tag:blogger.com,1999:blog-3353470703579557654.post4128346462608804970..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: සදවට රන් තරු පොකුරු පිපේවා.(මඳසරුභාවය ගැන කථාව.)Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3353470703579557654.post-29428645302124005172017-09-11T16:55:36.399+05:302017-09-11T16:55:36.399+05:30වර්තමානයේ පවුල් වල දරුවන් සීමා වීමට තවත් හේතුවක් ල...වර්තමානයේ පවුල් වල දරුවන් සීමා වීමට තවත් හේතුවක් ලෙස මවත් පියාත් දෙදෙනාම රැකියා වල නිරත වීම මා දකිනවා. දරුවන් ආරක්ෂිතව රැක බලාගැනීමට ක්‍රමයක් නොමැති වීම ප්‍රධාන ගැටලුවක් .Amila Bandarahttps://www.blogger.com/profile/14723215247397206381noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-85001937528361256972011-06-20T12:16:42.203+05:302011-06-20T12:16:42.203+05:30මා ලගදී දවසක බබාල නැති අයට ප්‍රතිකාර කරන
ප්‍රසිද්...මා ලගදී දවසක බබාල නැති අයට ප්‍රතිකාර කරන
ප්‍රසිද්ධ රෝහලකට ගියා. එහිදී මා දුටු දෙයක් තමා
ගොඩාක් මේ තත්වයට මුහුන දෙන්නෙ පෝසත් පවුල් වල අය.
එහි ප්‍රතිකාර ගන්න සිටි තරුණ අය දැක්කම හරීම පුදුම හිතුනා.
ලස්සන තරුණ , බැලුවම කිසිම ලෙඩක් පේන්න නැති නාඹර කොල්ලො කෙල්ලො.මොකක්ද මෙයාලට තියෙන අඩුපාඩුව හිතා ගන්න බැහැ..

ඒත් ගම්බද පලාත්වල මේ ප්‍රතිශතය අඩුයි කියල හිතෙනවා.

අප මද සරුබවයෙන් පෙලෙනවද කියල විවාහයට කලින් දැනගන්න ක්‍රමයක් නැද්ද.(ඉගියක්වත්)Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-36774973867574347062011-06-20T11:25:02.503+05:302011-06-20T11:25:02.503+05:30වැදගත් මාතෘකාවක්. ඉදිරියටත් ලියන්න.වැදගත් මාතෘකාවක්. ඉදිරියටත් ලියන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-9738064146472125882011-06-20T11:02:02.304+05:302011-06-20T11:02:02.304+05:30ඉතාම වටිනා මාතෘකාවක්...මම දන්න ගොඩාක් තරුණ පවුල් ඉ...ඉතාම වටිනා මාතෘකාවක්...මම දන්න ගොඩාක් තරුණ පවුල් ඉන්නවා දරුවෝ නැතුව වද විඳින..

ගොඩාක් වෙලාවට මේ උපත් පාලන ගිලින පෙති භාවිතයත් මේ දරුවන් නැතිවීමට හේතුවෙනව කියලා මම අහලා තියෙනව..

මේ ඔක්කොම ගැන ඔබතුමාගේ හා ආයුර්වේදයේ මතය දැනගන්න කැමතියි,.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-65352806568381275442011-06-20T09:03:39.774+05:302011-06-20T09:03:39.774+05:30ගිම්හානි,
ඔබට තුති. ඔය සියළුම මාතෘකා කථා කරන්නම්. ...ගිම්හානි,
ඔබට තුති. ඔය සියළුම මාතෘකා කථා කරන්නම්. ඔබ මට ප්‍රශ්න දෙන තරමට මම ලිපි ලියන්නම්.

ලකී,
මගේ මිත්‍රයා ඔබ හරියටම තේරුම් අරගෙන. මට ඒ ගැන සතුටුයි.

අභීත,
මගේ නොවක් ස්තුතිය. ඔබ මට ධෛර්ය්යය දෙනවා. දිගට ලියන්නම්.

ඉඳුනිල්,
ඔබටත් ස්තුතියි. ඒ ගැනත් ලියන්නම්.

නලිනි,
ස්තුතියි. මම ලියන්නම් ආයුර්වේද්යේ මේක්ට ඇති විසදුම් ගැන. ඔබ මේ ගැන දැණුම ඇත්තියක් ලෙස මාව නිවැරදි කරන්න.

දයාල් බතී,
මිත්‍රයා ඔබ මගේ සුවිශේෂී බ්ලොග්කරුවෙක් මම ඔබට බොහෝ කැමති අයෙක්. හැම දේකට ම එකඟ වෙන අය මම මිත්‍රයෝ විදියට හිතන් නැහැ. මිනිසුන්ගේ ඇති විෂමතා නිසයි ලෝකය දියුණු වුනේ. අපි එහෙම මිනිසුන් වෙමු.

මාරය මල්ලී,
මගේ පරමාදර්ශී බ්ලොග් කරුවා. ඔබ කමෙන්ට් නොදැම්මට මගේ ලිපි බලන බව දන්නවා.

නදී,
එහෙම කියන්න එපා. කොහොමද අපේ නදී දරුවෝ 10, 12 එක්ක අවුරුදු උත්සවේට ආවම. ඔයා හරි නංගි (දුවද දන්නේ නැහැ.) මේ ප්‍රශ්න තමයි අපිට ඕනෙකම තිබ්බට වැඩක් නැහැ. හැකියාව ආර්ථිකය වගේ දෙවල් අපිට ලොකු ප්‍රශ්න තමා.

සියළුම දෙනාට,
මම අනිත් ලිපිය ලියනවා කමෙන්ට් වලට පිලිතුරු පමා වෙයි. පෝස්ට් එකෙන් ඒවා කථා කරනවා. අද මගේ නිවාඩු දිනය.ඒක බ්ලොග් කෙරුවාවට යොදන්න වෙනවා. හපෝයි මේ බ්ලොග් වැඩේ නම්......වෙදගෙදර මහවෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-70648042305498236312011-06-20T08:34:03.095+05:302011-06-20T08:34:03.095+05:30අපේ අම්ම කියනව අම්මල පොඩි කාලෙ දරුවො 14,15,16 හිට...අපේ අම්ම කියනව අම්මල පොඩි කාලෙ දරුවො 14,15,16 හිටපු පවුල් තිබ්බ කියල.ගොඩක් එහෙම දරුවො හදල තියෙන්නෙ ගොවිතැන් වලට අත් උදව්වටත් පහසු වෙන නිසාලු.ලොකු දරුවො පොඩි උන් බලාකියාගන්න නිසා "ඩේ කෙයාර්" දාන්න ඕනෙත් නෑනේ.:)ලොකුම දුව විවාහ වෙලා දරුවො හදද්දි අත්තම්මත් දරුවො හදනවලු.
ඒත් දැන් නොයෙක් බාහිර සාධක නිසා හදන්නෙ දරුවො 1,2 තමා."ජීවනබරත්" එක්ක කොහොමැයි 10,15 හදල කන්ඩ බොන්ඩවත් දෙන්නෙ.දරුවො හදනව කියල හදන්නන් වාලේ හදලා වැඩක් තියනවද.හරියට එකෙක් හදාගත්තම මදිද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-26159009181120423062011-06-20T07:36:35.739+05:302011-06-20T07:36:35.739+05:30අර කිව්වත් වගේ හොඳ මාත්තුරුකාවක්නං තමා මේකත්...
ඔහ...අර කිව්වත් වගේ හොඳ මාත්තුරුකාවක්නං තමා මේකත්...
ඔහොම කරගෙන යන්කෝ කතාව මාත් බලං ඉඤ්ඤං...

@අභීත...
එහෙම කියලා බැහැ බං කොහොම හරි ඔය අඩු පාඩු තැනක් හරි බලලා උදව් කොරහං...පින් සිද්ධ වෙන වැඩ ඕව්වා...:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-29711217815312246372011-06-20T04:58:14.565+05:302011-06-20T04:58:14.565+05:30පොදුවේ ගත්තම ලෝකේ ජනගහනය වැඩිවෙනව නේද, වෙද මහත්තයෝ...පොදුවේ ගත්තම ලෝකේ ජනගහනය වැඩිවෙනව නේද, වෙද මහත්තයෝ? ලෝකෙට උහුලන්න පුලුවන් ජනගහනයෙ සීමාවක් තියෙනව නේද?
මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් කියල තියෙනව මිනිස් වර්ගයා වෙන ලෝකයක් හොයා ගත්තෙ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනව කියල මොකද වැඩිවන ජනගහනයට සරිලන සම්පත් නොමැති නිසා.
මං කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ කතාවක්ද කිව්වෙ?
මං හිතන්නේ යම් හරි අදාලත්වයක් ඇති!
අනේ ඔබ තුමා කියන දේට අභියොග කරනව එහෙම නොවෙයි!Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-12029023828135909102011-06-19T21:41:52.393+05:302011-06-19T21:41:52.393+05:30නලිනි කිව්වා වගේ විෂමතාවක් තියෙනවා, පෝසත් පවුල් වල...නලිනි කිව්වා වගේ විෂමතාවක් තියෙනවා, පෝසත් පවුල් වල ළමයි අඩුයි. දුප්පත් පවුල් වල ළමයි වැඩි වෙලා සමහරු ගඟටත් විසි කරලා යනවනේ..

ජංගම දුරකථන භාවිතය ඉහල යාමත් මේකට බලපානවා වෙන්න පුළුවන් නේද ?

තව දෙයක් මම අහලා තියෙනවා පෝරණු වල වගේ උෂ්ණත්වය වැඩි තැන් වල වැඩි වෙලා ඉන්න අයගේ සරු භාවය හීන වෙනවා කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-28619079023025042142011-06-19T20:53:28.301+05:302011-06-19T20:53:28.301+05:30ජනගහන වර්ධනය අඩු වීමේ පල විපාක දැන් නොදැනුණත් තව ව...ජනගහන වර්ධනය අඩු වීමේ පල විපාක දැන් නොදැනුණත් තව වසර කිහිපයක් යනවිට දැනෙයි. එතකොට ප්‍රමාද වැඩි වෙන්නත් පුළුවන්. ගිම්හානි කියන හැටියට, බොහෝවිට පුරුෂ පක්ෂය පිරික්සුමට ලක් වීමට මැළි වෙනවා. අනික් අතින් දරුවන් සඳහා වියහියදම් කිරීමට, ආදරය රැකවරණය ලබා දිය හැකි මට්ටමේ පවුල්වල තමයි එක දරුවෙක් ඉන්නෙ. දරුවන්ව හරියකට බලන්නෙ නැති මිනිස්සුන්ට මහ ගොඩක් ළමයි.

දැන් කාලෙ කන බොන හැම දෙයකමත්, හුස්ම ගන්න වාතයෙත් ඇති රසායන ද්‍රව්‍ය ඊට බලපානවා ඇති. කොහොම වුනත් හේතුව හොයාගන්න ඕනනෙ ප්‍රතිකාරයක් කරන්න.
ඉදිරි ලිපිවලින් මේ ගැන තව දැනුවත් කරාවියයි සිතනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-31706033904863914382011-06-19T15:25:33.568+05:302011-06-19T15:25:33.568+05:30මේ දින වල කතා වන ආර්සනික් ගැටලුවේ ඇත්ත නැත්ත හරියට...මේ දින වල කතා වන ආර්සනික් ගැටලුවේ ඇත්ත නැත්ත හරියටම පැහැදිලි නෑ. කොහොම වුනත් අයහපත් ආහාර පුරුදු වගේම , ආහාර වල අඩංගු කෘතීම රසායන මේවාට බලපානවා වෙන්න පුළුවන් නේද ?

දැනට ජීවත් වන අයට වගේම, අලුතින් උපදින දරුවන්ට මේවා කොහොම බලපානවා වෙන්න පුලුවන්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-73597509666689397182011-06-19T15:17:42.701+05:302011-06-19T15:17:42.701+05:30සමාජයේ මුල් බැහැගත් සමාජමය ගැටළුවක් විවාදයට ගැනීම ...සමාජයේ මුල් බැහැගත් සමාජමය ගැටළුවක් විවාදයට ගැනීම පිළිබඳ ස්තූතියි....

පුද්ගලිකව මමත් කැමතියි දරුවෝ පස් හය දෙනෙක් හදන්න.. ඒත් මේ භාහිර සාධක?Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-15908574610311117182011-06-19T15:03:10.138+05:302011-06-19T15:03:10.138+05:30\\දෙන්නෙක් එකතුවෙලා ළමයි දෙන්නෙක් හදනවා\\
හරි පුද...\\දෙන්නෙක් එකතුවෙලා ළමයි දෙන්නෙක් හදනවා\\

හරි පුදුමයි..මේ සරල ඇත්ත කවදාවත් මම කොහේදිවත් කියවලා වත් අහලාවත් නැහැ..(මගේ කියවීමේ අඩුවක් වෙන්න ඇති)

මගෙත් බිරිඳගෙත් පවුලේ මුලු සහෝදර සහෝදරියො ගනන 11 යි. විවාහක 9 දෙනා විතරක් සැලකුවොත් සහකරුවොත් එක්ක මුලු ගණන 18 යි. ඒත් අපි හැමෝගෙම දරුවන්ගෙ එකතුව 17 යි. එක් පවුලක දරුවො නැහැ.
ඇත්තටම කාලෝචිත ඒ වගේම ප්‍රායෝගික මතෘකාවක්...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-32921054360579861382011-06-19T13:08:22.777+05:302011-06-19T13:08:22.777+05:30මේ පිලිබඳ ලිපියක් අද පුවත් පතකද මා දුටුවා. එහි කිය...මේ පිලිබඳ ලිපියක් අද පුවත් පතකද මා දුටුවා. එහි කියා තිබුනා නුවරඑළියේ සහ කොලඹ ප්‍රදේශවල පිරිමින්ගේ ප්‍රජනන
හැකියාව පහත බැස ඇති බව. හේතුව නුවරඑළියේ රසායනික
පොහොර භාවිතයද. කොලඹ අධික දුම නිසාද. ඔබතුමා කියා ඇති පරදි වෙනත් රටවල මේවාට වහා විසඳුම් සොයා ගෙන වැරැද්ද හදා ගන්නව ..
ඒත් අපේ..රටේ...????? වසර ගනනාවක් පර්යේශණ කරල ..
විසඳුම් සොයාගත්ත අයගේ බෙල්ල ලගින් කපල දානවා ...
1.ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා විවාහවී දරුවන් හදන්නට සුදුසුම වයසත්..නුසුදුසු වයසත් පහදන්න .

2.තවද ප්‍රතිකාර ගැනීමට මැලිවී බිරිඳපිට වැරැද්ද පටවන පිරිමින්ට
ඔබගෙන් උපදෙසක්....
ස්තූතියිGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-40136780057306254512011-06-19T11:54:08.987+05:302011-06-19T11:54:08.987+05:30දුකා ස්තුතියි!
මම මෙතන්දි පොඩි ඌන පූරණ්යක් කරන්නම්...දුකා ස්තුතියි!
මම මෙතන්දි පොඩි ඌන පූරණ්යක් කරන්නම්. මට මතක නැති වෙලා මේ කෑල්ල එකතු කරන්න.
2000දී මුළු ලෝක ජනගහනයෙන් 15% මඳසරුභාවයට පත් වෙලා කියලා කියනවා.වෙදගෙදර මහවෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-63053793474305994962011-06-19T11:43:46.807+05:302011-06-19T11:43:46.807+05:30විවෘතව කතා කල යුතු මාතෘකාවක් . . . ඉතා වටිනා ලිපිය...විවෘතව කතා කල යුතු මාතෘකාවක් . . . ඉතා වටිනා ලිපියක් . . . . ඊලඟ කොටසත් ඉක්මනට දාන්නදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com