tag:blogger.com,1999:blog-3353470703579557654.post6741851786262726774..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: පැරණි රසාංග.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3353470703579557654.post-31811042630803892642011-09-11T23:41:36.677+05:302011-09-11T23:41:36.677+05:30මාත් එකම එක සැරයක් ඔය මන්දිරේට ගිහින් තියෙනවා.. බො...මාත් එකම එක සැරයක් ඔය මන්දිරේට ගිහින් තියෙනවා.. බොහෝම ස්තූතියි කතාව ලිව්වට..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-42336684749925435892011-08-28T09:57:40.596+05:302011-08-28T09:57:40.596+05:30ඉඳුනිල්,
ඔව් මම හිතන් ඉන්නවා ඉදිරියේදී ටික ටික හරි...ඉඳුනිල්,
ඔව් මම හිතන් ඉන්නවා ඉදිරියේදී ටික ටික හරි මේ වගේ කථා ටිකක ලියන්න. මොකද අද ඉන්න පුස්සො ගැන අපි කථා කල යුතු නිසා. බලන්න අද මෙහෙම තමන්ගේ ධනය වියදම් කරයිද? අනික තන්ගේම නිවසේ තමන්ට අර වගේ උපහාසයක් කල කෙනෙක්ට අද මොනවා වෙයිද?
මම දන්න තරමට මේ කතු තුමා මේ සිද්ධියෙන් පසුවත් මෙතුමාගේ කතුතුමෙක් විදියට කාලයක් සිටියා.

මාතලන්,
අද මේවා අඩුයි නේද?

චතුරංග,
බොහොම ස්තුතියි.

හසිත,
අපොයි ඔව් අද කොහෙද දේශප්රිමීන්, ඉන්න තරමක් ඉන්නේ බොරු ෂෝක් කාරයොනෙ.

සරත් ගුණතුංග,
බොහෝම පින් අපි අතර මෙහෙම රැදෙනවට.

පොඩි කුමාරිහාමි,
ඇත්තෙන්ම ආස හිතෙනවා තමයි.

අසංක,
බොහොම ස්තුතියි!

ලකී,
ඇත්තම ඇත්තයි, ඒක නම් මරුනේද?

ගිම්හාණී,
100% එකඟයි ඔබ සමඟ.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-3533439000626592722011-08-28T04:16:53.842+05:302011-08-28T04:16:53.842+05:30තමන්ගේ ධනය ජාතික සේවය වෙනුවෙන් කැප කල මෙවනි අය මටන...තමන්ගේ ධනය ජාතික සේවය වෙනුවෙන් කැප කල මෙවනි අය මටනම් දැන් සිතාගන්නවත් බැරි තරම්. දැන් ඉතින් අපිට අසන්න, දකින්න ලැබෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දේවල්නෙ.

රික්ශෝ කතාවත් හරි අපූරුයි. ඇඳුමින් පැලඳුමින් මිනිස්සු මනින්න එපා කියන්නේ ඒක වෙන්නැති.

රසවත් ලිපියක්...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-60071000614753642972011-08-27T19:11:05.196+05:302011-08-27T19:11:05.196+05:30අපොයි...සේරමත් හරි ..අර කවිය තමා කවිය..අපොයි...සේරමත් හරි ..අර කවිය තමා කවිය..ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-84517816688076446992011-08-27T17:11:02.511+05:302011-08-27T17:11:02.511+05:30නොදන්නා ඉතිහාස කතාවක් ගෑන දෑනුවත් කිරීම ගෑන වෙදමහත...නොදන්නා ඉතිහාස කතාවක් ගෑන දෑනුවත් කිරීම ගෑන වෙදමහත්තයට ස්තුතී...Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-63414504154611731862011-08-27T15:51:33.656+05:302011-08-27T15:51:33.656+05:30කොහොම උනත්, අහන්ට ආසා හිතෙන කතා...:)කොහොම උනත්, අහන්ට ආසා හිතෙන කතා...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-25361942788025065562011-08-27T13:44:44.805+05:302011-08-27T13:44:44.805+05:30මට මතක හැටියට අවසානයේදී ඔය ශ්රාවස්තිය ඒ අයිති කාර...මට මතක හැටියට අවසානයේදී ඔය ශ්රාවස්තිය ඒ අයිති කාරයා යටතේදීම උකසකට අහුවෙලා විකුනන්න සිද්ධවුනා. 1970 මැතිවරණයෙන් පස්සෙ ඒ කාලෙ හිටපු ආන්ඩුව ඔය ගොඩනැගිල්ල මන්ත්රී වරුන්ගේ ලැගුම් හලක් බවට පත්කලා.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-18513633011030033202011-08-27T09:07:09.693+05:302011-08-27T09:07:09.693+05:30ඉස්සර වුණේ අතේ තිබුණු සල්ලිත් වියදම් කරගෙන කරපු දේ...ඉස්සර වුණේ අතේ තිබුණු සල්ලිත් වියදම් කරගෙන කරපු දේශපාලනයක්, සමාජ සේවයක්. ඒත් අද වෙන්නේ තමන්ටයි පවුලටයි හත් මුතු පරම්පරාවකටම හම්බ කරගෙන ඊට පස්සේ මහජනයාටත් කීයක් හරි ඉතුරු වුණොත් යමක් කරන උන්දලා.

ඇත්තම කතාව ඔච්චර හම්බ කරද්දී මහජනයාට කරන්න ගාණක් ඉතුරු නොවෙන එක :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-45017750523300320792011-08-26T19:33:20.518+05:302011-08-26T19:33:20.518+05:30ඉතිහාසය ගැන අපි නොදන්න, මතකයෙන් ගිලිහුණු කාරණා කොය...ඉතිහාසය ගැන අපි නොදන්න, මතකයෙන් ගිලිහුණු කාරණා කොයි තරම් ද? බොහොම ස්තුතියි මේවා මතක් කරලා දුන්නට.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-83184772448331588442011-08-26T18:34:40.007+05:302011-08-26T18:34:40.007+05:30ඔය සිරිත් විරිත් තවමත් අප අතර තිබීම ගැන අපි ලැජ්ජා...ඔය සිරිත් විරිත් තවමත් අප අතර තිබීම ගැන අපි ලැජ්ජා වෙන්න ඕන..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-44369218334985637502011-08-26T17:29:28.361+05:302011-08-26T17:29:28.361+05:30ඔබතුමා අද නොහිතපු මානයකට ගිහින්. ඔය වගේ චරිත නැතින...ඔබතුමා අද නොහිතපු මානයකට ගිහින්. ඔය වගේ චරිත නැතිනම් අද දක්නට ලැබෙන පන්සල්,පාසැල් බොහොමයක් ඇති වන්නේ නැහැ.ඒ වගේම සමහරු ධනය මුළුමනින්ම ඇත හැරලා, සමහර විට ජීවිතය පවා දුන්නේ තමන්ට උරුම සැපවත් ජීවිතය අත් හරිමින්.ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.com