tag:blogger.com,1999:blog-3353470703579557654.post2657561667448332472..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: කාමය, මෛථූනය, හා ලිංගිකත්වය බුද්ධ දේශනාවට අනුව.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-3353470703579557654.post-36309300646486316272019-04-10T10:09:08.833+05:302019-04-10T10:09:08.833+05:30වැදගත් වෙයි
https://pitaka.lk/books/vishuddhi-marg...වැදගත් වෙයි
https://pitaka.lk/books/vishuddhi-margaya/3-15.htmlතරිඳු සතිස්චන්ද්‍රhttps://www.blogger.com/profile/14506910780320365580noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-20247652248642449682013-05-11T15:20:26.422+05:302013-05-11T15:20:26.422+05:30First off I want to say superb blog! I had a quick...First off I want to say superb blog! I had a quick question
which I'd like to ask if you don't mind. I was interested to know how you center yourself and clear your head prior to writing.
I have had a difficult time clearing my mind in getting my ideas out there.
I truly do enjoy writing however it just seems like the first 10 to 15 minutes are usually
wasted just trying to figure out how to begin.
Any recommendations or hints? Thanks!

Also visit my homepage :: abercrombie and fitchAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-92053560158576554742013-05-05T02:13:53.011+05:302013-05-05T02:13:53.011+05:30ඉතාම ආශාවෙන් ඔබගේ බ්ලොග් අඩවියේ ඇති ලිපි සමඟ ඇති ක...ඉතාම ආශාවෙන් ඔබගේ බ්ලොග් අඩවියේ ඇති ලිපි සමඟ ඇති කමෙන්ටු කියෙව්වා. හරිම රසවත්. මේ ලිපියත් ඔබේ බ්ලොග් අඩවියේ පළ වී ඇති වෙනත් ලිපි වගේම හරිම ලස්සනයි. රසවත්. ඒ වගේම කාලීනයි. ඔයාට මේ වගේ ලස්සන සාරවත් හරවත් කාලීන ලිපි තව තවත් ලියන්න චිත්ත ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මමත් බ්ලොග් එකක් ලියනවා පුංචි කුමාරිහාමි කියන නමින් පුලුවන් නම් ඔයත් මගේ බ්ලොග් එක පැත්තට ඇවිල්ලා මගේ බ්ලොග් එකේ පළ වෙලා තියෙන ලිපි කියවලා අදහස් දක්වන්න. මම තවම පුංචි කෙල්ලෙක් නිසා ඔයා දක්වන අදහස් මට හුඟක්ම වටිනවා හොඳේ. ඒ වගේම දිගටම මගේ බ්ලොග් එකත් එක්කම රැඳී ඉන්නය කියලා ඉතාම ආදරයෙන් ඔයාගෙන් ඉල්ලා සිටිනවා. ඔයාට බොහෝම ස්තූතියි. ඔයාගේ වටිනා ඉඩකඩ පුංචි කෙල්ලන් වන මා වෙනුවෙන් මේ විදිහට වෙන් කරලා දුන්නට..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-86973463670837397582012-02-05T01:12:41.482+05:302012-02-05T01:12:41.482+05:30ටික දවසකින් මේ පැත්තෙ එන්න බැරි උනා. තරහ වෙලාද දන්...ටික දවසකින් මේ පැත්තෙ එන්න බැරි උනා. තරහ වෙලාද දන්නෙත් නෑ ඒ නිසාම.
අපූරු ලිපියක්. වටිනා දේවල් ගොඩක් තියෙනවා ඉගෙන ගෙන මතකයේ රඳවා ගත යුතු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-29651983471400137642012-01-27T09:13:55.138+05:302012-01-27T09:13:55.138+05:30කොමෙන්ට් ඔක්කොමත් කියෙව්ව. හෙහ්...හෙහ්...ඔය 'ඕ...කොමෙන්ට් ඔක්කොමත් කියෙව්ව. හෙහ්...හෙහ්...ඔය 'ඕනය' දාල තියෙන්නෙ මටත් එක්කම කොමෙන්ට් එක :-))Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-71276995260798124142012-01-26T02:31:13.840+05:302012-01-26T02:31:13.840+05:30අවංකවම කීවොත් පුල් පයර් එකේ ආවෙ . . . . බලද්දි බන...අවංකවම කීවොත් පුල් පයර් එකේ ආවෙ . . . . බලද්දි බනduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-42964475977180826432012-01-25T21:44:56.869+05:302012-01-25T21:44:56.869+05:30හුඟක් තොරතුරු දැන ගත්තා. අගේ ඇති ලිපියක්. ඇත්තටම ග...හුඟක් තොරතුරු දැන ගත්තා. අගේ ඇති ලිපියක්. ඇත්තටම ග්‍රාම්‍ය කියන වචනෙ තේරුම මොකක්ද? මම දන්න තරමට නම් ග්‍රාම්‍ය කියන්නේ පහත් මට්ටමේ කියන එකයි.අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-58832003427741697292012-01-25T20:22:54.529+05:302012-01-25T20:22:54.529+05:30ඔබ වෙහෙසවී ග්රන්ථයන් කියවන්න. විශේෂයෙන්ම ත්‍රිපිට...ඔබ වෙහෙසවී ග්රන්ථයන් කියවන්න. විශේෂයෙන්ම ත්‍රිපිටකය. බුද්ධ ජයන්ති පොත් පෙල සිංහලෙන්ද ඇත. කාගෙවත් ඉගෙනීමක් නැතුව ඔබම තේරුම් ගන්න. හෙමීට ටික ටික කරන්න. දිනක ඔබට වැටහේවි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-60028946158235282802012-01-25T19:47:30.665+05:302012-01-25T19:47:30.665+05:30වැදගත් විවරණයක් වෙද මහත්මයෝ... එක එක්කෙනා තම තම නැ...වැදගත් විවරණයක් වෙද මහත්මයෝ... එක එක්කෙනා තම තම නැණ පමණින් අදහස් දක්වද්දී ඔබ තුමා කරුණු එක්කම ලිපියක් ලියපු එක හොඳයි... ගොඩක් ස්තුතියි !!!

මනුෂ්‍යයෙක් විදියට ජීවත් වෙන එකේ අරමුණ වෙන්න ඕනේ ලෝකෙට බරක් නොවී ජීවත් වීම සහ සංසාරේ කෙටි කරගන්න වැඩි වැඩියෙන් අත්දැකීම් එකතු කරන එක. ලෝකෙට බරක් නොවෙන්න නම් තමන් පුරුදු පුහුණු කල හොඳ ගති ගුණ ඉස්සරහට අරන් යන්න අපිත් තව පරම්පරාවක් හදන්න ඕනේ.

අනාගාමී වෙනකල්ම ලිංගික ආශාව අත්හැර ගන්න බැරිබව ඇත්ත නම්, අපි කරන්න ඕනේ කසාද නොබැඳ වටේටම කොට කොටා පිස්සු කෙලින එකද ? කසාදයක් කරගෙන බිරිඳත් එක්ක කරන දෙයත් බෙදාගෙන, දරුවෙක් දෙන්නෙක් හදාගෙන උන් ටික හොඳට හදාගන්න එක ද ?

ලිංගිකත්වයෙන් පිටුපාන්න අපිට බෑ. කසාද නොබැන්දත් ලිංගිකත්වය නැතිවෙන්නේ නෑ. ඔබතුමා කියපු කරුණුත් එක්ක ගොඩක් දේවල් ගැන දැනගත්තා. ස්තුතියි !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-43956674330789569932012-01-25T17:50:25.153+05:302012-01-25T17:50:25.153+05:30ස්තූතියි වෙද තුමනි! මා පටන් ගත යුත්තේ කොතන සිටද?ස්තූතියි වෙද තුමනි! මා පටන් ගත යුත්තේ කොතන සිටද?Anonymoushttps://www.blogger.com/profile/03527661450151987749noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-25868060613119786932012-01-25T14:21:29.111+05:302012-01-25T14:21:29.111+05:30මීට සමාන මාතෘකාවක් පිළිබද ඊයේ මමත් පොඩි විවාදයක පැ...මීට සමාන මාතෘකාවක් පිළිබද ඊයේ මමත් පොඩි විවාදයක පැටලුනා යාලුවෙක් එක්කලා. මේක කියෝලා ඉවර උනාම තේරුනා මම පොරට දීලා තියෙන උත්තර හරියි කියලා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-43158189596370999802012-01-25T14:14:34.699+05:302012-01-25T14:14:34.699+05:30මමත් මේ ගැන හෙව්වා. මට හොයා ගන්න පුලුවන් උන එකම දේ...මමත් මේ ගැන හෙව්වා. මට හොයා ගන්න පුලුවන් උන එකම දේ සමලිංගකයන් ඊලග භවයෙදී ලිංගික බෙලහීනයෝ වෙලා උපදිනවා කියලා විතරයි. ඒක ඇත්තද නැත්තද තියලා අහන්නවත් කෙනෙක් නැතුවයි හිටියේ.

අපේ වෙද මහත්තයා හම්බුනේ වෙලාවට....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-25656322692943741382012-01-25T14:03:24.689+05:302012-01-25T14:03:24.689+05:30ගොඩාක් වැදගත් ලිපියක් මම දන්න විදියට බුදුන් වහන්සේ...ගොඩාක් වැදගත් ලිපියක් මම දන්න විදියට බුදුන් වහන්සේත් කියා තියෙනවා යෝනිසෝ මනසිකාරය කරන්න කියලා ඒ කියන්නේ තම නුවණින් සිතා බලන්න කියන එකනේ එහෙම කලාම ප්‍රස්න අඩුයි තමා....තව එක කරුණක් වෙද මහත්තයෝ මෛථුන්‍යය කල යතු දෙයක්ද නොකල යුතු දෙයක්ද කියන එකට පිළිතුරක් තිබේද...මෛථුන්‍ය හේතුවෙන් ලෙඩ රෝග ඇතිවේද.....මම වෙද ගෙදර ඉද්දි නිතරම මල් කඩන එක හොඳ නෑ ඕවට තමයි අතිමෛථුන්ය කියන්නේ කියලා පොඩි වෙද මහත්තයා කිව්වා මට තාමත් ඒ අති මෛථුන්‍ය ගැන තේරෙන්නේ නම් නෑ...

(මගේ ආදර කතාව ගෙදරට මාට්ටු වෙච්චි නිසා ඩිංගක් විතර මේ දවස්වල යුධමය වාතාවරණයක් ඇතිවෙලා තියෙන්නේ.ඒකයි මේ ටිකේ ටිකක් නිහඬ...කරුණු කාරනා කියලා ඊයක් එවන්නම්කෝ ඔබතුමාට)....ලිපියට බොහෝම ස්තුතියි ජය වේවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-210353790024109552012-01-25T10:25:33.298+05:302012-01-25T10:25:33.298+05:30ඔබට බොහොම ස්තුතියි.ඔබට බොහොම ස්තුතියි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-20353709760699104852012-01-25T10:25:09.724+05:302012-01-25T10:25:09.724+05:30ඔබට බොහොම ස්තුතියි.ඔබට බොහොම ස්තුතියි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-73880723504075807212012-01-25T10:24:46.557+05:302012-01-25T10:24:46.557+05:30ඔබට බොහොම ස්තුතියි.ඔබට බොහොම ස්තුතියි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-16325246479877094322012-01-25T10:23:46.332+05:302012-01-25T10:23:46.332+05:30ඔබට බොහොම ස්තුතියි.ඔබට බොහොම ස්තුතියි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-72394191722937174382012-01-25T10:23:19.466+05:302012-01-25T10:23:19.466+05:30ඔබට බොහොම ස්තුතියි.ඔබට බොහොම ස්තුතියි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-62018520637775625242012-01-25T10:20:42.371+05:302012-01-25T10:20:42.371+05:30මම ආයූර්වේදයේ මේ ගැන අදහස් කලින් ලියූවා. මේ ගැනත් ...මම ආයූර්වේදයේ මේ ගැන අදහස් කලින් ලියූවා. මේ ගැනත් ලියන්නම්.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-27536172092028924632012-01-25T10:19:57.858+05:302012-01-25T10:19:57.858+05:30හුටා.. මම නිකාය කියල දාලා.... විලි ලැජ්ජාවේ බැහැ.....හුටා.. මම නිකාය කියල දාලා.... විලි ලැජ්ජාවේ බැහැ..

ඒක ලියන එක ගැන, සතුටුයි.. කස්ටිය කැමති වෙයි කියවන්න..

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-46599184136472334902012-01-25T10:18:20.657+05:302012-01-25T10:18:20.657+05:30මා ඔබගේ අදස් ප්‍රකාශ කිරීමට ගරු කරමි. ඔබ හරි . එසේ...මා ඔබගේ අදස් ප්‍රකාශ කිරීමට ගරු කරමි. ඔබ හරි . එසේ කිව් පමණින් කෙසේ නම් පිළිගන්නද???? නමුත් මෙසේ සැක පහල කරන ඔබ වැනි අය සත්‍යයට ආසන්නයෙන්ම සිටින්නන්ය. ඒ නිසා බුදු දමේ කියා ඇති දේ ගැන තවත් හදාරන්න. ඔබේ මනස නිරවුල් බැවින් අනෙක් අයට වඩා ඔබට එය තේරුම් යාවි. බුදුන් වහන්සේත් කියා ඇත්තේ කවුරුත් කියූ පලියට පිලිනොගන්නා ලෙසයි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-65523999058186214642012-01-25T10:17:47.709+05:302012-01-25T10:17:47.709+05:30පොර ඒ පැත්තෙත් ඇවිත්.. ඇනෝනිමස් මෙයිට වඩා වැදගත් ව...පොර ඒ පැත්තෙත් ඇවිත්.. ඇනෝනිමස් මෙයිට වඩා වැදගත් විදිහට වැඩ කරනවාsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-26496454023816120672012-01-25T10:09:20.559+05:302012-01-25T10:09:20.559+05:30මට අතීතයේ සිටම ගැටලුවක් වෙයි, කිමෙක්ද ලිංගික කාමය ...මට අතීතයේ සිටම ගැටලුවක් වෙයි, කිමෙක්ද ලිංගික කාමය යන්න? එය සීමාවක් දක්වයිද? එසේනම් එම සීමාව කුමක්ද, ගිහිගෙයි සිටින පුරුෂයාගේ සීමාව තම බිරිදද? මා භෞතිකවාදියෙකි, පුද්ගලයන්ගේ ලිංගික රුචිය විවිද වෙයි, නූතන සමාජයේ ලිංගික ක්‍රියාකාරකම් ප්‍රජනනයට පමණක් සීමා නොවී, ආශාවන් සන්ත්රුප්ත කරන ක්‍රියාකාරකමක් බවටත් පත් වී ඇත, එසේනම් ඔහු සීමාවන් පරයා ලිංගික තෘප්තිය ලබයි, එය තාවකාලිකය, නමුත් සදාකාලික තෘප්තියක් අප කොහෙවත් ප්‍රයෝගිකව අත්විද නැත්තෙමු, එසේනම් තාවකාලික සැපය නිස්සාරයි කියා කියන්නේ කුමන පදනමකින්ද? (බුදු දහමේ ඉගැන්වූ පලියට අප එය පිළිගත යුතු නොවේ!)Anonymoushttps://www.blogger.com/profile/03527661450151987749noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-68795377211234695462012-01-25T02:18:50.612+05:302012-01-25T02:18:50.612+05:30ඇත්තෙන්ම ඔබ තුමාගේ බුදු දහම පිළිබද ලිපියක් කියල දැ...ඇත්තෙන්ම ඔබ තුමාගේ බුදු දහම පිළිබද ලිපියක් කියල දැකපු ගමන් මම හිතුවෙ අද කියවල ඉවර කරන්න බැරි වෙන එකක් කියල..ඒත් අද ලිපිය කෙටියි හරවත්..මේ.. මේ.. ලි0ගික කතාවක් හින්ද ලිපිය කෙටියි වගේ මට දැනුනද මන්ද?

කුරුම්නියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-90292005782018720622012-01-25T02:12:32.803+05:302012-01-25T02:12:32.803+05:30ලිංගිකත්වය ලංකාවේ ගොඩක් දෙනෙක්ට යකෙක විදියට තමා පෙ...ලිංගිකත්වය ලංකාවේ ගොඩක් දෙනෙක්ට යකෙක විදියට තමා පෙන්නේ.ඇත්තම නොදන්නා කරුණු ඇති ලිපියක්..ස්තුතියි ඔබට.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com