tag:blogger.com,1999:blog-3353470703579557654.post6313832287249551112..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: හොද මී පැණි හඳුනා ගැනීම.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-3353470703579557654.post-11689021314328351772013-01-08T22:18:15.404+05:302013-01-08T22:18:15.404+05:30බොහොම ස්තුති වෙද මහත්තයා.මම මීට කලින් දැනගෙන හිටිය...බොහොම ස්තුති වෙද මහත්තයා.මම මීට කලින් දැනගෙන හිටියෙ නැත.ghunathilaka yasarathnahttps://www.blogger.com/profile/02321945128500921234noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-47391085665406568322013-01-08T22:16:54.561+05:302013-01-08T22:16:54.561+05:30බොහොම ස්තුති වෙද මහත්තයා.මම මීට කලින් දැනගෙන හිටිය...බොහොම ස්තුති වෙද මහත්තයා.මම මීට කලින් දැනගෙන හිටියෙ නැත.ghunathilaka yasarathnahttps://www.blogger.com/profile/02321945128500921234noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-86985608691811814372012-12-07T12:48:31.830+05:302012-12-07T12:48:31.830+05:30මං දැක්ක ෙහාදම බ්ෙලාග් ඒකකක්. හිමිං සීරූෙව් ලිපි ෙ...මං දැක්ක ෙහාදම බ්ෙලාග් ඒකකක්. හිමිං සීරූෙව් ලිපි ෙස්රම කියවන්නයි හදන්ෙන්. ඊට කලින් මෙග් හිතට දැනුන ෙද් ලියන්න හිතුණා. අෙප් ෙද් ෙලාවට ෙදනවට... ෙබදා ගන්නවාට ඔබට පින් ය.PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-37154749718099651162012-10-21T23:48:31.397+05:302012-10-21T23:48:31.397+05:30මී පැණි ගැනි පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි. ගිනිප...මී පැණි ගැනි පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි. ගිනිපෙට්ටියක් අරන් මී පැණි ගන්න යන්න ඕනේ.. චෙක් කරන්න තියෙන ලේසිම ක්රමේ ඒක වගේ.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-26702114592173409352012-10-20T14:05:14.791+05:302012-10-20T14:05:14.791+05:30මට මතක් වුනේ බල්ලාගේ වැඩේ .........කරන්න යාම !!!.....මට මතක් වුනේ බල්ලාගේ වැඩේ .........කරන්න යාම !!!...නැද්ද වෙද තුමා ...DBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-60334179034637881262012-10-19T22:22:38.352+05:302012-10-19T22:22:38.352+05:30මටත් ඔය ප්රශ්නේ තිබුනා . ඒ වුනත් මෑතක කාබනික එළවල...මටත් ඔය ප්රශ්නේ තිබුනා . ඒ වුනත් මෑතක කාබනික එළවලු මාකට් එකක් දැම්ම මෙහෙ . පොඩි තැනක් . සෙනසුරාදට විතරයි. එතනට ගේනවා හොඳ මි පැණි . සෙන්රිෆියුජ් [ සිංහල වචනේ අමතකයි . වේගයෙන් කරකැවීම මගින් අංශු වෙන් කිරීමේ ක්රමය ] කරලා වෙන්කරගත්තු පැණි සහ අතින් මිරිකලා ලබා ගත්තු පැණි තියනව . දෙවෙනි එක ගාන වැඩියි. කොයික වුනත් ලාබයි කියන්න නම් බැහැ . තව විවිධ වර්ග කඩ වල තියෙනව . වැඩි හරිය අපේ වගේ තමයි.

මන් ගන්න පැණි එක වතුරේ අඩියට යනවා . තරමක් හෝ හොඳ ඇතැයි සිතනවා . බල්ලොන් නම් කොහෙද . අනුන්ගේ බල්ලන්ට පැණි කවන්න තමයි වෙන්නේ . ගින්දර පරීක්ෂණය කරලා බලන්න ඕන .
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-89896476052395117802012-10-19T22:10:12.876+05:302012-10-19T22:10:12.876+05:30අපේ පොඩි අයටත් මෑතකදී ඉඳන් මනුකා පැණි දෙනවා කැස්ස ...අපේ පොඩි අයටත් මෑතකදී ඉඳන් මනුකා පැණි දෙනවා කැස්ස හැදීගෙන එද්දී . ගාන තමයි . බුදු අම්මෝ . සුදු ලුණු දාන්න නම් එච්චර ගානක පැණි ගන්න බැහැ . මෙහෙ පොඩි බෝතලයක් ඩොලර් 35 ක් විතර වෙනවා .
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-60431920154340336122012-10-19T15:32:42.622+05:302012-10-19T15:32:42.622+05:30මමත් කිතුල් පැණි ගන්න ගිහිල්ල නම් රැවටිල තියෙනවා.....මමත් කිතුල් පැණි ගන්න ගිහිල්ල නම් රැවටිල තියෙනවා.. ඇඹිලිපිටියෙ ඉදන් කොළඹ පැත්තට එනකොට පාරෙ අයිනෙ තිබුන කිරි පැනි විකුනනන කඩයකින් පැනි ගන්න නැවැත්තුව. අපිත් එක්ක හිටපු මාම කෙනෙක් තෝරල බලල හොද පැණි කියල බෝතලයක් ගත්ත.. ඒත් ගෙදර ඇවිත් බලනකොට චෙක් කරපු එක නෙමෙයි දීල තියෙන්නෙ.. දෙයියො තමා දන්නෙ කොහොමද මාරු කරේ කියලා...බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-73143706000609711922012-10-18T21:36:46.739+05:302012-10-18T21:36:46.739+05:30අනර්ඝ විස්තරයක් මහත්මයා, අපේ වත්තේත් මී වද ගොඩක් ත...අනර්ඝ විස්තරයක් මහත්මයා, අපේ වත්තේත් මී වද ගොඩක් තිබුනා ගල්වැටි වල. ඒ දැන් අවුරුදු ගානකට කලින්. දැන් නම් මීයක් දකින්නත් අඩුයි. මාත් දැකල තියනවා සමහර වයසක අය එහෙම භාජනයක් විතරක් අරන් ගිහින් මී කඩනවා. මැස්සෝ විදින්නෙත් නෑ.
ලිපියේ කියපු පරීක්ෂා කරන ක්රම වලින් වතුරට දාලා බලන ක්රමය විතරක් දැනගෙන හිටියා. අනෙක් ක්රමත් ඔන්න දැන ගත්තා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-26178607027573068532012-10-18T21:09:14.270+05:302012-10-18T21:09:14.270+05:30"කුඩමැහි වරලා" කියන්නේ මොන වගේ කුරුල්ලෙක..."කුඩමැහි වරලා" කියන්නේ මොන වගේ කුරුල්ලෙක් ද..??? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-49182428834790094072012-10-18T16:36:10.438+05:302012-10-18T16:36:10.438+05:30නියමයි.. නොදන්න දෙයක් දැන ගත්තා.. මී පැණි කෑවම මහත...නියමයි.. නොදන්න දෙයක් දැන ගත්තා.. මී පැණි කෑවම මහත් වෙනවා කියනවා නේද වෙද මහත්තයෝ..?මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-47642650559417045402012-10-18T12:50:39.849+05:302012-10-18T12:50:39.849+05:30පහුවෙලා ඇවිත් රිප්ලයි කියවනකොට ගොඩක් නොදන්න දේවල් ...පහුවෙලා ඇවිත් රිප්ලයි කියවනකොට ගොඩක් නොදන්න දේවල් අහුවෙනවා.. හි හි...
ඔන්න මේ කතාව මම අහලා තිබුනෙත් නෑ..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-38587557580396937342012-10-18T12:49:21.686+05:302012-10-18T12:49:21.686+05:30නලීන් අයියේ....
ඔව් ඉතිං එක ඉස්කෝලෙ කට්ටිය ගැන ද...නලීන් අයියේ....

ඔව් ඉතිං එක ඉස්කෝලෙ කට්ටිය ගැන දන්නවා නැතෑ.. නේ.... හි හි..

ඕකට කෙට්ටු වෙනවා නේද වෙද මහත්තයා..... ?

අපේ මහත්තයට ඕක දුන්නොත් අපේ නැන්දම්මා මාව ගස් බඳියි.... මොකද එයා ඒ තරමටම කෙට්ටුයි.... හි හි... ඔන්න මට නං ඕක හොඳයි.... අලියා වගේ මත් වෙන හින්දා..... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-69035271738576129952012-10-18T12:42:00.184+05:302012-10-18T12:42:00.184+05:30ඔච්චරට බය උනේ... ඒ මොනාද ඒ.. ඇහුවමයි...... ඔච්චරට බය උනේ... ඒ මොනාද ඒ.. ඇහුවමයි...... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-83657653689050499802012-10-18T12:41:15.094+05:302012-10-18T12:41:15.094+05:30මාතලන් ඒකටත් මට හින්ට් එකක් ගහලා... හම්බුවෙද්දෙන්ක...මාතලන් ඒකටත් මට හින්ට් එකක් ගහලා... හම්බුවෙද්දෙන්කෝ උන්දෑ දවසක.. ඔක්කොටම කේක් දීලා එයාට විතරක් පාන් දෙනවා... හි හි..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-87393429314928435062012-10-18T11:49:49.986+05:302012-10-18T11:49:49.986+05:30කෙට්ටු වෙන්න හිතක් නෑ... අර සුදුළූණු ප්රතිකාරෙට ක...කෙට්ටු වෙන්න හිතක් නෑ... අර සුදුළූණු ප්රතිකාරෙට කැමතියි.. කෙට්ටු වෙනවට බයයි... ඒකයි එහෙම කිවුවෙ....
Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-33808403780822496042012-10-18T10:29:35.977+05:302012-10-18T10:29:35.977+05:30හොද ලිපියක්..මමත් මේ බේතක් හදන්න හොද මීපැණි බෝතලයක...හොද ලිපියක්..මමත් මේ බේතක් හදන්න හොද මීපැණි බෝතලයක් හොයාගන්නේ කොහොමද කිය කියා හිටියේ...දැන් පරික්ෂා කරලා බලලා ගන්න පුළුවන්..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-89659127683506029302012-10-18T09:19:40.315+05:302012-10-18T09:19:40.315+05:30මී පැණි වලට කෙට්ටු වෙනවද?මී පැණි වලට කෙට්ටු වෙනවද?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-46770872803587315672012-10-18T00:02:38.745+05:302012-10-18T00:02:38.745+05:30මටනම් හිතෙන්නේ ඔය කියන්නේ මීපැණි ගැන නෙවෙයි කිතුල්...මටනම් හිතෙන්නේ ඔය කියන්නේ මීපැණි ගැන නෙවෙයි කිතුල් පැණි ගැනයි. ඒ ගැන මට හොඳට අත්දැකීම් තියනවා. හොඳ කිතුල් පැණි බෝතලයක කට මට්ටමට දමා වැහුවොත් බෝතලය පුපුරනවා. නැත්නම් කටෙන් පුපුරා උතුරා යනවා එය වලක්වන්න කරන්නේ වියලි මිරිස් කරලක් ඒ බෝතලයට දැමීමයි. එයින් පැණි වල රසයට කිසිදු බලපෑමක් ඇතිවන්නේ නැහැ.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-54525497105587323362012-10-18T00:01:43.634+05:302012-10-18T00:01:43.634+05:30මටනම් හිතෙන්නේ ඔය කියන්නේ මීපැණි ගැන නෙවෙයි කිතුල්...මටනම් හිතෙන්නේ ඔය කියන්නේ මීපැණි ගැන නෙවෙයි කිතුල් පැණි ගැනයි. ඒ ගැන මට හොඳට අත්දැකීම් තියනවා. හොඳ කිතුල් පැණි බෝතලයක කට මට්ටමට දමා වැහුවොත් බෝතලය පුපුරනවා. නැත්නම් කටෙන් පුපුරා උතුරා යනවා එය වලක්වන්න කරන්නේ වියලි මිරිස් කරලක් ඒ බෝතලයට දැමීමයි. එයින් පැණි වල රසයට කිසිදු බලපෑමක් ඇතිවන්නේ නැහැ.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-54552259463426000302012-10-17T20:54:32.351+05:302012-10-17T20:54:32.351+05:30මහ වෙදනා මාමේ(මාමේ කියන එක හරිද මන්ද...මම තාම සුට්...මහ වෙදනා මාමේ(මාමේ කියන එක හරිද මන්ද...මම තාම සුට්ටං කොල්ල හින්ද මාමේ කිවුවෙ..තරහා අවසර)

මීමැසි පාලනය... අපිට මී මැස්සො ඇති කරන හැටි කියල දෙන්න පුලුවන්ද.. එහෙම උනොත් අපිටත් බැරිය සුපිරි මී පැනි ටිකක් කන්න... ගෙදරදීම මී මැස්සො ඇති කරන්න විදියක් ...කියල දෙන්න පුලුවන්නං සුපිරි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-16901746140940739752012-10-17T16:24:28.592+05:302012-10-17T16:24:28.592+05:30නොදන්න නිසා අහන්නෙ, ඔය විදියට සීල් කරල තිබුණම බෝතල...නොදන්න නිසා අහන්නෙ, ඔය විදියට සීල් කරල තිබුණම බෝතලේ පුපුරන්නෙ නැත් ද? මම අහල තියෙනව පැණි එහෙම තිබුණම බෝතලේ අඩිය පුපුරනව කියල. ඇත්ත නැත්ත දන්නෙ නෑ.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-25603225645365260902012-10-17T15:18:30.879+05:302012-10-17T15:18:30.879+05:30මාරයා ලෙඩකුත් හදා ගනියි මී පැණිම කාලා. අපේ රටේ මහජ...මාරයා ලෙඩකුත් හදා ගනියි මී පැණිම කාලා. අපේ රටේ මහජනයාට හිතවත් වෙළද සේවයක් නැහැ. සල්ලි පමණයි කොලිටිය නැහැ.

දළදා වහන්සේට පූජා කරන මී පැණි ඉතාම හොද තත්ත්වයේ ඇති මමත් හිතන්නේ.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-88921967590809703632012-10-17T15:14:34.032+05:302012-10-17T15:14:34.032+05:30නැහැ කල් ඉකුත් වීමක් නැහැ. කල් යනකොට ටිකක් ඝන වෙනව...නැහැ කල් ඉකුත් වීමක් නැහැ. කල් යනකොට ටිකක් ඝන වෙනවා. ගුණයත් වැඩියි පරණ මී පැණිවල.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-3616886002018274972012-10-17T14:32:44.756+05:302012-10-17T14:32:44.756+05:30රජාගේ බල්ල රජ බල්ලෙක්නෙ.රජාගේ බල්ල රජ බල්ලෙක්නෙ.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com