tag:blogger.com,1999:blog-3353470703579557654.post3427315687719287524..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: බෞද්ධ සංස්කෘතික කාර්යයන්හි ප්‍රයෝජන සහ මූලධර්ම.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3353470703579557654.post-42001548490751927782011-08-11T14:18:03.456+05:302011-08-11T14:18:03.456+05:30හැමදාම එන්න ඕන කියල හිටියට අද තමයි ආවේ . මේ වර්ගයේ...හැමදාම එන්න ඕන කියල හිටියට අද තමයි ආවේ . මේ වර්ගයේ ලිපි ඉතින් උඩින් පල්ලෙන් කියවල මේ වෙලා තියෙන මහන්සියට නිගරු කරන්න බැහැ. මගෙත් අදහස කැලි දෙකකටවත් කඩුව නම් හොඳයි . බෝධි පුජා ගැන පොඩි කාලේ හිනා වුනා . ඒත්වයසින් වැඩුන පසු ඒ දේවල් තුලින් ලැබෙන මානසික ශක්තිය ගැන අගය කරන්න පුළුවන් වුනා .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-27675887456917608362011-08-10T16:46:50.288+05:302011-08-10T16:46:50.288+05:30Apoi.. karunu karana diga wedine...Apoi.. karunu karana diga wedine...Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-91047962722306107922011-08-09T20:37:35.072+05:302011-08-09T20:37:35.072+05:30වෙද මහත්තයෝ මං නං මේ ලියුමට එච්චර මනාපයක් නෑ. හේතු...වෙද මහත්තයෝ මං නං මේ ලියුමට එච්චර මනාපයක් නෑ. හේතුව අදහස් විසිරිලා යාම. නමුත් ඉතින් මට දිරවන විදියටම ඕක ලියන්න ඕන කියල එකක් නෑනෙ. ඒ වගේ ලියුම්වලට කැමති උදවියත් ඉන්න බව පේනවා. ඒත් ලියුම කොටස් වලට කැඩුවාවත් නම් හොඳයි කියල තමා හිතෙන්නෙ.

-පොඩිගමයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-3586912767784469702011-08-09T09:29:25.072+05:302011-08-09T09:29:25.072+05:30ගිම්හාණී,
බොහෝම ස්තුතියි! මේ ලිපිය ලියන්න හේතු වුන...ගිම්හාණී,
බොහෝම ස්තුතියි! මේ ලිපිය ලියන්න හේතු වුනේ චතුර විජේකොන්ට අවශ්‍ය වුන නිසා. නමුත් ඔබ ලකී ඉදුනිල්, ඇතුළු අයත් මේකට හේතු වුනා. කොහොම හරි මම බ්ලොග් ලියන්න පටන් ගත් දින සිටම මට දුන්නා වූ සහය ඉදිරියටත් පතමි.

ඇනෝ,
ඔබ කියන දේ ඇත්ත, බව මම දනිමි. ඔබ මට හිතවත් බව නිසා කියන බවත් දනිමි. ඒත් මෙය ලියුවේ අපේ මිතුරන්ට අවශ්‍ය නිසා. ඔබට බොහෝමත් ස්තුතියි!

ස්තුතියි!
මාතලන් මගේ මිත්‍රයා නොවැ. හිතවතුන් නොවේද උපදෙස් දියැයුත්තේ!
දිග වැඩි තමා. ඒත් එක පාරි ඉවර කරන්න හිතුනා.

බුවා,
ඔබට පිං, අගය කිරීම සම්බන්ධව. පුහුදුන් මිනිස් සිත අගය කිරීම වලට ලොල්බව ඔබ දන්නවානේ.

ලකී,
ඔබට ස්තුතියි! මේක ලිව්වේ ඔබත් වෙනුවෙන්මයි.

බතී,
කීපවාරයක්ම කියවන්න. ඔබට යමක් ගත්හැකියි.
ස්තුතියි!
පොඩි කුමාරිහාමි,
හොඳා, හොඳා, පස්සේ හොඳට කියන්නකො.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-23464019497882648742011-08-09T08:04:43.164+05:302011-08-09T08:04:43.164+05:30එක පාරක් කියෙව්වා. තව පාරක් කියවලාම එන්නම් කමෙන්ටු...එක පාරක් කියෙව්වා. තව පාරක් කියවලාම එන්නම් කමෙන්ටුවක් දාන්ට.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-42986434042468453412011-08-09T03:49:31.533+05:302011-08-09T03:49:31.533+05:30තව කීප වාරයක් කියවල තමයි 'කට'දාන්න වෙන්නේතව කීප වාරයක් කියවල තමයි 'කට'දාන්න වෙන්නේdayal-batheehttp://dayal-bathee.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-12904216237870169442011-08-09T00:18:42.805+05:302011-08-09T00:18:42.805+05:30අපේ මහ වෙදනා බොහෝම මහන්සි වෙලා බරසාර ලිපියක් දාලා ...අපේ මහ වෙදනා බොහෝම මහන්සි වෙලා බරසාර ලිපියක් දාලා තියෙන්නෙ...හැබැයි ලිපිය පැතිරිලා තියන පරාසය නම් ගොඩක් පුළුල්...අපි වගේ සාමාන්‍යය අවබෝධයක් තියන කෙනෙකුට නම් කීප සැරයක් කියවන්න වෙනවා....
ඒ නිසා මුලු ලිපියම කියවලා තේරුම් ගන්න උත්සාහ කරනවට වඩා යම් යම් දේ කොටස් වශයෙන් ගන්නයි මම උත්සාහ කලේ..
ඇත්තටම බලි, බිලි, යන්ත්‍ර මන්ත්‍ර තොවිල් ශාන්ති කර්ම, බෝධි පුජා වැනි දේවල් ගැන මට තිබුන ගැටළු කීපයක්ම නිරාකරණය කර ගත්තා...ඒවා ගැන තරමක් වෙනස් විදියට බලන්න ඕන කියන හැඟීම මේ ලිපිය කියවුවාට පස්සෙ ආවා..ඒත් අවංකවම කිව්වොත් ආයෙත් මේක කියවන්නම ඕන,,
අනේ වෙද මහත්තයො..ඔබ තුමාගෙ වැඩ පල පාඩු කර ගන්න නම් එපා..හොඳ දේ මිල වැඩියිනෙ...ඒ නිසා ටික ටික ලියන්න..ජය.ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-69875480255259885312011-08-08T21:55:40.095+05:302011-08-08T21:55:40.095+05:30මම මේ දේවල් ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නොවුනත් ......මම මේ දේවල් ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නොවුනත් ...මේ ලිපිය වෙනුවෙන් ඔබ දරල තියන උත්සාහය අගය කරන්නම ඕනි .මට නම් මේ වගේ දීර්ඝව විස්තරාත්මකව ලිපියක් ලියන එක ලොකු අභියෝගයක්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-58448456822245638992011-08-08T21:28:31.316+05:302011-08-08T21:28:31.316+05:30සාධූ.... සාධූ .... සාධූ....!!!! සංසාරේ වාගේ දිග වැ...සාධූ.... සාධූ .... සාධූ....!!!! සංසාරේ වාගේ දිග වැඩියෝ.. ඇනෝ කියන්නෙහිත් ඇත්තක් තිබේ.. ඒ උනාට ගොඩක් පින්.. මේ දැනුවත් කිරීමට..

වැඩ පාඩූ කරගෙන බ්ලොග් ලිවීම කිසිසේත්ම අනුමත නොකරමි.. දවස් දෙකක්.. කුඩු ගහනව හා සමාන දෙයක්.. (සමාවෙන්න.. හිතවත් කමට සහ ආදරයට දෙන උපදෙසක් පමණි...)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-8691717395242147332011-08-08T18:54:54.419+05:302011-08-08T18:54:54.419+05:30අනේ වෙද මහත්තයෝ. මේව ගැන ලියවෙන බ්ලොග් ඕන තරම් තිය...අනේ වෙද මහත්තයෝ. මේව ගැන ලියවෙන බ්ලොග් ඕන තරම් තියෙනවනේ. මේකත් ඒ වගේ එකක් කරගන්න එපා. ඔබතුමා කලින් හොඳට ලියපු කෙනෙක් නෙව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-23843131338336724232011-08-08T16:34:01.462+05:302011-08-08T16:34:01.462+05:30//11 තමන්ගේ චරිතය මුල් කරගෙන කරන ආශීර්වාද
තමා විස...//11 තමන්ගේ චරිතය මුල් කරගෙන කරන ආශීර්වාද
තමා විසින් දිගු කාලීනව රකිනු ලබන ප්‍රතිපත්තියක් ගැන සලකා කරනු ලබන ආශීර්වාද කිරීම.//

මා පසුගිය ලිපියෙන් අසා සිටියේ මෙන්න මේ කරුන සම්බන්දවයි.. දැන් හැදිලියි...
මා කවදාවත් බෝධි පූජානම් කර නැහැ.. නමුත් ඔබ සදහන් කල ආකාරයට දිගුකාලීනව රකිනු ලැබූ ප්‍රතිපත්ති නිසා දැඩි විශ්වාසයකින් සිටීම නිසාත් මා ලබාගත් යහපත් දේවල් තියනවා..මා කලින් සිත පිලිබදව විමසා සිටියෙත් මේ කරුනු සම්බන්දවයි...

සිත අපි එක්තැන්කරගත්තොත් ..භක්තියකින් අධිශ්ඨානයකින් සිටියොත් මහා බලයක් එතන තියනවා කියල අත්දැකීමෙන් දැනගත්තා...මෙන්න මේ කරුන සම්බන්දවයි මා ඔබගෙන් අසා සිටියේ.. බොහොම පින්.

කාර්ය බහුල නිසා හරියාකාරව කියවන්න බැරි උනා. නිදහසේ කියවන්න ඕන...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.com