tag:blogger.com,1999:blog-3353470703579557654.post2360600941042479015..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: කළු නික.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-3353470703579557654.post-69297803549147455762020-04-18T19:45:18.077+05:302020-04-18T19:45:18.077+05:30‘කළු නික’ කියන්නෙ ‘නික’ වලම තවත් ප්‍රභේදයක්. වැවෙ...‘කළු නික’ කියන්නෙ ‘නික’ වලම තවත් ප්‍රභේදයක්. වැවෙන්කෙ සීමිතව. හොයාගන්න අමාරුයි. දුලභයි. ඹෞෂධ ගුණයෙන් අනූනයි. ‘නික’ වල පැහැයට වඩා කළු හා දම් පැහැයට මිශ්‍ර නික කුලයේම ශාඛයක්. ‘නික’ ගසේ පත්‍ර හා පෙනුමට බොහෝ සමානයි. මේ කියන දුලබ ‘කළු නික’ ගහක් අපේ ගෙදරත් අඩි 10ක් 12ක් තරම් උසට විශාලෙට හැදිලා තියෙනවා. කළු පාටට හුරු දම් හා දම් පාට මල්.Kirul Alakeshwarahttps://www.blogger.com/profile/09926984682742790166noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-77855677713181156132018-04-13T11:27:21.122+05:302018-04-13T11:27:21.122+05:30This comment has been removed by the author.Hhttps://www.blogger.com/profile/13934328268977930592noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-24160404719037970282018-04-13T11:27:19.137+05:302018-04-13T11:27:19.137+05:30https://www.facebook.com/sutikka.fun/videos/222275...https://www.facebook.com/sutikka.fun/videos/2222758751281620/ Hhttps://www.blogger.com/profile/13934328268977930592noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-49411215992790309302018-04-13T11:27:17.125+05:302018-04-13T11:27:17.125+05:30https://www.facebook.com/sutikka.fun/videos/222275...https://www.facebook.com/sutikka.fun/videos/2222758751281620/ Hhttps://www.blogger.com/profile/13934328268977930592noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-60278426072379442592017-12-12T12:22:08.060+05:302017-12-12T12:22:08.060+05:30මෙම https://apeosupela.blogspot.se/2014/06/vitex-l...මෙම https://apeosupela.blogspot.se/2014/06/vitex-leucoxylon.html?m=1 පිටුවට අනුව කරුනකි කියන්නේ
https://en.m.wikipedia.org/wiki/Litsea_iteodaphneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-56472919103875162022014-05-19T12:41:46.897+05:302014-05-19T12:41:46.897+05:30කළුනික කියන්නෙ බෙහෙත් වට්ටෝරුවක් විදියට මම දන්නෙ න...කළුනික කියන්නෙ බෙහෙත් වට්ටෝරුවක් විදියට මම දන්නෙ නම්. ඒ කියන්නෙ බෙහෙත් කීපයක එකතුවක්..Sanka Indranathhttps://www.blogger.com/profile/13212632044855309802noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-9003334698633568242013-07-30T20:16:50.870+05:302013-07-30T20:16:50.870+05:30ලාංකික ජන සමාජය තුල අතීතයේ සිට විශ්වාසයක් ලෙස එන ස...ලාංකික ජන සමාජය තුල අතීතයේ සිට විශ්වාසයක් ලෙස එන සිතු පැතු සම්පත් ගෙන දෙන කළුනික නම් ඉතා දුර්ලභ ශාකය හඳුනාගැනීමට ඇති ප්‍රධාන ලක්ෂණය ලෙස කියැවෙන්නේ එම දැවය ජලයේ ගිලි යාමය . (කරපිංචා නම් පාවෙනවා.)

ඇක්විලාරියා හා ගයිරිනොප්ස් ( වල්ල පට්ටා ) අගාර් රෙසිනය ඉතාම හොඳින් පිරුන ඉහලම පෙලේ අගාර්වුඩ් දැවය ජලය තුල ගිලි යන අතර කිලෝ ග්‍රෑමයක් රුපියල් ලක්ෂ ගණනක් වටී . මෙම දැව කොටස් අතීත ආසියාවේ රත්රන් වලට වඩා වැඩි මිලකට ගනු දෙනු වී ඇත .
අපේ මුතුන් මිත්තන් අපට මේ පවසන්නේ මිත්‍යා ශාකයක් ගැන නොව ඔවුන් හොඳින් දැන සිටි අගාර්වුඩ් පිළිබඳව ද ? - චින්තක විජයවීර 2013

වැඩි විස්තර http://ceylonagarwood.blogspot.com/Chinwihttps://www.blogger.com/profile/17278940342260674855noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-47488052496973199462012-08-31T18:57:23.265+05:302012-08-31T18:57:23.265+05:30පොතක තිබුන කලුනික වල විද්‍යාත්මක නාමය "litsea ...පොතක තිබුන කලුනික වල විද්‍යාත්මක නාමය "litsea iteadaphne" කියල. හැබැයි google කරල බැලුවම නම් කිසිම දෙයක් මේ නම ගැන හොයාගන්න බැරි උනා. "පොතේ නම "අප අවට පරිසරයේ ඇති ශාක වල උද්භිද විද්‍යාත්මක නාම" Ashirwada printers and publishers. MEGHANAADHAhttps://www.blogger.com/profile/02328479246098775943noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-77979531519946918622012-08-31T18:51:39.643+05:302012-08-31T18:51:39.643+05:30පොතක තිබුන කලු නිකවල විද්‍යාත්මක නාමය Litsea iteada...පොතක තිබුන කලු නිකවල විද්‍යාත්මක නාමය Litsea iteadaphne කියල. පොතේ නම "අප අවට පරිසරයේ ඇති ශාක වල උද්භිද විද්‍යාත්මක නාම" ලියල තිබුනෙ සමීර සන්ජීවන කියල කෙනෙක්. ISBN 955-8884-36-7. හැබැයි google කරල බැලුවමනම් මේ නම ගැන මුකුත්ම හම්බුනේ නෑ. MEGHANAADHAhttps://www.blogger.com/profile/02328479246098775943noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-91983796386498283552012-08-29T11:01:22.497+05:302012-08-29T11:01:22.497+05:30http://www.elakiri.com/forum/showthread.php?t=6628...http://www.elakiri.com/forum/showthread.php?t=662891Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-26546914195909504382011-08-27T22:08:36.154+05:302011-08-27T22:08:36.154+05:30කියන්න තියන එක මාතලන් කියලනෙ . .. අපරාදෙ මම ටිකක්...කියන්න තියන එක මාතලන් කියලනෙ . .. අපරාදෙ මම ටිකක් ප්‍රමාද උනා . . . .

අපේ පංතියෙ හිටපු කෙල්ලෙක් එක දවසක් පංතියෙ සෙට් එකෙන් ඇහුව අලුත හදපු සිමෙන්ති මාළු ටැංකියක් ඉක්මනට පල් කරගන්න මොනවද දාන්න ඕනෙ කියල . . . මමතුමා කිවුව "නික" දැම්මනං ඉක්මනටම පල්කරගන්න පුලුවං කියල . . . . . කෙල්ල එදාම හවස ගෙදර ගිහිං තාත්තට කියල නික හියල දෙන්න කියල . . . ටැංකිය පල් කරන්න . . . තත්වය ශෝචනීයයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-2397537446998502882011-08-22T23:39:53.982+05:302011-08-22T23:39:53.982+05:30පහු ගිය දවස් වල මෙ පැත්තෙ ගොඩවුනාට කොමෙන්ට් එකක් ද...පහු ගිය දවස් වල මෙ පැත්තෙ ගොඩවුනාට කොමෙන්ට් එකක් දාන්න තරම් සුදුසු සැහැල්ලුවක් නොතිබුන නිසා පොස්ට් එක කියවලා හොරෙන්ම ගියා වෙද මහත්තයො..සමාවෙන්න..

ඔය සුරංගි ළඟ කළුනික හොයපු කතාව නම් මමත් අහලා තියනවා. හැබැයි සුරංගි ගෙ පියා කළුනික වගේ දුලභ හැකියාවන් ගොඩක් තිබුන , ඒ වගෙම කරපිංචා වගෙ රසය අරගන විසිකරලා දාපු, මසුරන් කටක් තිබුන මනුස්සයෙක්නෙ..

ඔබ කියන දේ ගැන ටිකක් සොයන කොට මට මෙන්න මේක කියවන්න ලැබුනා.
/නික ශාකයෙහි ප්‍රභේද දෙකකි. ළපටි කොටස් දම් පැහැති නික වර්ගය කළු නික වේ. නිල් පැහැ මල් ඇති ප්‍රභේදය නිල් නික වේ. වසර පුරාවට ම මල් හටගන්නා මේ ශාකයේ රවුම් කළු පැහැ ඵලයේ ඉහළින් විශාල වූ මණිය පිහිටයි.//

සම්පූර්ණ ලිපියම  මෙතනින්  කියවන්නකො..මේ ගැන ඔබේ අදහස මොකක්ද ?ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-65800630463466414992011-08-22T11:02:35.098+05:302011-08-22T11:02:35.098+05:30මටත් කළුනික කියපු ගමන් ඔය කථාව මතක් උනා.
ඒත් කියන්...මටත් කළුනික කියපු ගමන් ඔය කථාව මතක් උනා.
ඒත් කියන්න බැරි නිසා නිකම් හිටියා..Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-80774148796963212512011-08-22T10:51:29.534+05:302011-08-22T10:51:29.534+05:30අදයි මේක දැක්කෙ.. මට මිස් වෙලා.. වෙද මහත්තය මගේ කො...අදයි මේක දැක්කෙ.. මට මිස් වෙලා.. වෙද මහත්තය මගේ කොමෙන්ට් වලට තරහ නෑනේ.. ඔය අද පිස්සු කෙලින සිරස රේඩීයෝව පටන් ගත්ත කාලේ වැඩ සටහන් කලේ කිංස්ලීයි කුසුම් පීරිස්ගේ දුව තමාලී පීරිසුයි, සුරංගියි... ඒ කාළේ දුරකතනෙන් කෙලින්ම සම්බන්ද වෙන්න පුළුවන්. කින්ග්ස්ලී දවසේ ප්රශ්නය යොමු කලා..." කළුනික තියෙන්නේ කොහේද..???" එක නොසන්ඩාලයෙක් කෝල් කලා.. කින්ග්ස්ලිව නියමෙට ඇන්දුවා.. කළුනික ද අයියේ.. ඔව් ඔව් කළුනික තමයි.. මල්ලි දන්නවද කොහේද තියෙන්නෙ කියල.. දන්නව අයියේ.. එහෙනම් කියන්න බලන්න කොහේද තියෙන්නේ කියල.. ඔය සුරංගී අක්කගේ ගවුම ඉස්සුවම හරි.. ඉක්මනට උස්සල බලන්න.. ඒ ඓතිහාසික කෝල් එහෙන් පස්සෙ තමයි චැනල් එකෙන් නම්බරේට කෝල් කරල චෙක් කොරල ආන්සර් කොරන්න පටන් ගත්තේ..

කොහොමෙයි කළුනික වල පවර් එකමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-16085138360068299332011-08-21T11:21:08.253+05:302011-08-21T11:21:08.253+05:30හොඳ විග්‍රහයක් ඒත් කරපිංචා නම් වෙන්න බැය කියල මට හ...හොඳ විග්‍රහයක් ඒත් කරපිංචා නම් වෙන්න බැය කියල මට හිතෙනව , අර ශ්‍රි පාද රක්ෂිතයේ කථාව නම් වෙන්න බැරි නැ , මොකද ශ්‍රි පාද රක්ෂිතයේ හඳුනානොගත් පැල්ටි , සතුන් සැහෙන්න ඉන්නවය කියල මම අහල තියනව . ශ්‍රි පාද රක්ෂිතය අනික් වනාන්තර වලට වඩා අඩුවෙන් තමයි පර්යේෂන වලට ලක්වෙන්නේ . එකක් මිනිස්සුන්ගේ විශ්වාස , අනික් අතට භූ විද්‍යාත්මකව හා දේශගුණිකව තියන දුෂ්කරතාවයබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-25010790815088543072011-08-21T09:14:40.157+05:302011-08-21T09:14:40.157+05:30කළුනික කියන්නෙ ගොඩක් දුර්ලභ දෙයක් කියලයි අහල තියෙන...කළුනික කියන්නෙ ගොඩක් දුර්ලභ දෙයක් කියලයි අහල තියෙන්නෙ... කරපිංචා බොහොම සුලබ දෙයක් නිසා මම හිතන්නෙ නෑ කළුනික කියන්නෙ කරපිංචා කියල...ප්‍රසංගhttps://www.blogger.com/profile/08802033554223247511noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-48447364122308140182011-08-19T09:19:07.163+05:302011-08-19T09:19:07.163+05:30manori,
Thank you for your very good comment.
mano...manori,
Thank you for your very good comment.
mano the thing is at that time hanuman brought part of the himalayan with very valuable herbs. He searched mrutha sanjeewani, not kalunika. One day ill write about that plant.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-25454671631069432542011-08-19T00:10:32.691+05:302011-08-19T00:10:32.691+05:30I heard some stories about Rama Rawana war. Rama&#...I heard some stories about Rama Rawana war. Rama's suppoter, Hanuman need that Kalunika cos he need to give a treetment to Rama's brother. He was terrible damaged by the Rawana and need to give tough and direct treetment to cure the diseases. So Hanuman jumped through the sea and went to Himal. He was hurry and picked up the mountain hill, cos he couldn't find that Kalaunika exactly. Then came back to SL and give that plant to Rama's brother. Then he was dropped that hill to sea. I heard that is Roomassala wich is near to Galle.Manori Kularathna.noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-76698217067898330652011-08-18T15:08:16.311+05:302011-08-18T15:08:16.311+05:30ඔව් අපි ලගට වෙලා බලාගෙන ඉන්නව ඉස්සර ඒ කුඩා පත්‍ර ස...ඔව් අපි ලගට වෙලා බලාගෙන ඉන්නව ඉස්සර ඒ කුඩා පත්‍ර සෙලවෙනහැටි.

වෙද මහත්තයගෙන් ගුටි කන්න වේද දන්නේ නෑ. මාතෘකාවෙන් පිට කතා කරන්න ගිහින්...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-68951402170489622262011-08-18T14:56:09.491+05:302011-08-18T14:56:09.491+05:30@ගිම්හානි : මම දන්නේ ප්‍රාණජීව දුර්ලභ ඖෂධ ශාකයක් ක...@ගිම්හානි : මම දන්නේ ප්‍රාණජීව දුර්ලභ ඖෂධ ශාකයක් කියන එක විතරයි. මට ලබා දුන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. දැන් පන්සලෙනුත් ඒක වඳ වෙලා ගිහින්. කොළ පාට පත්‍ර වල නටුව අග තවත් කුඩා උප පත්‍ර දෙකක් තියෙනවා. මේ උප පත්‍ර වරින් වර තමන් විසින්ම චලනය වෙනවා.හවසට මුළු ශාකයම එක පොදියක් සේ හැකිලෙනවා.ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-51163794229797095592011-08-18T14:46:26.778+05:302011-08-18T14:46:26.778+05:30@ඉඳුනිල්
මාත් ඇනෝ කිව කතාව අහලා තිබ්බා.
මේ ප්‍රාණ...@ඉඳුනිල්
මාත් ඇනෝ කිව කතාව අහලා තිබ්බා.

මේ ප්‍රාණජීව ශාකය අපේ ගමේ ගෙදර තිබ්බෙ. දැන් තියනවද දන්නෙත් නෑ. මැරිලත් ඇති. අපි ඒකෙ වටිනාකම දැන සිටියෙත් නෑ. තාමත් දන්නෙ නෑ මොනවට ගන්නවද කියලවත්. ඒ නිසයි මම ඇහුවෙ මේ සම්බන්දව.. ඒකෙ ලා කොලපාට කුඩා පත්‍ර... නේද තියෙන්නේ .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-38567547863966380582011-08-18T14:35:07.965+05:302011-08-18T14:35:07.965+05:30වේද මහතාගේ කරපිංචා තර්කයට යම් පදනමක් තියෙන බව පැහැ...වේද මහතාගේ කරපිංචා තර්කයට යම් පදනමක් තියෙන බව පැහැදිලියි.අර ඇනෝ කියපු ඇටි කුකුළු කතන්දරේ මාත් අහලා තියෙනවා ඒත් ප්රබන්ධමය ස්වරූපයක් තමා ඒකෙන් පෙන්නේ.

මම කලින් ඉල්ලීමක් කළා වගේ වෙද මහත්තයා ප්‍රාණජීව ගැන ලියනවානම් සතුටුයි.

@ගිම්හානි : තවමත් ප්‍රාණජීව පැලැටි ඔබ ළඟ තියෙනවාද? බීජ හට ගන්නේ ජනවාරි මාසයේ. තියෙනවානම් අපටත් ලබා දෙන්න. වරක් පේරාදෙණිය උද්භිද උද්‍යානයට ප්‍රාණජීව බීජ ලබා දුන්නේ මම.අවාසනාවට වටිනාකම නොදන්නා කෙනෙක් මගේ ප්‍රාණජීව වගාව විනාශ කර තිබුනා. (වෙද මහත්තය ළඟ මේවා නැත්ද?)ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-13515857927432244522011-08-18T14:10:10.031+05:302011-08-18T14:10:10.031+05:30ප්‍රාණජීව ගහක්නම් අපේ ගෙදරත් තිබ්බා. ඒක වටිනා බෙහෙ...ප්‍රාණජීව ගහක්නම් අපේ ගෙදරත් තිබ්බා. ඒක වටිනා බෙහෙතක්ලු. ඒ ගැනත් මම අහන්නමයි හිටියේ..ප්රනජීවවල ගුන අගුනත් කෙටියෙන් කියන්න පුලුවන්නම්.

තවත් දෙයක්. වෛද්‍ය සුජීව විතානගේ ප්‍රනජීව කියල බෙහෙතක් හදල තියනවනේ . ඒ බෙහෙතත් ප්රානජීව වලින් හදපු එකක්ද?Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-54790897275921097122011-08-18T13:36:01.578+05:302011-08-18T13:36:01.578+05:30ඔය සිද්ධිය දැක්කා. ඒ දුන්නේ ප්‍රාණ ජීව කියන පැලෑටි...ඔය සිද්ධිය දැක්කා. ඒ දුන්නේ ප්‍රාණ ජීව කියන පැලෑටිය. හැබැයි ඒකත් ඉතාම හොඳ ඖෂධයක්. මේ යක්කු පුදුම ජාතියක්. හෙන ගහනවද හරි නම කිව්වම බොරු නොකර. දන්න තරම තමයි. අනික කළුනික හොයල දුන්න කියල මොනව හරි කඩා වඩා ගන්න බලන්න ඇති.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-38684554029812369252011-08-18T13:28:00.520+05:302011-08-18T13:28:00.520+05:30කලු නික කීවාම මතක් උනේ මේ ලගදි දවසක මං කොහේදි හරි ...කලු නික කීවාම මතක් උනේ මේ ලගදි දවසක මං කොහේදි හරි දැක්කා ජනාධිපති තුමාට කව්ද කස්ටියක් කලුනික පැලයක් ගෙනල්ල දෙනවා ඕන් ...... නිව්ස් එකේ තිබ්බ විදිහට කෘශිකර්මෙන් හරි පරිසර අමාත්යන්ශෙන් හරි .............. ඔන්න කලුනික හොයන්න යන සෙට් එකට මං පොඩි හෝඩුවවක් හොයලා දුන්නා පොඩ්ඩක් කතාව ඇත්තද කියලා බැලුවනං..........sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.com