tag:blogger.com,1999:blog-3353470703579557654.post5638893491174252009..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: බදින්න කලින් අහලා බලන්න "ගම්මිරිස් පිඹලාද කියලා"Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-3353470703579557654.post-22912540665656772822023-02-11T07:23:48.443+05:302023-02-11T07:23:48.443+05:30පල බූරුවො ගොන් කතා නොකියාපල බූරුවො ගොන් කතා නොකියාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-60226968236429016692017-07-29T17:36:41.280+05:302017-07-29T17:36:41.280+05:30මාත් අහල තියෙන විදිහට මේක කරන්නෙ නෑව්වාට පසු සීතල ...මාත් අහල තියෙන විදිහට මේක කරන්නෙ නෑව්වාට පසු සීතල මකන්නයි කියලයි.
ගැහැණු පිරිමි දෙපක්ෂයට ම ගම්මිරිස් පිඹිනවා මාත් දැකලා තියෙනවා.. ඒවා පිඹින්නේත් ඇඟේ වඩාත් ම සංවේදී තැන්වලට.
ගැහැණු දරුවන්ගේ තන් පුඩුවලටනම් විශේෂයෙන් පිඹිනවා.Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-49882769907672973972014-11-07T14:49:38.788+05:302014-11-07T14:49:38.788+05:30මම දන්න තරමින් නම් ගම්මිරිස් පිඹින්නේ දරුවකුගේ ඇහේ...මම දන්න තරමින් නම් ගම්මිරිස් පිඹින්නේ දරුවකුගේ ඇහේ වතුර තියෙනවා නම් කඳුළු ඇවිත් ඒ වතුර නැතිවෙලා යන්නයි.. ගැහැණු බබාලටත් කරන්නේ ඒක නිසා නේ.. නැත්නම් ඇයි නාන වෙලාවට විතරක් කරන්නේ? අපේ ආච්චි අම්මා නම් මට හොඳට පිඹල තියෙනවා :D අපිත් ඉතින් ආච්චි අම්මව බයිට් කරන්න ඕන උනාම ඕක කියල තමයි මූණ රතු කරවන්නේ :DBhagya Sanukahttps://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-7369498261070341182013-12-15T10:11:58.266+05:302013-12-15T10:11:58.266+05:30කකාගෙ පෝස්ටෙක පැත්තෙ ඉදන් ආවෙ.. අහලවත් තිබුනෙ නෑ එ...කකාගෙ පෝස්ටෙක පැත්තෙ ඉදන් ආවෙ.. අහලවත් තිබුනෙ නෑ එහෙම දෙයක් .:) ස්තුතියි සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-79390045855840526332012-04-19T16:22:38.479+05:302012-04-19T16:22:38.479+05:30කල් ගියත් තරහ වෙන්න එපා වෙද අයියේ. මේක දාන්නම ඕන න...කල් ගියත් තරහ වෙන්න එපා වෙද අයියේ. මේක දාන්නම ඕන නිසයි දාන්නේ ඔන්න මටනම් ගම්මිරිස් පිඹලයි තියෙන්නේ.තවම තනිකඩයා වෙච්චි මට මේක බොහෝම වැදගත්අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-12109181005840923972011-08-06T09:58:54.509+05:302011-08-06T09:58:54.509+05:30මේ ලිපියට ස්තූතියි අදයි දැනගත්තේමේ ලිපියට ස්තූතියි අදයි දැනගත්තේAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-44041995301958997132011-07-14T18:14:57.548+05:302011-07-14T18:14:57.548+05:30අහල තිබ්බට හේතුව දැනගත්තෙ අද..... බොහොම වටින්ව මේ ...අහල තිබ්බට හේතුව දැනගත්තෙ අද..... බොහොම වටින්ව මේ වගේ පාරම්පරික ක්‍රම ගැන තේරුම් කරල දීම.

ගිම්හානි : හික් හික්... මංගල දැන්වීමට දන්න ඕනි මරු වක්කියපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-10877031929169528792011-07-01T20:44:00.451+05:302011-07-01T20:44:00.451+05:30ඔන්න අද තමයි මේක හොයාගත්තෙ..සේරම කියෝල ඉන්න ඕනෙ.මේ...ඔන්න අද තමයි මේක හොයාගත්තෙ..සේරම කියෝල ඉන්න ඕනෙ.මේව ගැන අහල තිබුනට හරියට දන්නෙ අද තමා..ස්තුති මේව බෙදාගන්නවට.Saweerahttps://www.blogger.com/profile/13858948177082856727noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-84488202796861508092011-06-27T11:29:16.767+05:302011-06-27T11:29:16.767+05:30මම අදයි පළමුවෙනි වතාවට පාරම්පරික වෛද්‍ය දැනුම ආශ්...මම අදයි පළමුවෙනි වතාවට පාරම්පරික වෛද්‍ය දැනුම ආශ්රිත ලිපි පළවන බ්ලොගයක් දැක්කේ. ඒකත් මහ වෙදනා ඇවිත් මගේ ක්වොන්ටම් ලිපියට කොමෙන්ටුවක් නොදැම්මා නම් තව කාලෙකට ප්‍රමාද වෙන්නත් තිබුණා.

කොහොම වුනත් අතිශය වැදගත් සමාජ මෙහෙවරක් සිදුවන ලිපි කෝෂ්ටාගාරයක් මෙතන ඇති බැව් දැන ගැනීමම ඉමහත් සතුටක්.

මුලක පටං මේ ලිපි හදාරන්න මා කාලය මිඩංගු කරන්න හිතා ගත්තා.

ඔබට ස්තුතියි.ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-59527587497877391852011-06-10T19:05:40.458+05:302011-06-10T19:05:40.458+05:30mahathmaya mata manasika wadayak wechcha gataluwak...mahathmaya mata manasika wadayak wechcha gataluwak tiyanawa.oba tumama email ekakin sambanda karaganna widihak kiyanna puluwan nam loku udauwak...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-22706121918950356932011-06-10T16:13:51.112+05:302011-06-10T16:13:51.112+05:30පොඩි ගැටලුවක්.... උපරිම අවුරුදු කීයක් වෙනකන් මේක ක...පොඩි ගැටලුවක්.... උපරිම අවුරුදු කීයක් වෙනකන් මේක කරන්න පුළුවන්ද? මේ වැඩේ වෙලාද නැද්ද කියලා ටෙස්ට් කරන්න විදිහක් නැද්ද? මොකද අපේ එකාට ඔය වැඩේ කලේ නෑ මම හිතන්නේ....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-81495217609367650382011-06-10T12:50:31.770+05:302011-06-10T12:50:31.770+05:30ඉතා වැදගත් ලිපියක්.නොදත් දෙයක් දැනගත්තා.ස්තුතියි.....ඉතා වැදගත් ලිපියක්.නොදත් දෙයක් දැනගත්තා.ස්තුතියි....රන්දික කුලතුංගhttps://www.blogger.com/profile/15564067000545539798noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-86456458921089490992011-06-09T15:34:05.005+05:302011-06-09T15:34:05.005+05:30කල්හාර දිසානායක,
ඔබගේ ප්රශ්නය මඟ හැරියා නෙමෙයි. ම...කල්හාර දිසානායක,
ඔබගේ ප්රශ්නය මඟ හැරියා නෙමෙයි. මට ඒක ටිකක් අමතක වුනා. මෙන්න මෙහෙමයි ඔය දේ සිද්ධ වෙන්නේ.
ඔබ තෙල් පත්තුවෙදකම යනුවෙන් හදුන්වන්නේ දේශීය වෙදකමයි. මේක මම කලිනුත් කියලා තියනවා. ආයුර්වේද කියන්නේ ඉන්දියානු ක්රමයේ වෙදකම. ඒත් අද මේ දෙකම කලවමේ එකට යෙදෙනවා. මේක ප්‍රශ්නයක් නෙමෙයි.

තවද ඔබ අසා ඇති රස වෙදකමත් අයත් වන්නේ දකුණු ඉන්දියාවට. විශේෂයෙන් ද්‍රවිඩ ජාතිකයන් අතර පැතිරිලා තියනවා. මේ වෙදකම තමයි නූතන රසායන විද්‍යාවේ ආරම්භයට හේතු වුනේ. මේකටම සිද්ධ වෛද්‍ය ක්‍රමය කියලාත් කියනවා. ඒත් මේක ආයුර්වේදයේම කොටසක්. පාවිච්චි කරන ඖෂධ වල පොඩි වෙනස්කම් කීපයක් පමණයි ඇත්තේ. සමහර් වෛද්‍යවරු තමන් එකම ක්‍රමයක් ලෙස මේ ඖෂධම ප්‍රයෝජනයට ගන්නවා. දැන් මම නම් මේ ක්‍රම තුනම එකම අවස්ථාවේදී පාවිච්චි කරනවා.

ඔබගේ ඊලඟ ප්‍රශ්නයට නම් මම හිතාගෙන ඉන්නේ වෙනම පොස්ට් එකක් ලියන්න. ඔබ ඉතා වැදගත් දෙයක් ඇසුවේ. එහි වටිනා ගතයුත්තක් තියනවා.වෙද ගෙදර මහ වෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-51495697384361273372011-06-09T15:10:47.883+05:302011-06-09T15:10:47.883+05:30මා ඉහත කමෙන්ටුව දැම්මේ හුදෙක් මාගේ දැන ගැනීම පිණිස...මා ඉහත කමෙන්ටුව දැම්මේ හුදෙක් මාගේ දැන ගැනීම පිණිසයි.පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-48888513452687906252011-06-09T05:25:34.638+05:302011-06-09T05:25:34.638+05:30ඔන්න අදයි මම මේ පැත්තේ ආවෙ ........
එතකොට චූටි ගෑ...ඔන්න අදයි මම මේ පැත්තේ ආවෙ ........

එතකොට චූටි ගෑනු ලමයින්ගේ තන් දෙනට පිබින්නෙත් මොකද කියලා දැමිමනම් ..........

තව අදාල නැති වුනත් ප්‍රශ්නයක් රස කාරක වෛද්‍ය ක්‍රමය ආයුර්වේද වෛද්‍ය ක්රමයේ කොටසක් නේද .....

ඒක තෙල් පත්තු ආයුර්වේද වෙදකමට වඩා ඉස්සරහින් ඉන්නවා නේද ... (මා සිතන විදිහ, මට එවැනි ආයුර්වේද වෛද්‍යවරයෙකු හමු වී ඇත. විස්තර මගේ බ්ලොග් පිටුවෙහි සඳහන් කර ඇත.)
මේ ගැනත් පැහැදිලි කිරීමක් කලොත් ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-77960111804457448642011-06-08T19:38:24.695+05:302011-06-08T19:38:24.695+05:30අපේ ආච්චි අම්මට බුදුසරනයිඅපේ ආච්චි අම්මට බුදුසරනයිDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-3141424101271868452011-06-08T05:37:20.758+05:302011-06-08T05:37:20.758+05:30@නදී,
මගෙ බුදු අම්මෙ යසයි ආත්තම්මා කරල තියෙනෙ වැඩේ...@නදී,
මගෙ බුදු අම්මෙ යසයි ආත්තම්මා කරල තියෙනෙ වැඩේ නම්..
මම මෙතුමගෙන් ඉල්ලා සිටිය ගෑනු දරිවියන් වෙනුවෙන්
කල හකි මෙවැනි කෙම් ක්‍රමයක් කියන්ට කියලා.
එතකම් ඉවසා වදාරන්න කියන්ට...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-83151834750131646172011-06-07T22:37:13.321+05:302011-06-07T22:37:13.321+05:30මේ ලගදි අලුත ඉපදුන ගෑණු බබෙකුට අත්තම්මා ගම්මිරිස් ...මේ ලගදි අලුත ඉපදුන ගෑණු බබෙකුට අත්තම්මා ගම්මිරිස් පිම්බා,ඒත් ගෙදර අනිත් අය කැමතිවුනේ නෑ ඒකට.මොනව හරි "නරකක්" වෙයි කියල.(දන්ඩ ගත්තොත්,විසබීජ..වගේ ඒවා...)ගෑණු බබාලට එහෙම කරනෙ එකේ තේරුමක් නැද්ද එතකොට?ගම්මිරිස් පිඹින හේතුව දැනුයි දැනගත්තෙ.බොහොම ස්තූතියි.!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-59044547361219500192011-06-07T08:21:04.844+05:302011-06-07T08:21:04.844+05:30@ කතන්දර
අපිට ආරංචී ඔහේට ඔය දේ උනා කියලයි කෙටි කා...@ කතන්දර

අපිට ආරංචී ඔහේට ඔය දේ උනා කියලයි කෙටි කාතාගෙන්... අනේ මන්දා කවුරු ඇත්ත කියනවද කියල....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-85169133171381173572011-06-07T02:29:39.201+05:302011-06-07T02:29:39.201+05:30මට නං තාත්තා කොච්චර ගම්බිරිස් පිම්බාද කියනවා නම්, ...මට නං තාත්තා කොච්චර ගම්බිරිස් පිම්බාද කියනවා නම්, දෙතුන් පාරක් ම මගෙන් චූ පාර මූණ පුරා කැවා ලු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-39386148941894087482011-06-07T01:53:06.713+05:302011-06-07T01:53:06.713+05:30මට නං මතක ඒ පිඹින්නෙ බුරියට කියලයි. කොහොම උනත් වටි...මට නං මතක ඒ පිඹින්නෙ බුරියට කියලයි. කොහොම උනත් වටිනා ලිපියක්. ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙ වැවෙන හැම පැලෑටියකම යම් කිසි ඖෂධීය ගුණයක් තියෙනවා. ඉස්සර තිබුනා " සෙනෙකොට් " කියල බඩ විරේකයක්. ඒක හදන්නෙ සෙනෙහෙකොළ වලින්. ඔය වගේ දේවල් කොච්චර තියෙනවද ? මේ වගේ දේවල් අළුත් පරම්පරාවට කියා දීමත් " ධර්ම දානයක්" කියලයි මට හිතෙන්නෙ.nihal gurusinghehttp://nihal1958.blog.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-33242938594895517992011-06-07T00:58:40.135+05:302011-06-07T00:58:40.135+05:30ඉස්සර අපේ සීයලා ඔය කතාව කියනව ඇහිලා තිබුනට ඒකේ අර්...ඉස්සර අපේ සීයලා ඔය කතාව කියනව ඇහිලා තිබුනට ඒකේ අර්ථය මොකද්ද කියලා දැන් තමයි තේරුනේ.. බොහොම ස්තූතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-23987579109078990852011-06-06T20:25:08.454+05:302011-06-06T20:25:08.454+05:30ලකී,
ඔබ හරි, මට නම් මතක නැහැ ඔය කියන නාට්‍යය නමුත්...ලකී,
ඔබ හරි, මට නම් මතක නැහැ ඔය කියන නාට්‍යය නමුත් අපේ රටේ දෙවල් එහෙම හරි ජනතාව අතරට ඒ මිනිස්සු ගෙන ගිය එක ගැන සතුටුයි. ඔව් අපි මේවා සමාජගත කරමු. අපිට කරන්න තියන්නේ එපමනයි.
ජය!

බුද්ධි,
ඔබට ස්තුතියි.

හරී,
නියම අදහස.

ගිම්හානි,
ලගදීම දානවා

Nadun Kanchana (නඳුන් කාංචන)
ඔබ ඔය කථාව කිව්ව එක හොදයි. මාත් බටහිර විරෝධියෙක් නෙමෙයි. හැබැයි මම හිතන්නේ " ලංකාවේ පීට්සා වික්කට කමක් නැහැ. ඇයි අපිට බැරි ඇමරිකාවෙ, එංගලන්තේ තලප හට් එකක් හදන්න. අපිට ආකල්පමය ප්‍රශ්නයක් තියනවා. ඔබ අපි මේ බ්ලොග් කෙරුවාවෙන්වත්, අපේ අයගේ ආකල්ප හදාගන්න උදව් වෙමු. අපිත් අපේ ආකල්ප හදාගමු.
ස්තුතියි. ජය!

සොදුරු සිත,
ඔබට ස්තුතියි!

නිම්ෂා,
ඔබටත් ස්තුතියි!

නලිනි,
මම බටහිර බෙහෙතට නිගරු කරන්නේ නැහැ. ඒත් අපේ දේ රැක ගන්න බලනවා. මගේ අදහස මේවා එකතුවෙලා, කවදා හරි අපේ කියන ක්‍රමයක් හැදෙන්න ඕනෙ!වෙද ගෙදර මහ වෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-1226215694448443372011-06-06T19:26:11.160+05:302011-06-06T19:26:11.160+05:30මම කලින් අහලා තිබුණෙ නෑ මේ ගැන.
බොහොම ස්තුතියි පා...මම කලින් අහලා තිබුණෙ නෑ මේ ගැන.
බොහොම ස්තුතියි පාරම්පරික වෛද්‍ය ක්‍රම ගැන දැණුම බෙදාගන්නවට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-73160163167176818672011-06-06T18:49:49.247+05:302011-06-06T18:49:49.247+05:30කලින් පොතක මේක අහලා තිබ්බාට මම හිතුවේ එ විහිලුවට ක...කලින් පොතක මේක අහලා තිබ්බාට මම හිතුවේ එ විහිලුවට කිව්ව කියලා..දැන් නේ දන්නේ මේක ඇත්ත තත්වේ... බොහොම වැදගත් ලිපි පෙලක් ඔබ ලියලා තියෙනවා...ජයෙන් ජය..Anonymousnoreply@blogger.com