තිස්සෙම රහ මොකද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-4272182506585974342011-12-12T18:38:44.469+05:302011-12-12T18:38:44.469+05:30සමහර කෑම කනකොට අපේ අම්මල කියනවා 'ඔය ගිනියං කෑම...සමහර කෑම කනකොට අපේ අම්මල කියනවා 'ඔය ගිනියං කෑම කන්න එපා දරුවෝ...' කියලා... මේ වගේ ආහාර තමයි දෙල්, බල මාළු, ඉස්සො වගේ ඒවා... මේකෙ ඇත්ත නැත්තත් පොඩ්ඩක් කිවා නම් වෙද මහත්තයෝ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-13432570223606925472011-12-12T17:28:57.183+05:302011-12-12T17:28:57.183+05:30@ඔබා මාමා: අර ඉස්සෝ බැදුම බොහොම ඌෂ්ණයි.@ඔබා මාමා: අර ඉස්සෝ බැදුම බොහොම ඌෂ්ණයි.ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-12205350299504488172011-12-12T17:19:59.029+05:302011-12-12T17:19:59.029+05:30මම මේ ගැන ලියන මෙන් ඔබතුමාගෙන් ඉල්ලීමට සිටියෙමි,
ක...මම මේ ගැන ලියන මෙන් ඔබතුමාගෙන් ඉල්ලීමට සිටියෙමි,
කීමට පෙරම ඔබ එය ලියා ඇත.
මම තවත් දෙයක් ඉල්ලීමි,
ඔබේ කාර්යබහුලත්වය නිසා එයට වෙලාව නැතුවා ඇති.
මේ ලිපිය දිගටම ලියන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-400897113325810482011-12-12T17:17:50.860+05:302011-12-12T17:17:50.860+05:30වෙද මහත්මය මේ සඳහන් කරන උෂ්ණය, ආහාර වලින් ලැබෙන කැ...වෙද මහත්මය මේ සඳහන් කරන උෂ්ණය, ආහාර වලින් ලැබෙන කැලරි ප්‍රමාණය සමග සම්භන්දයක් තියෙනවද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-32235759064319503622011-12-12T17:15:54.352+05:302011-12-12T17:15:54.352+05:30එතකොට බල මාළු, දෙල්, වගේ කෑම උෂ්නයි කියන්නෙ වැඩි ක...එතකොට බල මාළු, දෙල්, වගේ කෑම උෂ්නයි කියන්නෙ වැඩි කැලරි ප්‍රමාණයක් ලබාදෙන නිසාද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-78453870969986541342011-12-12T17:00:53.487+05:302011-12-12T17:00:53.487+05:30මගේ ඇගත් හරිම උෂ්ණයි. ඔළුවේ කැක්කුමක් හැදෙනවා. ඇත්...මගේ ඇගත් හරිම උෂ්ණයි. ඔළුවේ කැක්කුමක් හැදෙනවා. ඇත්තමයී මට නම් ඒ වෙලාවට එන වේදනාවට මැරෙන්න හිතෙනවා. බොහෙත් ගත්තා. ඉරැවාරදේ කියලා තමයි කිව්වේ. අනේ මන්දා පොඩ්ඩක් මහත් වෙද්දී ඔය ඔළුවේ කැක්කුම හැදිලා ඇදට වෙලා නොකා ඉන්න වෙනවාමයි. ඒ මදිවට එක දවසක් නාන්න බැරි වුනොත් ඉදලා ඉවරයී. නාද්දී තැඹිලි බොද්දී ටිකක් හොදයී. මූණෙත් කුරැලෑ එනවා අනෙක් අයට සාපේක්ෂව ටිකක් වැඩිපුර.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-85273432177163274772011-12-12T16:49:33.065+05:302011-12-12T16:49:33.065+05:30එතකොට අර අම්මල අපිට තීනවයි කියන "ගිණියම"...එතකොට අර අම්මල අපිට තීනවයි කියන "ගිණියම"යි ඔය රජවරු ගාව ඉන්න උන්ට තීන "උෂ්ණය"යයි අයිති වෙන්නෙ මොන වර්ගෙටද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com