tag:blogger.com,1999:blog-3353470703579557654.post5064910278924917809..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: සමාවෙන්න!!!Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-3353470703579557654.post-70746565013833246462012-04-20T22:36:21.469+05:302012-04-20T22:36:21.469+05:30අහ් කාලෙකින්.... සුභ අළුත් අවුරුද්දක් වේවා...අහ් කාලෙකින්.... සුභ අළුත් අවුරුද්දක් වේවා...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-20705266247539513712012-04-20T18:17:11.951+05:302012-04-20T18:17:11.951+05:30වෙද මහත්තයා ආයේ බ්ලොග් එක ලියන්න ආපු එක කොයිතරම් ද...වෙද මහත්තයා ආයේ බ්ලොග් එක ලියන්න ආපු එක කොයිතරම් දෙයක්ද . ඔබ ගේ බ්ලොග් එකට ඇවිදිල්ලා මම දැන ඉගෙන ගත්ත එවුවා වුණත් කොයිතරම් තියනවාද . ඉතින් සුබ අලුත් අවුරුද්දක් සහ බ්ලොග් එකට සුබ පැතුම් !! ..

නැන්දට ඉක්මන් සුවය ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-88747921063232476742012-04-20T12:31:39.252+05:302012-04-20T12:31:39.252+05:30ආයෙත් ලියන එකටනම් කැමතියි. ඒකියන්නේ ආයෙත් වෙද ගෙදර...ආයෙත් ලියන එකටනම් කැමතියි. ඒකියන්නේ ආයෙත් වෙද ගෙදරට ගොඩ වැදුන හැකියිLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-34616091063857888182012-04-20T10:41:52.728+05:302012-04-20T10:41:52.728+05:30සුභම සුභ අළුත් අවුරුද්දක් වෙිවා වෙද මහත්තයෝ... අධ්...සුභම සුභ අළුත් අවුරුද්දක් වෙිවා වෙද මහත්තයෝ... අධ්‍යාපන කටයුතු වගේම අනෙක් සෑම දෙයක්ම සාර්ථක වෙිවා කියා ප්‍රාර්ථනා කරනවා..!!!Anonymoushttps://www.blogger.com/profile/07833106393984002788noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-52540642625664277132012-04-20T00:27:34.560+05:302012-04-20T00:27:34.560+05:30ලැබුවා අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා.අය...ලැබුවා අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා.අයෙත් ඉතින් ගේමට බහින්න තමා තියෙන්නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-75405895176814076132012-04-19T23:46:42.532+05:302012-04-19T23:46:42.532+05:30අවුරුදු සංවත්සරයට සුභ පැතුම් වෙද මහත්තයෝ !!! දිගටම...අවුරුදු සංවත්සරයට සුභ පැතුම් වෙද මහත්තයෝ !!! දිගටම ලියාවියි බලාපොරොත්තු වෙනවා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-47384494018052568932012-04-19T22:41:11.240+05:302012-04-19T22:41:11.240+05:30එවා අපට කාරි නැත. ලියන්ට බැරිනම් වෙද ගෙදර වහනවා හො...එවා අපට කාරි නැත. ලියන්ට බැරිනම් වෙද ගෙදර වහනවා හොදය..

ජය වේවා !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-5290507190507511872012-04-19T21:55:05.549+05:302012-04-19T21:55:05.549+05:30කාලෙකට පස්සෙ...හරි සතුටුයි//
කාර්ය බහුල බව දන්න නි...කාලෙකට පස්සෙ...හරි සතුටුයි//
කාර්ය බහුල බව දන්න නිසා අපිත් ඔන්න කරදර කලේ නැහැ..

නැන්දනියටත් ඉක්මන් සුවය පතමි.

අර යුරෝදෙකේ වීරයගෙ උත්සාහය සාර්තක වේවා..:Dලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-10494660092444174682012-04-19T20:26:39.861+05:302012-04-19T20:26:39.861+05:30සා...දරයෙන්
පීලි.... ගනිමු
සා...දරයෙන්
පීලි...ගනිම...සා...දරයෙන්
පීලි.... ගනිමු
සා...දරයෙන්
පීලි...ගනිමු
අපෙ වෙද නිරිඳා!
(ඕක කියලා ළමයි ඔක්කොම ස්ටේසම පැත්තට දිව්වලු ඔරිමජිනල් කතාවෙ නම්. හෙහ් හෙහ්)
සාදරයෙන් ආපසු පිළිගනිමු.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-83329634975632909992012-04-19T20:07:04.767+05:302012-04-19T20:07:04.767+05:30ඔබ තුමාටත් පවුලේ සැමටත් ශුභ අලුත් අවුරුද්දක් වේවා!...ඔබ තුමාටත් පවුලේ සැමටත් ශුභ අලුත් අවුරුද්දක් වේවා!Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-45542434783507693362012-04-19T17:58:46.436+05:302012-04-19T17:58:46.436+05:30සුබ අළුත් අවුරුද්දක් වෙවා! ජය වෙවා!සුබ අළුත් අවුරුද්දක් වෙවා! ජය වෙවා!ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-50432208513897890462012-04-19T16:02:59.439+05:302012-04-19T16:02:59.439+05:30වෙද පවුලටම නීරෝගි සුව ඇනිවසරියට අවතාර්ගෙන් සුභපැතු...වෙද පවුලටම නීරෝගි සුව ඇනිවසරියට අවතාර්ගෙන් සුභපැතුම්අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-31039281220199514702012-04-19T16:01:26.033+05:302012-04-19T16:01:26.033+05:30ඔබතුමා කොතරම් කාර්යබහුල ද කියන එක මෙතනට නිතර එන අප...ඔබතුමා කොතරම් කාර්යබහුල ද කියන එක මෙතනට නිතර එන අපි හැමෝම දන්නවා. ඔය තරම් වැඩ රාජාකාරී නැතිවත් මාත් දැන් මාසයක් විතර තිස්සේ ලිපියක් ලියාගන්න බැරිව ඉන්නේ.

නැන්දනියට ඉක්මන් සුවය පතනවා වගේම සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් පතනවා.ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-55513282235900330072012-04-19T15:55:03.598+05:302012-04-19T15:55:03.598+05:30මදැයි එන්න ගියපු කල්. එහෙනම් බරපතල වැඩ කටයුතු දැන්...මදැයි එන්න ගියපු කල්. එහෙනම් බරපතල වැඩ කටයුතු දැන් ටික ටික අහවර වේගෙන එන්නෙ. ඒ කියන්නෙ ආයෙ ඉස්සර වගේ ලියයි නේ. වෙදගෙදරටටයි මුළු පවුලටමයි ලැබුවා වූ නව වසර සුභ වේවා, ඒ වගේ අම් නැන්දනියට ඉක්මන් සුවය ලැබේවා !!නවම්http://www.nawammawaha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-78541768035209714082012-04-19T14:51:17.535+05:302012-04-19T14:51:17.535+05:30ඔන්න ආයෙමත් වැඩ වැඩි නිසා ලියන්න බැරි වෙනවා කියන්න...ඔන්න ආයෙමත් වැඩ වැඩි නිසා ලියන්න බැරි වෙනවා කියන්න ඔට්ටු නෑ!!!! , වෙද මහත්තයාගේ නැන්දනියට නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා!සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-67318204060638041732012-04-19T14:41:44.320+05:302012-04-19T14:41:44.320+05:30මුලින්ම සමාව දෙනවා. දෙවෙනුව නැන්දනියට ඉක්මන් සුවය ...මුලින්ම සමාව දෙනවා. දෙවෙනුව නැන්දනියට ඉක්මන් සුවය පතනවා. 22 වෙද මහත්තයා හමුවෙන්න එන්න බැරි එක ගැන දුක්වෙනවා. ඔය මොනා උනත් මොනා ගැන ලිව්වත් වෙදමහත්තයව කාටුන් කරන්න කොහෙන් හරි ඔත්තුවක් හොයා ගන්නවා....!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-54736607489233428872012-04-19T14:40:14.412+05:302012-04-19T14:40:14.412+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා. වැඩ අතරේ වුනත් ඔබ ලියන ...සුභ අලුත් අවුරුද්දක් වේවා. වැඩ අතරේ වුනත් ඔබ ලියන පෝස්ට් හරිම අර්ථවත්. මම හුගක් ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමයි මේක. ඉතිං සුභ පතනවා හදවතින්ම ඔබගේ බ්ලොග් දිවියේ පිරුණු අවුරුද්දට.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-82198979652909574532012-04-19T14:25:36.327+05:302012-04-19T14:25:36.327+05:30හරි! දැං නිදහසට කාරණා නෑ මෙතන ඉදල! දිගටම ලියන එකයි...හරි! දැං නිදහසට කාරණා නෑ මෙතන ඉදල! දිගටම ලියන එකයි ඇත්තෙ. මාත් බැලුව මොකද කියල පෝස්ට් එකක් දාන්නෙ නැත්තෙ කියල. අවුරුද්දට සුභපැතුම්. මාත් පටන් ගත්තෙ අප්‍රේල්වල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-83998617389760160342012-04-19T14:11:46.284+05:302012-04-19T14:11:46.284+05:30වෙදමහත්තයෝ මගෙන් උනුසුම් සුබ පැතුම්...ඒවගේම ඔබට සහ...වෙදමහත්තයෝ මගෙන් උනුසුම් සුබ පැතුම්...ඒවගේම ඔබට සහ පවුලේ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..ඔන්න පොඩ්ඩක් රිලැක්ස් වෙන්ඩ හොඳ වෙලාවක් ලඟ එනව ලබන ඉරිදා අප්‍රියෙල් 22 සයිබර් අවුරුදු උත්සවේට සහභාගි වෙන්ඩ අක්කයි දූයි එක්කම වැල්ලවත්තේ කූරේ ක්‍රිඩාංගනයට එන්න උදේ 9 ඉඳන් සවස් වෙනකම් අපි හැමොම එතන.Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.com