tag:blogger.com,1999:blog-3353470703579557654.post5275976159739099514..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: උතුම් මිනිසෙකුට ගෞරවයෙනි,!!!!!!!!!!!!Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3353470703579557654.post-86185383577707864372011-05-12T09:32:32.081+05:302011-05-12T09:32:32.081+05:30ඔබට ගොඩක් ස්තුතියි.!!!!
ඔබ දන්නවද අද අපි මේ දියුණු...ඔබට ගොඩක් ස්තුතියි.!!!!
ඔබ දන්නවද අද අපි මේ දියුණුව කියලා කියන දේවල් මේ තත්වයට ගේන්න කී දෙනෙක් තම ජීවිත කාලය කැප කලාද කියලා. කොටින්ම අද මේ දේවලින් හරි හම්බ කරන අයවත් දන්නේ නැතුව ඇති. යම් පර්යේෂකයෙක් තමන්ගේ පර්යේෂණයක් ප්‍රායෝගික තලයට ගේන්න තම ජීවිතයෙන් කෙලින්ම අවු. 20 වැඩිය ගත කරනවා. නමුත් ඒ වෙනුවෙන් ඔහුට ලැබෙන දෙයක් නැහැ. එයින් ප්‍රයෝජන ගන්නේ හම්බ කරන්නේ වෙනම කොටසක්.
කොහොම හරි විද්‍යාව කියන්නේ ඒකට තමයි. ඒක ස්වභාවිකයි. ඒත් සමාජයට ලොකු වගකීමක් තියනවා මේ වැනි අපේ සමාජයේ පුරෝගාමීන් යම් අගය කිරීමක් කරන්න. ඒක වෙනවද?Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-71098203300585480292011-05-12T09:20:43.060+05:302011-05-12T09:20:43.060+05:30පලමුව ඔබතුමට හදපිරි ස්තුතිය පුදකරමි.
මක්නිසදයත් ඔබ...පලමුව ඔබතුමට හදපිරි ස්තුතිය පුදකරමි.
මක්නිසදයත් ඔබ විසින් සදහන් කර අති කරුනු මුල්වරට අසන්නට ලබුනෙ ඔබගෙන් හෙයිනි.

ලිපිය කියවීමෙදි මාතුල සන්වෙගයක් අතිඋන බොශ් තුමා පිලිබන්දව. ඔහුව ඈගයිමකට ලක්නොවීමනිසා. කෙසෙඋනත් මර්කොනි එය ඉදිරිපත් නොකලනම් සමහවිට එය එතනම වෑලලී යන්නත් ඉඩ තිබුනා.

ගොඩක් වෙලවට ඈගයිමට ලක්වියයුත්තන් නෙමෙ ප්‍රශන්සාවට ලක්වෙන්නෙ වෙනත් කෙනෙක්. මුලුජීවිත කාලයම දුක්වින්දල සොයගත් නව නිර්මාන සමහරු අඩු මුදලට ගන්න අවස්තා අපි අහල තියෙනව.

මෙවනි හරවත් ලිපි තවත් ඉදිරිපත් කරනමෙන් ඉල්ලමි . ඔබට ජය.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.com