tag:blogger.com,1999:blog-3353470703579557654.post3854772606044811523..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: පාතාල ලෝකෙට යන්න කැමතිද?Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-3353470703579557654.post-63916068707881434452019-08-22T18:41:46.411+05:302019-08-22T18:41:46.411+05:30රාවනගේ කතාව ඇත්තක්ද? රවණා ජිවතුන් අතරද?රාවනගේ කතාව ඇත්තක්ද? රවණා ජිවතුන් අතරද?Anonymoushttps://www.blogger.com/profile/01005298206592722467noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-71363795063656014812013-10-10T20:44:43.842+05:302013-10-10T20:44:43.842+05:30ඇත්තටම හරිම අසාවෙන් කියෙව්වා.... ඇත්තටම හරිම අසාවෙන් කියෙව්වා.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-1072048114263337222011-12-09T23:24:01.815+05:302011-12-09T23:24:01.815+05:30හොද ලිපියක්.මමත් රාවණා ගැන විශ්වාස කරනවා.
අව්රුදු ...හොද ලිපියක්.මමත් රාවණා ගැන විශ්වාස කරනවා.
අව්රුදු 7500කට කලින් ඒලියන් ල ජනාවාස කරපු මුල්ම භූමිය ලංකාවයි.පරිණාමය දිගටම සිදුවුනා.ඒ මානවයා අදටත් ආදිවාසීන්.
අර ජනාවාස වල බිහිවුණු මිනිසා ඉතා ඉක්මනිනි දියුනු උනා.
සුර අසුර ලෙස ලෝක ව්‍යාප්ත වෙන්නේ මෙම පිරිස තමයි.මායා,ඉන්කා,මෙසපොතේමියා,ඉන්දුනිම්න,හොවැංහෝ,මේ ජනාවාස තමයි.janakahttps://www.blogger.com/profile/11084204418021084038noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-61946496495908489602011-06-20T13:16:11.692+05:302011-06-20T13:16:11.692+05:30….බෝ මළුවෙ කෙලවෙරෙක
තිබුණු තෙල් පහනකට
ටිකෙන්ටි...….බෝ මළුවෙ කෙලවෙරෙක
තිබුණු තෙල් පහනකට
ටිකෙන්ටික තෙල් දැම්මෙ
තෙල් පහන නිවෙන්නට
නෙමෙයි නේ................සුභාhttps://www.blogger.com/profile/03092060994474384465noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-51686998220350898092011-06-20T10:48:46.993+05:302011-06-20T10:48:46.993+05:30මම හිතනවා ඔබත් අහල ඇති මධ්‍යම ඇමරිකාවෙ තියෙනවා ගෝත...මම හිතනවා ඔබත් අහල ඇති මධ්‍යම ඇමරිකාවෙ තියෙනවා ගෝතම් සිටි කියල එකක්. ඔය කියන " මායන් " ශිෂ්ඨාචාරයට සම්බන්ධ. ඒ ගැන යමක් දන්නවානම් මෙහි ලියන්න. නොදන්නා දේ කියා දීමත් ලොකු පිනක්.nihalhttp://nihal1958.blog.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-36448261641941462802011-06-10T18:50:08.203+05:302011-06-10T18:50:08.203+05:30interesting!interesting!Anonymoushttps://www.blogger.com/profile/14942386750349012564noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-53970862175634460112011-06-10T16:22:01.581+05:302011-06-10T16:22:01.581+05:30අපි මොනවද දන්නෙ කියලා හිතෙන්නෙ මෙන්න මේවා කියෙව්වම...අපි මොනවද දන්නෙ කියලා හිතෙන්නෙ මෙන්න මේවා කියෙව්වම තමයි...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-64320451583131889052011-06-10T15:51:06.069+05:302011-06-10T15:51:06.069+05:30@නලිනි : ඇත්තටම මම අහල තියෙන විදියට ශ්‍රී ලංකාව ආශ...@නලිනි : ඇත්තටම මම අහල තියෙන විදියට ශ්‍රී ලංකාව ආශ්රිත තෙල් නිධියේ වපසරිය ලංකාවේ භූමි වපසරියට වඩා වැඩියිලු. පුදුමයි නේද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-89856096060879982732011-06-09T21:59:44.490+05:302011-06-09T21:59:44.490+05:30ඉඳුනිල්ටත් මහ වෙදනාටත් බොහොම ස්තුතියි තොරතුරු බෙදා...ඉඳුනිල්ටත් මහ වෙදනාටත් බොහොම ස්තුතියි තොරතුරු බෙදා ගත්තට.
කට්ටිය හෝ ගාලා අපේ රට අල්ල ගන්න, අපිත් එක්ක යාලු වෙන්න එන්නෙ ඕක තමයි. නැගෙනහිර තීරුවෙ තෙල් හොයන්න. මෙතෙක් භාවිතා නොකළ නිධියක්නෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-22288256459553453712011-06-09T11:00:30.858+05:302011-06-09T11:00:30.858+05:30වෙද මහතා : මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න වැඩ කර...වෙද මහතා : මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න වැඩ කරගෙන යනවා. ඔබ තුමන්ගේ දිරි ගැන්වීමට බොහොමත්ම ස්තූත්යි. ඇත්තටම හිතා සිට්යාට වැඩ බොහොම වෙනස් දෙයකින් ඒ කියන්නේ මේ මාතෘකාවට සම්බන්ධ දෙයකින් මගේ බ්ලොග් එක ආරම්භ කරන්න මම සිතා ගත්තා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-49138305616891380592011-06-09T10:56:10.319+05:302011-06-09T10:56:10.319+05:30පෝස්ට් එකත් හොදයි. කමෙන්ට්ස් ටික තවත් හොදයි. මමත් ...පෝස්ට් එකත් හොදයි. කමෙන්ට්ස් ටික තවත් හොදයි. මමත් නොදන්නා කරුණු දෙක තුනක් ඉගෙන ගත්තා. ඇත්තටම හෙළයෝ විදියට අපේ ඉතිහාසය ගොඩගන්න අපි මහන්සි වෙන්න ඕනි. වෙද අයියගේ මේ උත්සාහයට ගොඩක් ස්තුතිය...

මමත් කලින් විකිපීඩියාවේ තිබුනු රාමායනය ඇසුරින් සකස් කරපු article එකක් සිංහලට පෙරලලා මගේ බ්ලොග් එකේ දැම්මා. ඒක දිගට කරගෙන යන්න නොවුනත් අද මට හිතුනා ඒක ගැන දිගටම හොයලා ලියන්න ඕනේ කියලා. එතකොට මේවා බලන එක් කෙනෙක් හරි ඇත්ත මොකක්ද කියලා හොයන්න උනන්දු වෙයිනේ.

http://chathucn.blogspot.com/search/label/%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F#axzz1OkmO9qS5

ඔන්න ෆොලෝ පාරකුත් දැම්මා. දිගටම ලියන්න ඕනෙ ඕං... හෙළයට ජයවේවා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-50411526989523661212011-06-09T10:10:21.478+05:302011-06-09T10:10:21.478+05:30සියළුම මිතුරු මොතුරියන්ට,
ඔබ සැම මෙහි කමෙන්ට් දැමී...සියළුම මිතුරු මොතුරියන්ට,
ඔබ සැම මෙහි කමෙන්ට් දැමීම ගැන ඔබට මගේ ස්තුතිය.
මට ඕනෙ කරන්නේ මේක තමයි. මෙවැනි විෂයන් අද වැලලී යනවා. අපි මෙහෙම මේ ගැන වාද විවාද කරන්න ගත්තොත් මේ හැම දෙයක්ම සුද්ද වෙලා නියම සත්‍යයම මතු වෙයි.

මම මේදෙවල් ගැන ඉදිරියට කථා කරනවා.

නලිනි,
ඔබට මගේ ගෞරවය පුද කරනවා. ඔබ දන්නවද ලෝකයේ අඩුම ගුරුත්වාකරෂනය තියන රට විතරක් නෙමෙයි, මේ වර්ග කිලෝ මීටර හැටපන්දහස් ගනන තුල ලෝකයේ වැඩිම ගුරුත්වය තියන තැනත් තියන්නේ ලංකාවේ. ඒ ගැනත් ඉදිරියේදී මගේ අතින් කියවෙනවා.

පූසා,
මල්ලී පූසෙක් මට අයිය කියන එක ගැන මට හරි සතුටුයි. උඹට ඕනෙ මගුලක් කියපන් බං .මේවට අදාල පොත් ගොඩක් තියනවා. සිංහල නම් ටිකක අඩුයි. ඉංග්‍රීසි පොත් ගොඩක් තියනවා. සැරින් සැරේ නම් දෙන්නම්. හැබැයි හරිම පොත් තියන්නේ සංස්කෘත වලින්.

ඉදුනිල්,
ඔව් අහුබුදුවන් තමයි මේ ගොඩක් දෙවල් කථා කලේ. මමත් එතුමාගේ මත සමඟ සමීපයි. ඒත් මේ තොරතුරු බ්‍රහ්ම පුරාණයේ ලියවිලා තියනවා. අපි මේ දෙවල් නොකිය වූවාට ලෝකයේ නොයෙක් ජාතීන් මේවා ගැන හදාරනවා. කොහොම හරි ඔබ ඇයි බ්ලොග් එකක් පටන් ගෙන නොලියන්නේ ඔබට ගොඩක් දේ තියනවා ලියන්න. මම මේ දෙවල් ඉදිරියේදී ලියනවා. ඒත් ඔබ ලියනවා නම් මම දන්න දේත් දෙන්නම්. දිනපතා කමෙන්ට් දමන්නම්.

ඩිලාන්,
මම ඔබගේ ලිපි කියවලා තියනවා. අර ඉතාලියේදී මුන ගැසුනු මිනීමරුවා ගැන එහෙම ලියපු ටික මට හොදට මතකයි.
ඔබ හරි නැගෙනහිර යුරෝපය ජනාවාස කලේ රාවනා තමයි. ඒ ගැන ලියන්නම්.වෙද ගෙදර මහ වෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-13500098299022242832011-06-09T06:33:48.539+05:302011-06-09T06:33:48.539+05:30@ItalyDilan : මුරුසියේ කට්ටිය වැඩියේ ඉතිහාසේ දන්නේ...@ItalyDilan : මුරුසියේ කට්ටිය වැඩියේ ඉතිහාසේ දන්නේ නැත්තම් ෂුවර් එකටම ලංකාවෙන් ගිය අය වෙන්න ඕනි.

@වෙද මහතා : පාතාල ලෝකය ගැන ඒ අය දන සිටීම ,එයට "පාතාලය" නමින් හැඳින්වීම අපේ පැරැන්නන් ලෝකය ගෝලාකාර බව හා අක්ෂාංශ,දේශාංශ ගැන දැන සිටි බවට සාක්ෂි බව සිතන්නට පුළුවන් නේද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-29217455704039316682011-06-09T01:29:01.061+05:302011-06-09T01:29:01.061+05:30මම මේක හැමදාම බැලුවට අද තමා කමෙන්ට් කරන්නේ...ගොඩක්...මම මේක හැමදාම බැලුවට අද තමා කමෙන්ට් කරන්නේ...ගොඩක් අලුත් දේවල් දැන්ගත්තා ඔයාගේ පෝස්ට් එකෙනුත්,,කමෙන්ට් වලිනුත්...මම මොරිශස් කීප දෙනෙක් එක්ක කතා කරලා තියනවා..මොකද ඒ ගොල්ලෝ සමහරවිට අපෙන් වෙන්කරලා හදුනගන්න බැරිතරමට අපිට සමානයි...ඒ ගොල්ලෝත් විශ්වාස කරනවා එයාලා අපිත් එක්ක මොකක් හරි සම්බන්දයක් ඇති කියලා...මම කතා කරපු අය වැඩිය ඉතිහාසය ගැන දැනගෙන හිටියේ නෑ...ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-87480033651798102792011-06-08T22:26:19.061+05:302011-06-08T22:26:19.061+05:30@නලිනි :" ඕස්ට්‍රේලියාවෙ ආදි වාසින්ගෙ ජාන, අප...@නලිනි :" ඕස්ට්‍රේලියාවෙ ආදි වාසින්ගෙ ජාන, අපේ වැදි ජනතාවගෙ ජානවලට සමීප වෙන්නෙ; විවිධ රටවල එකම සංස්කෘතික ලක්ෂණ, ජනකතා, භාෂා ලක්ෂණ පවතින්නෙ... "

බොහෝ දුරට ඔවුන් දුර රටවල් සොයා ගිය අය වෙන්න පුළුවන්. මම අහලා තියෙනවා යුරෝපීයයන් බහුතරයකුත් , දකුණු ආසියාවේ බහුතරයකුත් දැනට කිර්ගිස්තානය (මධ්‍ය ආසියාවේ) පිහිටි ප්‍රදේශයේ ඉඳලා ගොඩ බිම හරහා වෙනත් රට වලට ගමන් කල ආදී වැසියන්ගෙන් පැවතෙන බව .. වෙද මහත්තයා කියපු මෞරිලා ,නලිනි කියපු ආකාරයට ඕස්ට්‍රේලියාවේ ආදී ජනයා , පැහැදිලිවම මාල දිවයින, මුරුසිය වගේ ආසන්න රටවල් වල ඉන්නේ මුහුදෙන් ගිය අපේ රටේ කට්ටිය වෙන්න පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-19396658435727234932011-06-08T21:59:57.395+05:302011-06-08T21:59:57.395+05:30@නලිනි : මේ තියෙන්නේ ලෝක ගුරුත්වාකර්ෂණ සිතියම : ht...@නලිනි : මේ තියෙන්නේ ලෝක ගුරුත්වාකර්ෂණ සිතියම : http://www.esa.int/images/GOCE-Geoidkarte_mit_Schatten_H.jpg , මේකට හේතුව ඇති විශාල භූගත තෙල් නිධි(යක්) පැවතීම වෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ හරියට කරනවානම් ලංකාවට වතුර වගේ තෙල් හම්බ වෙනවා කියන එකම නේද ? ඒක ඇත්ත වෙන්න පුළුවන් ඉරාකෙට , ලිබියාවට වගේ අපේ රටටත් තීව්ර විදියට විදේශ බලපෑම් එල්ල වෙන්නේ ? කොහොම වුනත් අපේ කෂ්ටිය නැව ගිලුනත් බෑන් චූං වගේ සැහැල්ලුවෙන් ඉන්නේ ගුරුත්වාකර්ශනේ අඩු නිසා වෙන්න ඇති.

මම දන්නා හැටියට රාවණා යුගයත් , මහද්වීප වෙන් වීමත් (http://en.wikipedia.org/wiki/Gondwana#Breakup) අතර ඇති විශාල කාල පරතරයක් තියෙනවා. රාවණා යුගය තිබුනේ මීට අවුරුදු 5000 කට කලින් කියලා මම අහලා තියෙන්නේ.මතයක් තියෙනවා රාවණාගේ ලංකාපුර ගොඩ බිම විශාල ප්‍රදේශයක් මුහුදු බත් වුන බව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-48789634558282412332011-06-08T21:21:05.995+05:302011-06-08T21:21:05.995+05:30ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත රට ලංකාවද? මම ඒ ...ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත රට ලංකාවද? මම ඒ ගැන දැන සිටියේ නැහැ. බොහොම ස්තුතියි ඉඳුනිල් මේ තොරතුරු බෙදා ගත්තාට.
සමහරවිට ලෝකය විවිධ මහා ද්වීපවලට කැඩී යාමට ප්‍රථම රාවණාගේ රාජධානිය පැවතුණා වෙන්නට ඕන. ඕස්ට්‍රේලියාවෙ ආදි වාසින්ගෙ ජාන, අපේ වැදි ජනතාවගෙ ජානවලට සමීප වෙන්නෙ; විවිධ රටවල එකම සංස්කෘතික ලක්ෂණ, ජනකතා, භාෂා ලක්ෂණ පවතින්නෙ... ඒ නිසා වෙන්නට ඕන.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-11400038861088772042011-06-08T20:11:55.129+05:302011-06-08T20:11:55.129+05:30නිවැරදි කිරීමක්,
තාර්කිකව අපිට විශ්වාස කරන්න පුළු...නිවැරදි කිරීමක්,

තාර්කිකව අපිට විශ්වාස කරන්න පුළුවන් , කාලයාගේ ඇවෑමෙන් ලංකාවේ තිබුණා යක්ෂ , නාග , දේව , ඇසුර ගෝත්‍ර (සිවු හෙළ) එකිනෙකා සමග මිශ්‍ර වූ බව. විජයගේ පිරිසෙන් ඊට සුළු දායකත්වයක් ලැබුනා ..සිවු හෙළයින් සිංහලයන් වූ බව අහුබුදු ශූරීන් ඇතුළු යම පිරිසකගේ මතයක්.

ඉහත ඡේදය පහත පරිදි නිවැරදි විය යුතුයි.

තාර්කිකව අපිට විශ්වාස කරන්න පුළුවන් , කාලයාගේ ඇවෑමෙන් ලංකාවේ තිබුණා යක්ෂ , නාග , දේව , ඇසුර ගෝත්‍ර (සිවු හෙළ) එකිනෙකා සමග මිශ්‍ර වූ බව. විජයගේ පිරිසෙන් ඊට සුළු දායකත්වයක් ලැබුනා ..සිවු හෙළයින් සිංහලයන් වූ බව අහුබුදු ශූරීන් ඇතුළු යම් පිරිසකගේ මතයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-17580771072681325462011-06-08T20:08:43.044+05:302011-06-08T20:08:43.044+05:30මම මේකට එක දෙයක් එකතු කරන්න කැමතියි, මට මතක හැටියට...මම මේකට එක දෙයක් එකතු කරන්න කැමතියි, මට මතක හැටියට ඉස්සර වෙලං මම මේ මතය ඇහුවේ අහුබුදු ශූරීන්ගෙන්. එදා ඉඳලා මම එක විශ්වාස කරනවා.

විජය රජ්ජුරුවන් සමග පැමිණි පිරිසගේ දායකත්වයෙන් සිංහල ජාතිය ඇරඹුණා කියන මතය ප්‍රචලිත කරලා තහවුරු කරලා තිබුනත් , එතනදී සිදු වූවා විය හැක්කේ සුළු මිශ්‍ර වීමක් පමණයි.ඒ පැමිණියේ 700 ක පිරිසක්. ඒ වන විට ලංකාවේ ජනගහනය කොතරම් විය හැකිද ? අපි දන්නා පරිදි ලංකාවේ සෑම තැනම පාහේ එවකට ස්වදේශීය ජනාවාස පැතිර තිබුණා. නිකමට අපි උපකල්පනය කලොත් ලංකාවේම ස්වදේශිකයෝ හිටියේ 5000 යි නම විජයගේ 700ට ඒ 5000 ම සමූලඝාතනය කරන්න පුලුවන්ද ? පැහැදිලිවම එහෙම බැහැ, ප්‍රදානම හේතුව ලංකාව පුරා විසිරී සිටීම.

දෙවනුව , විජයගේ පිරිසගෙන් බේරුන ස්වාදෙශිකයින්ගේ පරම්පරාවේ කෝ... විජයගේ පිරිස ඔවුන්ව වන්ද්‍යකරණය කලාද ? අපි දැවැන්ත ස්වාභාවික විපතකට ලක් වුනාද (රාවණාගේ ලංකා පුරය වගේ ).එම පරම්පරාවන් දිගටම පැවතුනා විය යුතුය.දැනටත් අතරින් පතර අමිශ්‍ර ස්වාදෙහික ගෝත්‍රිකයින් හුදකලා ගම්මාන වල ජීවත් වෙනවා, විශේෂයෙන් යක්ෂ ගෝත්‍රිකයින් (සමා වෙන්න මට ඒ ගම්මාන වල නම මතක නැහැ). අනික මම පුද්ගලිකව දැකලා තියෙනවා වයඹ , රජරට වගේ පළාත් වල අඩු වැඩි වශයෙන් යක්ෂ, නාග ගෝත්‍රික ඇදහිලි (ප්‍රධාන ආගමට අමතර වශයෙන්) පවතිනවා ..

තාර්කිකව අපිට විශ්වාස කරන්න පුළුවන් , කාලයාගේ ඇවෑමෙන් ලංකාවේ තිබුණා යක්ෂ , නාග , දේව , ඇසුර ගෝත්‍ර (සිවු හෙළ) එකිනෙකා සමග මිශ්‍ර වූ බව. විජයගේ පිරිසෙන් ඊට සුළු දායකත්වයක් ලැබුනා ..සිවු හෙළයින් සිංහලයන් වූ බව අහුබුදු ශූරීන් ඇතුළු යම පිරිසකගේ මතයක්.

තවත් ආපස්සට ගියොත් , සිවු හෙලයින් රාවණා යුගයේ සිටියා විය යුතුය (මේ කමෙන්ටුව දැම්මාට මගේ ඉතිහාස දැනුම අල්පයි.). ලොව හෙල්ලූ රාවණා අපේ හිටපු නායකයා බව පැහැදිල්යි. සිවු හෙළයන් සමග රාවණාගේ ලේ ඥාතීත්වයක් නොතිබුනා වෙන්න පුළුවන්. රාවණා, අතිශයෝක්තියට පත් කල මනුෂ්‍යයෙක් හෝ සමහර මත අනුව පිටසක්වල ජීවියෙකු හෝ, පිටසක්වලයන් ඇසුරු කල මනුෂයෙකු හෝ කවරකු හෝ වෙන්න පුළුවන්. නමුත් අප රාවණාගේ යටත් වැසියන්ගෙන් පැවත එන්නන්.සිවු හෙළයින් මධ්‍ය ආසියාවේ සිට සංක්‍රමණය වූවන් විය යුතුය.

විජය රජ්ජුරුවන්ගේ ජන්ම ගෝත්‍රයේ අද සිටින්නන්ගේ හා සිංහලයාගේ DNA ජීනොම සිතියම සසඳා බැලුවොත් , අපි ඔවුනට එතරම්ම ඥාතී නොවන බව පෙනේවි.

මගේ මේ කමෙන්ටුව වෙද මහතාගේ මාතෘකාවෙන් පිට දෙයක් . නමුත් වක්‍රව සම්බන්ධයි.වෙද මහතාගේ ලිපියෙන් මට ඒක මතක් වුනා.

ඔබලා ඇතැම් අය මාත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්.ඒත් අපි අපේ මුල් ප්රභවය අමතක කරලා ප්‍රබන්ධිත ඉතිහාසයක ගොදුරු වී සිටින්නේ. යක්ෂ ගෝත්‍රිකයෝ යනු යක්ෂයෝවත් , නාග ගෝත්‍රිකයෝ කියන්නේ නයින්වත්, සුර ගෝත්‍රිකයෝ යනු දෙවියන්වත් නොව අපගේ සැබෑ මුතුන් මිත්තන් (අසුරයන්ද ඇතුළුව). (අසුර "නාමයට" සම්බන්ධ අමනුෂ්‍ය වර්ගයක් (සිටියා / සිටින්නේ)ද ? මම නොදනිමි.). එදා මෙන් අදත්, අද මෙන් හෙටත් අපි ව්‍යාජ හා අතිශයෝක්තිගත ඉතිහාස කතා රස විදිමින් සැබෑ ඉතිහාසය මිත්‍යා සේ බැහැර කරනවාද ?

රාවන දේශය වැළලී ගියේ අපේ ප්‍රෞඩ ඉතිහාසය සඟවමින් ..ලංකාපුර නටබුන් ඉන්දුනීසියාවේ තිබෙන බව මම අසා තිබෙනවා. ඒ කියන්නේ රාවණා දේශය කොතරම් පුළුල්ද ?

රාවණාගේ ප්‍රති ගුරුත්ව ගුවන් යානය හෙවත්, දඬු මොනරය , ඔහුගේ පිට සක්වල සම්බන්ධතා, ලංකාව ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණය ඇති රට වීම ,රූමස්සල ආශ්රිත උණවටුන මුහුදේ ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණ ලක්ෂ්‍යය පැවතීම , මේවගේ සම්බන්ධයක් තිබෙනවා වෙන්නට නොපුලුවන්ද ?

ඉඳුනිල් ...
(ඇනෝ කමෙන්ටුව දාන්නේ බ්ලොගර් පද්ධතිය yahoo open id වලට ඉඩ නොදුන් නිසා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-26134608377625807232011-06-08T19:45:55.149+05:302011-06-08T19:45:55.149+05:30කලින් මේ කිසිදෙයක් අහලා තිබ්බේ නෑ. බොහොම වටින ලිපි...කලින් මේ කිසිදෙයක් අහලා තිබ්බේ නෑ. බොහොම වටින ලිපියක්. මේ වගේ ලිපි ලියනකොට ආශ්රිත කරගත්තු ග්රන්ථ එහෙම තියනවානම් ඒවත් දාන්න අයියේ :)
අයියගේ ආයුරුවේදය සම්බන්ඳ ලිපිනම් බොහොම අගෙයි.
'අයියේ' කිව්වට කමක් නැද්ද මන්දා නැත්තම් මම 'වෙද මහත්තයා අයියා' කියන්නද?පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-71814482701813486842011-06-08T19:11:42.537+05:302011-06-08T19:11:42.537+05:30විරුචන වගේ නම් අතීතයෙ අපේ නම්වලට හුඟක් සමානයි. ඒ ව...විරුචන වගේ නම් අතීතයෙ අපේ නම්වලට හුඟක් සමානයි. ඒ වගේම මාතෘ, පීතෘ කියන ශබ්ද පැරණි භාෂා බොහොමයකට පොදුයි. මේ හැම සංස්කෘතියකටම පොදු මූලයක් ඇති කියලා මටත් හිතෙනවා.
බොහොම ස්තුතියි විස්තරේට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-9224292583204897482011-06-08T12:57:02.904+05:302011-06-08T12:57:02.904+05:30මචු පිචු නගරයේ ඉතා මනරම් පින්තූර වගයක් මාත් මෑතක ද...මචු පිචු නගරයේ ඉතා මනරම් පින්තූර වගයක් මාත් මෑතක දුටුවා.

එහි ඇතැම් පින්තූර ලංකාවට බොහෝ සමාන දේශගුනයක්(nuwaraeliya)පෙන්නුවා.
ඉතිහාස කථාව දැනගත්තේ අදයි.

තුති!!!!Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-46836295383415272322011-06-08T12:38:12.226+05:302011-06-08T12:38:12.226+05:30මම මේ දෙවල් ගන්නේ ඉතා පුරාන ග්රන්ථ වන දැන් යලිත් ...මම මේ දෙවල් ගන්නේ ඉතා පුරාන ග්රන්ථ වන දැන් යලිත් මුද්‍රණය කර ඇති, භගවත් ගීතාව, රාවනා සිතා කථාව තියන රාමායනය සහ මහා භාරත ග්රන්ථවලින් ඒ එක්කම නවීන දැනුම මේකට මම එක් කරනවා. නමුත් මේ ගැන ආචාර්ය සූර්ය ගුනසේකර මැතිදුන්, අරිසෙන් අහුබුදු ශූරීන් සහ භද්‍රජී මහින්ද ජයතිලක ශූරීන් සාමාන්‍ය වශයෙන් කථා කර තිබෙනවා. තව නොයෙක් ඉන්දීය ඉතිහාස ග්‍රන්ථවල මේවා ගැන සඳහන් වෙනවා. දැනට මම දන්නවා ඇමරිකාවේ විශ්ව විද්‍යාල වල මේක විෂයක් ලෙස පර්යේෂණ කරනවා.

පීරු ගැන නම් මම දන්නේ නැහැ.

හැබැයි නවසීලන්තෙදි මම අහුවා එයාලගේ ආදිම මී මුත්තෝ වෙන රටකට යන ගමන් අතරමං වෙලාලු නවසීලන්තෙට ගොඩ බැහැල තියන්නේ.

ලංකාවේ ඉදලා ගියාද ද්න්නේ නැහැ????Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-72748550072823548532011-06-08T12:26:10.208+05:302011-06-08T12:26:10.208+05:30පීරු සහ රාවණා අතර සම්භන්ධය ගැන මීට කලින් නම් අහලා ...පීරු සහ රාවණා අතර සම්භන්ධය ගැන මීට කලින් නම් අහලා තිබුනෙ නැහැ..ස්තුතියි අලුත් යමක් බෙදුවට....මේ තොරතුරු වල මූලාශ්‍රය මොකක්ද ? පීරු රටේ ඉතිහාසයත් මචු පිචු නගරය ගැන කියන්නෙ මේ විදිහටමද ?ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-91949582835655839452011-06-08T11:32:46.653+05:302011-06-08T11:32:46.653+05:30මාතලන් මිත්‍රයා
මම ඔබට ගොඩක් ස්තුති කරනවා. මගේ ප...මාතලන් මිත්‍රයා

මම ඔබට ගොඩක් ස්තුති කරනවා. මගේ පලවෙනි කමෙන්ට් එක ඔයාගෙන් හැමදාම වගේ. හැබැයි මම ඔබගේ මතයට එකඟ නැහැ. මොකද මම හිතන්නේ ලංකාව තමයි ලෝකෙ ගොඩක් රටවල් ජනාවාස කරලා තියන්නේ. දැන් බලන්න නවසීතන්තය, එහේ ඉන්නවා මෞරි කියලා ස්වදේශිකයෝ ඔවුන් තනිකරම අපි වගේ. ඒ විතරක් නෙමේ ඔවුන්ගේ ඉතා වැදගත් සලකුණක් ත්මයි නාගයා. මම හිතන්නේ ඔවුන් නාග ගෝත්රිය්කයෝ. තව යුරෝපයේ ඩෙන්මාරක්, රුමේනියාව වගේ රටවල් මේ රාවනා සමඟ සම්බන්ධයි. තව ඊජිප්තුවේ පාරවෝ මේ හැම තැනම සැක තැන් තියනවා.අපි මේවා ගැන පර්යේෂණ කල යුතුයි නේද?.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com