tag:blogger.com,1999:blog-3353470703579557654.post256795344605386934..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: 102. සිනාසී තර වෙන්න, තර වී ලෙඩ වෙන්න.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-3353470703579557654.post-73813369407732726052012-07-02T18:52:29.705+05:302012-07-02T18:52:29.705+05:30මට නම් ලොකුවට ප්‍රශ්නයක් නැහැ මහත ගැන . ඒත් ඉතින් ...මට නම් ලොකුවට ප්‍රශ්නයක් නැහැ මහත ගැන . ඒත් ඉතින් දැන් පොඩි ව්‍යායාම පාරක් දානවා . තව මහත් වුනොත් අකමැති නිසා සහ නිරෝගී බව රැක ගන්න . මේ රටේ මිනිස්සු පුදුම විදිහට ව්‍යායාම කරන්නේ . ඇඳුම නම් ටිකක් මමත් අකමැති එකක් . මන් කැමති පාට ඇඳුමකට .ඒත් කමෙන්ට් කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-59263559263238774542012-07-02T18:46:05.414+05:302012-07-02T18:46:05.414+05:30අය්යෝ බට්ටි කෙල්ලෝ කාලේ ඔහොම තමා . පාරේ යනවා දැක්ක...අය්යෝ බට්ටි කෙල්ලෝ කාලේ ඔහොම තමා . පාරේ යනවා දැක්කම මිනිස්සු හිතන්නේ මාන්දම කියල . කන එව්වා එස්ලෝන් බටේට දැම්ම වගේ . කසාදයක් බැඳලා ළමෙක් දෙන්නෙක් කාරිය හදල බලන්නකෝ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-55904102822495817642012-07-02T15:36:10.508+05:302012-07-02T15:36:10.508+05:30සිනාසී තරවෙනවනම් මචං. ඉස්කෝලෙ යන කාලෙ මේ සෑමා මීට ...සිනාසී තරවෙනවනම් මචං. ඉස්කෝලෙ යන කාලෙ මේ සෑමා මීට වඩා මහත වෙන්න එපැයි.

අලුත් පෙනුමක් එක් කලාද බ්ලොගට ?

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-32233925449948739042012-07-02T15:26:57.398+05:302012-07-02T15:26:57.398+05:30අග්..වේද මහත්තයා අලුත් ඇදුමක් දාලා තියෙන්නේ...
මටත...අග්..වේද මහත්තයා අලුත් ඇදුමක් දාලා තියෙන්නේ...
මටත් දැනගන්න ඕනේ මහත් වෙන්නේ කොහොමද කියල.. දන මමත් ටිකක් මහත්වෙගෙන එන්නේ... සුටි බඩකුත් ඒගෙන එනවා...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-80566290833330396952012-07-02T15:17:59.360+05:302012-07-02T15:17:59.360+05:30ඒකනෙ කියන්නේ බුද්ධි. මේකෙ අනික් ටික ආවම හරියටම කිය...ඒකනෙ කියන්නේ බුද්ධි. මේකෙ අනික් ටික ආවම හරියටම කියල දෙන්න ඇහැකිනෙ...Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-78694194987289367792012-07-02T15:15:55.674+05:302012-07-02T15:15:55.674+05:30හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට ටිකක් ඉන්නකො...හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට ටිකක් ඉන්නකො...Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-34388071445314761462012-07-02T13:48:43.484+05:302012-07-02T13:48:43.484+05:30වෙද මහත්තයා කියලා තියෙන දේ මාර වටිනවා. මමත් දන්න හ...වෙද මහත්තයා කියලා තියෙන දේ මාර වටිනවා. මමත් දන්න හැටියට කාලෙකට කලින් කියලා දෙන්න ගියා ඔය ගැන. හෙහ් හේ.......

අනික සිනා වී තර වන්න කියද්දිම මොකක් හරි අවුලක් තියෙනවා කියලා මට ඒකාලේ ඉඳලා දැනිලයි තිබුනේ.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-64212521154795303662012-07-02T10:08:01.397+05:302012-07-02T10:08:01.397+05:30මොනාඋනත් නොදන්නා දෑ ඉගෙන ගත්තෙමිමොනාඋනත් නොදන්නා දෑ ඉගෙන ගත්තෙමිRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-87414908456515264412012-07-02T09:52:16.340+05:302012-07-02T09:52:16.340+05:30වෙන කෙනෙක් මේ ඇදුම දාගත්තනම් බ්ලොග් බැලීම අත් හැරල...වෙන කෙනෙක් මේ ඇදුම දාගත්තනම් බ්ලොග් බැලීම අත් හැරලම දානවා . ඒත් ඉතින් වෙදගෙදරට ගොඩ නොවී බැහැනේ . මමනම් කැමති අර පරන ඇදුමටයි . ඒක ඇහට හරිම ප්‍රියයි . අනිත් කරුණ ඒ පාට ඔබේ විෂයටත් හොදටම ගැලපෙනෙවා .

අනේ තවත්නම් මහත් වෙන්න බැ. මේ හොදටම ඇති . වැදගත් ලිපියක් හැමදාමත් වගේ .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-90841706340237852772012-07-02T08:47:47.330+05:302012-07-02T08:47:47.330+05:30එහෙමද පොඩ්ඩී මම අලන්නම් ඇයි කියලා. ( බලන්නම් කිව්ව...එහෙමද පොඩ්ඩී මම අලන්නම් ඇයි කියලා. ( බලන්නම් කිව්වට මට තෙරෙන් නැහැ. මගේ මලය කොම්පීටර බාස් එයාටම කියලා බලන්නම්.) එපා හිනා වෙන්න ඇයි :D තිබුනම ඇතිනෙ.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-59164025250396896002012-07-02T08:45:17.698+05:302012-07-02T08:45:17.698+05:30රස්සාව තමයි අපේ විනාශයට මුල. ඕක ඉවර වෙනකොට ඉතුරු ව...රස්සාව තමයි අපේ විනාශයට මුල. ඕක ඉවර වෙනකොට ඉතුරු වෙන්නේ දන්නවනේ, ල..යි, බඩයි විතරලු හෙක්. හෙක්.. හෙක්...ඇයි තට්ටේ....ඔන්න ඔච්චරයි. ඒ නිසා ඊලඟ කොටස කියවමු.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-55806196037944025862012-07-02T08:42:44.819+05:302012-07-02T08:42:44.819+05:30බඩද, අපෝ මේ හැම විනාසෙටම මුල ඕක තමයි!!!බඩද, අපෝ මේ හැම විනාසෙටම මුල ඕක තමයි!!!Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-8648398351577935982012-07-02T08:41:29.251+05:302012-07-02T08:41:29.251+05:30ඔය කතාවම ගිම්හාණිත් මට කිව්වා. බලමු ඉදිරියේදී........ඔය කතාවම ගිම්හාණිත් මට කිව්වා. බලමු ඉදිරියේදී......Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-40357599118876593562012-07-02T08:40:15.516+05:302012-07-02T08:40:15.516+05:30අපොයි තාම මඟ ඉවර වුනාම පෙනෙයි අවුලක් තියේ....අපොයි තාම මඟ ඉවර වුනාම පෙනෙයි අවුලක් තියේ....Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-15910466891645933142012-07-02T08:39:10.298+05:302012-07-02T08:39:10.298+05:30ඊලඟ කොටසින් තර නොවී සිටීමට වෛද්‍ය උපදේශ...... කියව...ඊලඟ කොටසින් තර නොවී සිටීමට වෛද්‍ය උපදේශ...... කියවා බලා, පිළිපදින්න. වරදින්න විදියක් නැහැ. අත්දුටුවයි සත්තයි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-78999675232919048582012-07-02T08:19:19.978+05:302012-07-02T08:19:19.978+05:30මහ වෙදනෝ ඔයාගේ බ්ලොග් එක වෙනස් කරලද? ඊයේ මට කමෙන්ට...මහ වෙදනෝ ඔයාගේ බ්ලොග් එක වෙනස් කරලද? ඊයේ මට කමෙන්ට්ස් බලන්ට බැරිව තිබුනා. පොඩ්ඩි හිනාවෙන එක සම්පූර්ණයෙන් නතර කලා 'තරවෙයි' කියලා බයේ.:D

වටිනා පෝස්ටුවක්!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-69708046347280009102012-07-02T06:34:44.602+05:302012-07-02T06:34:44.602+05:30මේ අලුත් විදිය නියමයි. ඉක්මනින් ලෝඩ් වෙනවා. වැදගත්...මේ අලුත් විදිය නියමයි. ඉක්මනින් ලෝඩ් වෙනවා. වැදගත් ලිපියක්, ඉතුරු ටිකත් කියවන්න මගබලාගෙන ඉන්නවා. මම එකම තැනක ඉඳගෙන ඉඳලා බඩගෙඩිය තර වෙලා නේ වෙදමහත්තයෝ. රස්සාවේ හැටි..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-13755963141793495462012-07-02T01:11:41.978+05:302012-07-02T01:11:41.978+05:30ඊලඟ පෝස්ට් එකේ තමා වටිනා කොටහ තියෙන්නේ කියලා තමා ම...ඊලඟ පෝස්ට් එකේ තමා වටිනා කොටහ තියෙන්නේ කියලා තමා මමත් හිතන්නේ. විශේෂයෙන් බඩ බස්ස ගන්න හැටි වගේ දේවල් :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-41205089463444123812012-07-02T00:10:05.468+05:302012-07-02T00:10:05.468+05:30අනේ වෙද මහත්තෙයො ඔබතුමාට මේ ටෙම්ප්ලටෙ එක ගැලපෙන්නෙ...අනේ වෙද මහත්තෙයො ඔබතුමාට මේ ටෙම්ප්ලටෙ එක ගැලපෙන්නෙ නෑ කියලයි මගෙ හැඟීම. මෙක හොඳයි වර්නවත් පින්තූර තියන බ්ලොග් එකකට. මම නම් හිතන්නෙ වඩා හොඳ වෙන්නෙ අර කලින් වගෙ කොලපාට එකක්. ලස්සන පින්තූරයක් (ඔබටම ආවේනික) එකක් හෙඩිමට දාලා.

මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-86355023472925194602012-07-01T23:20:12.001+05:302012-07-01T23:20:12.001+05:30හි හි...
මහත් වෙන එකෙත් අවුලක් නෑ වගේ එහෙනංහි හි...
මහත් වෙන එකෙත් අවුලක් නෑ වගේ එහෙනංතරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-24327393195386121062012-07-01T22:58:26.770+05:302012-07-01T22:58:26.770+05:30තව තර වෙන්න නං අදහසක් නැහැ..ඒ නිසා කියවන්නම ඕන පෝස...තව තර වෙන්න නං අදහසක් නැහැ..ඒ නිසා කියවන්නම ඕන පෝස්ට් එකක්..ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-81259203206993753082012-07-01T22:23:20.495+05:302012-07-01T22:23:20.495+05:30කොල පාට ගැලපෙනවා නම් තමයි ඒත් මම මේ ඩයිනමික් විව් ...කොල පාට ගැලපෙනවා නම් තමයි ඒත් මම මේ ඩයිනමික් විව් එකට කැමති නොවැ. අපි ඔබේ ප්‍රශ්නයත් කතා කරමු.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-23124717456564227842012-07-01T22:21:38.302+05:302012-07-01T22:21:38.302+05:30බොහෝම ස්තුතියි!!!බොහෝම ස්තුතියි!!!Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-59967567488669197102012-07-01T22:20:49.434+05:302012-07-01T22:20:49.434+05:30බට්ටිටට මේ ලිපිය බොහෝ වැදගත් වෙයි. ඊලඟ කොටස කියවන්...බට්ටිටට මේ ලිපිය බොහෝ වැදගත් වෙයි. ඊලඟ කොටස කියවන්න.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-70626054242532741302012-07-01T22:19:35.848+05:302012-07-01T22:19:35.848+05:30තව දින දෙක තුනකින් ඒක හරියයි ඊලඟ ලිපිය ආවම.තව දින දෙක තුනකින් ඒක හරියයි ඊලඟ ලිපිය ආවම.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com