tag:blogger.com,1999:blog-3353470703579557654.post4838573788643534131..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: අපි වෛද්‍යවරයා මුණගැසීමට යනකොට යන්නේ සූදානම් වෙලාද?Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3353470703579557654.post-85379582446077782722011-11-13T08:29:40.921+05:302011-11-13T08:29:40.921+05:30හුඟක් වැදගත් ලිපියක්.
ඉස්සර ඉන්ටර්න්ෂිප් කාලෙ සාය...හුඟක් වැදගත් ලිපියක්.
ඉස්සර ඉන්ටර්න්ෂිප් කාලෙ සායනයට එන බහුතරයක් ලෙඩ්ඩු ලෙඩේ කියන්න පටන් ගන්නෙ මෙහෙම:
"දැන් ටික දවසකට කලින්, ඔන්න මම රෑට උයල එහෙම ඉවර වෙලා, මෙයත් දැන්මම කන්ඩ බඩගිනි නෑ කිව්ව හින්ද, ටීවී බලන්ඩ ඉඳගත්තා. අපි දෙන්නා මෙහෙම මෙහෙම ඉඳගෙන හිටියෙ. ඉතින් ප්රවෘත්ති බලලා ඉවර වෙලා, ඊට පස්සෙ අට හමාරෙ නාට්‍යයත් බලන්න ගත්තා. ඒක බලලා ඉවර වෙනකොට නවයත් පහු වෙලා. ඊට පස්සෙ මං ඇහුවා දැන්වත් කමුද කියලා. එතකොට මෙයා....."

සිහි නැති වුණු ලෙඩ්ඩු බලන එක ලේසියි. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-43315810114684261852011-11-12T15:54:02.478+05:302011-11-12T15:54:02.478+05:30@වෙනී"
80/=ක් ඕනෙත් නෑ . . එරික්ස් රුපියල් 35...@වෙනී"
80/=ක් ඕනෙත් නෑ . . එරික්ස් රුපියල් 35යි...duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-49817500179900026292011-11-12T10:16:19.235+05:302011-11-12T10:16:19.235+05:30ඉතා වැදගත් ලිපියක්.
//සමහර නොනලා එනවා මේකප් තට්ටු...ඉතා වැදගත් ලිපියක්.

//සමහර නොනලා එනවා මේකප් තට්ටුව හූරන්න පොල්ලෙල්ලක් ඕනෙ//

මේ ගැන නෝනලා හැමෝගේම බලවත් විරෝධය ඔවුන් වෙනුවෙන් ප්‍රකාශ කර සිටිමි....:D:D:D

(රහසින්) කතාව ඇත්ත.:)))Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-6913197162927589682011-11-11T22:13:37.082+05:302011-11-11T22:13:37.082+05:30ඕනයා ඒක මොන හොරයක්ද බන් උඹ කවදාවත් මගෙන් කෙලින් අහ...ඕනයා ඒක මොන හොරයක්ද බන් උඹ කවදාවත් මගෙන් කෙලින් අහල තිබ්බෙ නැහැනෙ.. අහල තිබ්බනම් මන් කියනවා බොට ඔය රු. 700/= 800/= නොදී රු 80/=කින් විතර වැඩේ කර ගන්න හැටි ! මෙච්චර බෝ පැලේ වගෙ කේන්ති නොගෙන ඉන්න වෙද මහත්තයා බොලාගෙ බෙල්ලෙන් ඇදලා එලිය දමනවා මෙතන නොසංඩාල ප්‍රශ්ණ අහනවට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-4718648135109510932011-11-11T02:15:37.781+05:302011-11-11T02:15:37.781+05:30@වෙනී:
හා හා හොරේ දැනුනා දැනුනා . . . .@වෙනී:
හා හා හොරේ දැනුනා දැනුනා . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-46998405965389120872011-11-10T23:52:41.169+05:302011-11-10T23:52:41.169+05:30නැවත බැලුවෙමි සින්ඩෙෆිල් ගැන මම ඕනයාගෙන් අසාගතිමි ...නැවත බැලුවෙමි සින්ඩෙෆිල් ගැන මම ඕනයාගෙන් අසාගතිමි .. ඔබ සැමත් ස්තූතියිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-43485610903711847052011-11-10T19:25:00.924+05:302011-11-10T19:25:00.924+05:30මේක නම් සැබෑම වැදගත් ලිපියක් දොස්තර මහත්තයෝ... සමහ...මේක නම් සැබෑම වැදගත් ලිපියක් දොස්තර මහත්තයෝ... සමහර ලෙඩ්ඩු දොස්තර ලඟට ගියාම රටේම වැල්වටාරම් ටික කතා කරල තමයි එලියට එන්නෙ... දොස්තරත් එක්ක හිතවත් නම් ගතකරන කාලය තවත් වැඩියි...මොකෝ ලෙඩාව පන්නන්නයැ... ඉතින් අනිත් මිනිස්සු මොන ලෙඩේ තිබුනත් කාගෙන ඉන්න ඕන...
අපේ ගෙදර නම් එක එක්කෙනාට වෙන වෙනම ෆයිල් තියෙනවා... ඕනම ලෙඩක වෛද්‍ය වාර්තා ටික යන්නෙ ඒවට... දොස්තර ලඟට යනකොට කියන්න, අහන්න ඕන කියලා හිතෙන දේවල් කොලේක ලියාගෙන යනවා... හැමදේම දොස්තරට කියන්නෙ මහත්තය, මගෙන් දෙයක් ඇහුවොත් ඇරෙන්න...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-19259560133197242302011-11-09T23:59:54.234+05:302011-11-09T23:59:54.234+05:30සඳරූ මේක ආයි බැලුවොත්.. බෲෆන් කියන්නෙ තදබල වේදනා න...සඳරූ මේක ආයි බැලුවොත්.. බෲෆන් කියන්නෙ තදබල වේදනා නාශකයක්..මගේ කොන්දෙ අමාරුවකට දීලා රෑ බිව්ව.. පහු වෙනිදා උදේ මගෙ තොල් ඉදිමුනා කාපිරියෙක්ගෙ වගේ..ඩොක්ටර්ටත් හිනා ගියා දැකල. සඳරූට දැම්ම ඕනි නැහැ සිල්ඩෙනෆිල් ගැන දැන ගන්න..
ඕනයා - සිල්ඩෙනෆිල් මට ඇලජික් නැහැ.Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-84816113435323198722011-11-09T15:49:47.843+05:302011-11-09T15:49:47.843+05:30ලොකු පුතා,
ඔබව සාදරයෙන් පිලිගන්නවා වෙද ගෙදරට.
ලකී...ලොකු පුතා,
ඔබව සාදරයෙන් පිලිගන්නවා වෙද ගෙදරට.

ලකී,
තේ නොදී කොහොමද? දුරකතර ගෙවාගෙන ආවම.

ඇනෝ,
ඔබට ස්තුතියි. මම හිතලම නොලීවේ හැබැයි ඔබ ඒක මතු කලා. ඒ ගැන නම් කියලා වැඩ්ක් නැහැ. දිනක් කෙනෙක් ආවා ඇගේ ස්කෑන් පරීක්ෂණයක් කරන්න තිබ්බේ. මගේ ස්කන් පිළිබඳ වෛද්‍යවරියට මා ඉදිරිපිට පුදුම අපහසුතාවයකට පත් වෙන්න සිදු වුනා රෝගී කතගේ ඇදුම නිසා. රෝගී කතව සම්පූර්ණයෙන්ම නිරුවත් කරන්න වුනා ඇයගේ ස්කෑන් පරීක්ෂණය කිරීමට. මහම වදයක් වින්ද දවසක්. ඒ නිසා ඔබට ඉතාමත් ස්තුතියි ඒ ගැන කිව්වට.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-19695698976486067902011-11-09T14:29:32.619+05:302011-11-09T14:29:32.619+05:30රෝගියා ඇඳගෙන යායුතු ඇඳුම ගැනත් සැලකිලි මත් වෙනවානම...රෝගියා ඇඳගෙන යායුතු ඇඳුම ගැනත් සැලකිලි මත් වෙනවානම් හොඳයි කියලයි මට හිතෙන්නේ.සමහර අය සිරුරට ඉතාම හිරවෙන ඇඳුම් ඇඳගෙන ඇවිත් අපහසු තාවයට පත් වෙන බව දැක ඇත්තෙමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-87231444342356437662011-11-09T13:33:19.563+05:302011-11-09T13:33:19.563+05:30//හැබැයි ඇතුලට ආවම එලියට දමා ගන්න දුම්මල ගහන්න වෙන...//හැබැයි ඇතුලට ආවම එලියට දමා ගන්න දුම්මල ගහන්න වෙනවා.//

හපොයි ..දුම්මල කෙසේ වෙතත් ඔන්න අපි නම් තේ එකකුත් බීලයි ආවේ...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-36920202732580345962011-11-09T13:11:45.160+05:302011-11-09T13:11:45.160+05:30මේ ලිපිය ගොඩක් වටිනවා වෙද මහත්තයෝ
රිපෝර්ට් ටික කො...මේ ලිපිය ගොඩක් වටිනවා වෙද මහත්තයෝ

රිපෝර්ට් ටික කොහොමටත් ඉස්පිරිතාලේ තියෙන නිසා ඒකෙ ගැටළුවක් නැහැ
මෙහේ හැම කෙනාටම අදාළව ෆයිල් එකක් තියෙනවා ඉස්පිරිතාලේ
ඒක බලපු ගමන් දොස්තර දන්නවා සතා කවුද කියලා :)
ඒත් ඉතින් කඩ්ඩෙන් සමහර ලෙඩ වලට සහ අපිට තියෙන අමාරුකන් දොස්තර මහත්තයට කියන එකනේ ගේම
මමනම් ගොඩ වෙලාවට යන්න කලින් ඒ ටික කොලේක ලියාගෙන යනවා

අද තමයි මම මුලින්ම වෙද මැදුරට ගොඩ උනේ(මට මතක විදිහට)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-16802233284702351182011-11-09T09:51:04.936+05:302011-11-09T09:51:04.936+05:30බුවා,
සමාවෙන්න ඔබව මඟ හැරුනා පිලිවෙලට එත්දි. ඒකනම්...බුවා,
සමාවෙන්න ඔබව මඟ හැරුනා පිලිවෙලට එත්දි. ඒකනම් හොඳ වැඩක් නෙමෙයි. ඔබ සිටිනා තැනකම ඔබේ වෛද්‍යවාර්ථා අඩංගු ලිපි ගොනුවක් හැම විටම තිබිය යුත්යුයි. එවිට ඔබට යම් උවදුරක් වුවොත් ලගක ඉන්නා කෙනෙක්ට හරි ඔබව රෝහලට ගෙනියත්දී මේ ලිපි ගොනුව ගෙනිච්චම වෛද්‍යවරයාට ඉතා පහසුයි. නැත්නම් බොහෝ වෙලා යනවා නිසි ප්රථිකාරයක් ලබා දීමට. මොකද හැම වාර්ථාවක්ම අලුතෙන් ලබාගත යුතු නිසා. මේකටත් මිනිස්සුන්ට මල පනිනවනේ. මෙච්චර වෙලා ගියා බෙත් පෙත්තක් දුන්නේ නැහැ. වැඩ කෝටියයි. එහම බෙහෙත් දෙන්න බැහැ. හැබැයි ඔබගේ වෛද්‍යවාර්ථා එක්ක ඔබව ගෙනාවොත් ඒක ඉතාම පහසුවක් අපට.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-54645630807227222062011-11-09T09:40:29.052+05:302011-11-09T09:40:29.052+05:30ලොකු ජෝන්,
ස්තුතියි. මම දකින්නේ අපි හැම විටම සූදාන...ලොකු ජෝන්,
ස්තුතියි. මම දකින්නේ අපි හැම විටම සූදානම් වෙලා ඉන්න ඕනෙ. කවදා කොතැනකදී, කොහොම ලෙඩ දුක් අපඉව වෙලා ගනීද කවුද දන්නේ. ඒ නිසා හැම විටම සූදානම් ශරීරෙ හොඳයි.

පිස්සාගේ පලාමල්ල,
මල්ලී මට නම් මේ ඉවසීම තිබෙනවා. අනික මම මේ දේවල් වලින් යමක් ඉගෙන ගන්නවා. හැබැයි හැමෝම එහෙම නැහැ. ඒ නිසා සූදානන් ශරීරෙ ඒකයි මම කියන්නේ.

සපතේරු උන්නැහැ.
ඔව් අපි දෙගොල්ලන්ටම මේ වාර්ථා ඕනෙ වෙනවා ඔබ වෙනුවෙන් ඒ ගැන දිනක ලියන්නම්. හැබැයි රෝග නිර්ණය එක වගේම නැහැ. මූලික සංකල්ප වලට අනුව තමයි අපි රෝග නිර්ණය කරන්නේ. බටහිර වෙනත් ක්‍රම තිබෙනවා. ඒත් රෝග නිර්ණයට මේ වෛද්‍ය වාර්ථා ආයූර්වේද වේවා බටහිර වේවා අවශ්‍යමයි. මේ ගැන හොඳ දැණීමක් දැන් අපේ වෛද්‍යවරුන්ට තිබෙනවා.

දුකා,
බොහෝම පින් අගැයීම ගැන.

වෙනි,
ඔබ ඉතාම නිවැරදියි. එහෙම තමයි කල යුත්තේ. ඒ ගැන හැම විටම දැණුවත් කරන්න. ඉතාම නිවැරදියි.

ඉඳුණිල්,
පිං, ඔබට ස්තුතියි!

ආර්,
මගේ ලිපියේ හරය ඔබ ඉතාම නිවැරදි ලෙස උදාහරනයකින් ලබා දුන්නා.

රාජ්,
ඔව් ඒක හරි. මමත් හරියට අපහසුතාවයකට පත් වෙනවා. මගේ ක්‍රමයක් තිබෙනවා. රෝගියා සමඟ මාසෙකට සැරයක් වැඩිපුර සාකච්චා කරනවා. එදිනට ඒ වගේ වැඩි වෙලා යන අය ඇතුලට ගන්නේ ඉක්මනින් යවන්න පුළුවන් අය ඉවර කරලා. ඒ ගැන මගේ ලඟ දත්ත තිබෙනවා කාටවත් කරදරයක් බෙන්න මම ඉඩ තියන්නැහැ. හැබැයි සමහර අය කලින් ඇවිත් වගේ දේවල් කියලා ඉක්මනින් යන්න හදනවා. මම ඒ අයට එදාට බේත් දෙන්නේ නැහැ. ඒ නිසා මාගැන දන්න අය ඉන්නවා ඉවසගෙන.

ඔබා අයියා,
ඒ කථාව දන්නේ නැහැනේ. හැබැයි බොහෝ අය එන්නේ නම් එහෙම තමයි. වාසනාවකට මගේ රෝගීන් සුව වෙලාද බලන්න වෛද්‍ය වාර්ථා අවශ්‍යයි. එහෙම නැතුව මුකුත් කියන්න බැහැ.

ඕනයා,
මලා අදනේ ඒ කෑල්ල දැනගත්තේ. මගේ කට්ටියත් එහෙම වෙන්න ඇති.
වෙනියට නම් ඒවා ඕනෙ නැහැ. හැබැයි ඕනයා රට යන්න කලින් ඒ පැත්තේ ෆාමසිවල මේවා හිඟ වුනාලු නේද?

හිතුමතේ,
හිතුමතේ ආවාට බොහෝම ස්තුතියි. පිළිගන්නවා වෙද ගෙදරට. එන්න හැමදාම.

හිස් අහස,
පොඩ්ඩො මේවා ලොකු අයගේ බෙහෙත්. බ්රෆන් නම් වේදනා නාශකයක්. මතකද ඕනයා දාල තිබ්බ බුකියේ රූපයක්. අර සැමියන් පරිස්සම් කර ගන්න හැටි කියලා. අන්න දැන් තේරෙනවනේ.

ලොකු ජෝන්,
ඔන්න ඕනයාට තව කට්ටිය එකතු වෙනවා. අර එකතු කරපුවා දැන බෙදලා දෙන්න. ලොක්ක නම් දන්නේත් නැති එකේ.

රතු මුහුද,
මතු ප්‍රයෝජනවත් නොවේවා.

ශිරාත්,
ඔබට ඊයක් එවන්නම්.

ගිම්හාණී,
මම බැලුවා මොකදෑඅ පරක්කු කියලා. දැන් ගිම්හාණී නැත්නම ඒ පෝස්ට් එකෙන් වැඩක් නැහැ. ඔබගේ දක්ෂ පක්ෂ නැහැ නැහැ අපක්ෂපාතී විචාරය මට සතුටක්. ඔබට ස්තුතියි.

බතී,
තිබ්බා අනෙක් දේවල් අස්සන් අමාරුවෙන් හොයා ගත්තා. මම පස්සේ මා ගනනේ ඒවා වෙන වෙනම ෆයිල් කරලා ඇමිනුම කටු ගහලා සකස් කරලාත් දුන්නා.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-43239021820385865432011-11-09T09:03:28.744+05:302011-11-09T09:03:28.744+05:30අර බෑග් එකේ අවශ්‍ය දේ තිබුනද?අර බෑග් එකේ අවශ්‍ය දේ තිබුනද?Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-35691635267753484922011-11-09T08:51:50.709+05:302011-11-09T08:51:50.709+05:30ඔබ මේ ලිපිය ලිපිය හරිම සිත් ගත් ආකාරයට ලියා තිබෙනව...ඔබ මේ ලිපිය ලිපිය හරිම සිත් ගත් ආකාරයට ලියා තිබෙනවා . සම්පූර්ණ ඇත්ත කතාවනම්. බොහෝ අය යන්නෙ කිසිම් සූදානමක් නැතුව . එතනදී තමයි ඔක්කොම මතක් කරන්න පටන් ගන්නෙ . තවත් සමහරු ඉන්නව ගෙදෙර ඉන්න තරම් දරුවන් ටිකත් අරගෙන යනවා . අනේ ඉතින් අර වෛද්‍යවරයාට දරුවන් නලවන්නත් වෙනවා . මෙවා ගැන පොඩ්ඩක් හිතන්න ඕන අපේ කාන්තාවන් විශේෂයෙන් .. අනිත් එක තමයි ඕනම කාන්තාවකට හොඳයි තමන්ගේ ඔසප් දවස් පොඩි පොකට් කැලන්ඩර් එකක සටහන් කරනවනම් . එත් ඒක විතරක් නැත්නම්, නැත්නම් අපේ අය ඒකෙත් ගෙදෙර ගෑස් ඉවර උන දවසයි පොඩි එකාට බේත් විදපු දවසයි ඒවත් ඒකෙ ලියනව ..

වැදගත් කරුණු ටිකක් . දැනුවත් කලාට ස්තුතියි ...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-82476954692277912902011-11-09T08:15:16.669+05:302011-11-09T08:15:16.669+05:30වෛද්‍ය තුමනි ඔබතුමා හමුවිය හැකි ආකාරය දන්වන්න
sher...වෛද්‍ය තුමනි ඔබතුමා හමුවිය හැකි ආකාරය දන්වන්න
sherath123@gmail.comsherathhttps://www.blogger.com/profile/12059600504031054807noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-30479936735663074652011-11-09T07:16:31.566+05:302011-11-09T07:16:31.566+05:30බොරු මොකෝ මගෙත් ආසන්නම වාර්ථාවක් හොයාගන්න අමාරුයි ...බොරු මොකෝ මගෙත් ආසන්නම වාර්ථාවක් හොයාගන්න අමාරුයි , ඒත අපේ ආච්චි අම්මගේ වාර්ථා නම් පිලිවෙලකට තියාගෙන ඉන්නේ , හැබැයි ගෙදර අනික් අයගෙත් වාර්ථා හොයන්න ලේසි නැබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-34705607024497315632011-11-09T02:04:36.564+05:302011-11-09T02:04:36.564+05:30මතු ප්‍රයෝජනය සදහා සුරැකිව මතකයේ තබා ගනිමි......මතු ප්‍රයෝජනය සදහා සුරැකිව මතකයේ තබා ගනිමි......රතු මුහුදhttps://www.blogger.com/profile/03347800940055188806noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-19508620659734636902011-11-09T00:16:18.734+05:302011-11-09T00:16:18.734+05:30අපිට තියනව නේ හිස්ට්‍රි ටේකින් කියල දෙයක් කරන්න!ඕක...අපිට තියනව නේ හිස්ට්‍රි ටේකින් කියල දෙයක් කරන්න!ඕක කරන්න ගියාම තමා ගලක් බැඳගෙන ගඟේ පනින්න හිතෙන්නේ!කියන්න ඕන දේ නෙවෙයි කියන්නේ,අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ!ඊගාවට ඕක හරියට ලිව්වේ නැතිනම් සර්ලගෙන් බැනුම් අහන්න වෙන්නෙත් අපිට නේ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-6547913436840479682011-11-09T00:15:05.996+05:302011-11-09T00:15:05.996+05:30හොදවෙලාවට අපි ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නෙ නැත්තෙ නැත...හොදවෙලාවට අපි ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නෙ නැත්තෙ නැත්නම් අපිටත් තිබුන ඔය මොනවහරි බෙහෙත් නම් ටිකක් දාන්න .. හික් ස්

@ ඔනයා  යකො මට තියෙන්නෙත් ඔය ප්රස්නෙමයි මම හිතන්නෙ ඒ මෙ වයිෆ්ලගෙ හැටිLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-19014463471129052232011-11-08T23:43:11.455+05:302011-11-08T23:43:11.455+05:30අප්පා මම නම් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ බේත් ගන්...අප්පා මම නම් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ බේත් ගන්න ගියාට පස්සේ ආයේ බේත් ගන්න ගියේ ගිය සතියේ .. ඒ කීවේ මම බේත් ගත්තේ හරියටම අවුරුද්දකින් ..මේ වැස්සකට තෙමිලා සෙම්ගෙඩි පාරක් හැදිලා .

අපේ පැත්තේ ඉන්න මම හොඳට දැන අඳුනන දොස්තර කෙනෙක් .එයා අපිත් එක්ක බුදු ෆිට් උඹ බං බොලං කියගත්ත කටින්මයි ..ඒක නිසා මම ඔහේ එතනට යනවා බේත් අරං ඔහේ අනවා ..

දැන් මොනාද ඔය බෲෆන් සහ සිල්ඩෙනෆිල් මට ඉක්මනින් කියන්ඩ කවුරුහරි කෙනෙක්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-89296136124538914962011-11-08T22:28:00.960+05:302011-11-08T22:28:00.960+05:30හිතුමතේ වෙද ගෙදරට ගොඩ වැදුනේ ඔන්න අදමයි...... ගොඩා...හිතුමතේ වෙද ගෙදරට ගොඩ වැදුනේ ඔන්න අදමයි...... ගොඩාක් වටිනවා අද කියවපු ගොඩාක් පොස්ට් වලට මම නොදන්න දේවල් ගොඩායි.. ඇත්තටම සමහර වෙලාවට මටත් ඔය කියන දේවල් ටිකම විදින්න තියනවා නේද කියලා හිතුනා (මම ඩොක්ටර් කෙනෙක් නෙමේනේ) මම ලගට එන සමහර අයත් ඔය කියන ගොඩාක් දේවල් අරගෙන එනවා.... ඒවා ඔක්කොම අයින් කරලා අපිම ඔය මල්ල ඇදලා හොයාගන්න ඔනා ඉතින් ලියකියවිලි...

බොහොමත් ස්තුතියි මේ කාරණා මතක් කරලා දුන්නට....හිතුමතේhttps://www.blogger.com/profile/09810234217437281667noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-9325991453854115452011-11-08T21:11:52.341+05:302011-11-08T21:11:52.341+05:30මම නං දොස්තර ලඟට යද්දි වෙද අහහ්තය කියාපු කාරනා 6ම ...මම නං දොස්තර ලඟට යද්දි වෙද අහහ්තය කියාපු කාරනා 6ම ඒ විදියටම පිලිපදිනව . . . මගෙ හාමිනෙත් පිලිපදිනව. . . එකම අවුල අහන්න හිටපු සමහර ප්‍රශ්න හාමිනේට මතක් වෙන්නෙ ගෙහර ආවම . . එතකොට මගෙන් අහනව ඇයි මතක් කලේ නැත්තෙ කියල. . .. . දීපංකො උත්තර

@වෙනී:
බෲෆන් ඇලජික් උනාට සිල්ඩෙනෆිල් ජාති ඇලජික් නැතුව ඇතිනෙ . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-20205290822453721212011-11-08T20:26:33.145+05:302011-11-08T20:26:33.145+05:30බොහොම වැදගත් කාරනාවක් මතක් කරල තියෙන්නේ.
වෙනි ගෙ ...බොහොම වැදගත් කාරනාවක් මතක් කරල තියෙන්නේ.

වෙනි ගෙ කොමෙන්ට් එකෙන් මතක් වුනේ 'සනීප නෑ ඩෝ' කතාව.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com