tag:blogger.com,1999:blog-3353470703579557654.post190518542155027265..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: මිතුරෙක්ගේ අත්දැකීමක් සමඟ චිත්ත, මන, විඤ්ඤාණ.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-3353470703579557654.post-90662057505507500832014-09-06T10:23:32.434+05:302014-09-06T10:23:32.434+05:30Bayath hithenawa :OBayath hithenawa :OGossip Lankahttp://www.lankagossipgirl.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-84519982118750782152013-04-16T15:01:11.820+05:302013-04-16T15:01:11.820+05:30මේකේ දෙවෙනි කොටස කියවලම ඉදිමු.මේකේ දෙවෙනි කොටස කියවලම ඉදිමු.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-74709988792374133482013-04-04T13:33:06.547+05:302013-04-04T13:33:06.547+05:30Mata athi wishala barapathala gataluwak sambandaye...Mata athi wishala barapathala gataluwak sambandayen upakarayak obagen balaporothtuwen obage gmail lipinayata mama mail 1k damma. hakinum mata ikman prathicharayak eyata labadena men illa sitinawa. obata godak sthuti. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-82310882849326828702013-04-04T13:14:47.381+05:302013-04-04T13:14:47.381+05:30වෙනත් සිත් වලට බලපෑම් කරන්න පුළුවන් ජීවී කොටස් ඉන්...වෙනත් සිත් වලට බලපෑම් කරන්න පුළුවන් ජීවී කොටස් ඉන්නවා..
මට පෙහේලිකාව මේ තරම් බුදු දහමට සමීප ඔබ ඇයි මේ තරම් එය
පිළිනොගන්නේ ?

දැන් මෙතන තියෙන පියාගේ සිද්දිය පැත්තකට දාමු ..ඒත් ඒකෙන් මනින්න
බැහැ මුළු ලෝකෙම එහෙම සිද්දි නැති බව...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-43279332819238037702013-04-04T12:27:24.773+05:302013-04-04T12:27:24.773+05:30එතනත් මගේ අතින් සංසන්දනයක් වුනු බව මට වැටහුනා. පිය...එතනත් මගේ අතින් සංසන්දනයක් වුනු බව මට වැටහුනා. පියා රෝහලේ හිටපු කාලයේදී මම අසාගෙන සිටියා විශේෂඥ වෛද්‍ය වරයෙක් පියාගේ රෝගී තත්වය වෛද්‍ය සිසුන්ට පහදා දෙනවා.

එතනදී කියවුනා මොළයේ ඇතිවන කාබනික රසායන වෙනසක් (Organic .......) මේ වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන් කියල. මම තේරුම් ගත්තේ එහෙමයි. නමුත් පසුව මම එය විශ්වාස කලේ නැහැ අර සිද්ධියෙන් පස්සේ.

මහවෙදනා සමග කෙරුණු සංවාදයෙන් පස්සේ මම තේරුම් ගත්තා එය යම් කිසි මානසික තත්වයක් බව. ඊට පසුව තමයි මට අර රසායනික කතාව මතක් වුනේ.

මම වැරදියට තේරුම් ගත්තා වෙන්න පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-20995562086337516372013-04-04T12:18:38.779+05:302013-04-04T12:18:38.779+05:30මේ සිද්ධිය ඇති වුනු කාලයේදී අපට වෛද්‍ය උපදෙස් ලැබු...මේ සිද්ධිය ඇති වුනු කාලයේදී අපට වෛද්‍ය උපදෙස් ලැබුණා දිගටම ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට. ඒ අනුව අදටත් ඒ බෙහෙත් පාවිච්චි කරනවා වගේම මාස කිහිපයකට සැරයක් මනෝ වෛද්‍ය වරයෙකු හමුවට ගෙනියනවා පෙර රෝග ලක්ෂණ කිසිවක් දැනට පෙනෙන්නට නැති වුනත්.

ස්තුතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-70089142365569345462013-04-04T09:53:58.458+05:302013-04-04T09:53:58.458+05:30මොහුගේ පියාට ඇත්තේ මානසික රෝගයකි... ඉක්මන් ප්රතික...මොහුගේ පියාට ඇත්තේ මානසික රෝගයකි... ඉක්මන් ප්‍රතිකාර ලබා දෙන්න..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-56170035882128932022013-04-04T09:08:18.511+05:302013-04-04T09:08:18.511+05:30භූත කතා සහ දේවාල ගැන ඔබත් කතන්දරත් දරන මතයමයි මගේත...භූත කතා සහ දේවාල ගැන ඔබත් කතන්දරත් දරන මතයමයි මගේත් මතය. ඒකත් එක බිස්නස් එකක් එපමණයි. ඔය පේන්නෙ නැත්ද උතුම් බුදු දහම හැමපැත්තෙන්ම විකෘති වන ආකාරය නේද පෙනෙන්නේ?Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-26749942910675068972013-04-04T09:05:51.292+05:302013-04-04T09:05:51.292+05:30මාතලන් ඔබ ඉතාම නිවැරදියි. කෙනෙක්ට සංවේදී දෙයක් තව ...මාතලන් ඔබ ඉතාම නිවැරදියි. කෙනෙක්ට සංවේදී දෙයක් තව කෙනෙක්ට සංවේදී නැහැ. අනික පිය පුතු කියා එය වෙනස් වන්නෙත් නැහැ. කොටින්ම තරුණ කාළේ සංවේදී නොවූ දෙයක් වයසට යනවිට දැඩි සංවේදී දෙයක් විය හැකියි. ඒ මිනිස් සිත සහ කය සුසංයෝගය වන හැටි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-64971152813853290952013-04-04T09:03:24.636+05:302013-04-04T09:03:24.636+05:30ඔව් මිත්‍රයා ඔහුගේ තත්ත්වය අවදානම්. නමුත් ඔබ වැනි ...ඔව් මිත්‍රයා ඔහුගේ තත්ත්වය අවදානම්. නමුත් ඔබ වැනි බුද්ධිමත් පුතෙක්ට එය එතරම් අභියෝගයක් නොවේ. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-63888620857005517732013-04-04T08:14:07.891+05:302013-04-04T08:14:07.891+05:30එය ඔබට සංවේදී නොවුනට ඔහුට ඉතා සංවේදි දෙයක් විය හැක...එය ඔබට සංවේදී නොවුනට ඔහුට ඉතා සංවේදි දෙයක් විය හැකියි. මා අසා ඇති පරිදි අපේ සිතුවිලි අනුව සිරුරේ රසායන ක්‍රියාවලියේත් වෙනස් කම් ඇතිවනවා. මා දන්නා මගේ මිතුරකු ලියුකේමියා රෝගයත් තබාගෙන අදත් සතුටින් ජීවත් වන්නේ, ඔහුගේම භාවනා ක්‍රමයක් නිසා. ඔහු කතෝලිකයෙක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-63502931915292158162013-04-03T22:05:50.044+05:302013-04-03T22:05:50.044+05:30කතන්දර සමග මමත් එකඟ වෙනවා. භූත කතා මමත් අනන්ත අප්... කතන්දර සමග මමත් එකඟ වෙනවා. භූත කතා මමත් අනන්ත අප්‍රමාන කියවලා/දැකලා/අහලා තියනවා, අ960 දශකයේ සිට. නමුත් ඒ සෑම එකකම අවසානය ලෙස එලියට ඇවිත් තියෙන්නේ මනෝ භ්රාන්තීන්, යක්ෂ බූත ප්‍රේත විශ්වාස, නක්ෂත්රය පසුපස 'උවමනාවට වඩා' යාම, ඔව්වා භූත දෝෂ කියා 'අරයා මෙයා' කියන කතා අසා රටවටේ ඉන්න දේවාල පුල්ලියන් පසුපස යාම, ආදිය නිසයි.

ඊයේ පෙරේදා අපේ උන්දැ මාව ඇදගෙන (කාර් එක දක්කන්න මම ඕනෙනේ) ගියා ගෙදර සිට කිලෝමීටර් හත අටක් ඈතින් පිහිටි සුප්‍රසිද්ධ පන්සලකට. එතන 'හාමුදුරුවෝ' (හාමුදුරුවෝ ?) හින්දු දේව ප්‍රතිමා මද මුදු පිලිමයකුත් තියාගෙන නිල තිරයෙන් එහාපැත්තෙ සිට පස්වාන් දහසකට බුදුවෙන්න කියා හින්දු දෙවි වරුන්ටා යාතිකා කරනවා. ගෑනුන්ගේ ඔලුවේ නළල දෙපැත්තේ තේ ගානවා. අපේ ලොකු දුවටත් එහෙම කරා. මම ආපහු ගෙදර එනකල් කියලා දුන්න උපසම්පදා ශීලයේ මම දන්නා කරුණු.

ඔබේ ලිපියේ අවසන් කොටසේ හොඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක් ඇතැයි සිතනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-67892006733036875372013-04-03T20:09:23.381+05:302013-04-03T20:09:23.381+05:30මේ සිද්ධිය ඉදිරි කොටස් වලින් හොඳට විග්රහ වෙයි. ඒ ...මේ සිද්ධිය ඉදිරි කොටස් වලින් හොඳට විග්රහ වෙයි. ඒ ගැන මට විශ්වාසයි.

අදත් මහවෙදනා සමග කතා කරද්දී කියවුනා වගේ දැන් වුනත් මගේ පියා පුර්ණ නිරෝගී නැහැ. ආයේ ඕනෑම වෙලාවක මතු වෙන්න පුළුවන්. නමුත් වාසනාවට තවම ඔහු සාමාන්‍ය විධියට ජීවත් වෙනවා. සාමන්‍ය කිව්වේ අසාමාන්‍ය හැසිරීම් නැතිව. තවමත් ඔහුට තියෙන්නේ කොටු වුනු ජීවිතයක්. ඔය කියන සිද්ධිය වෙලා දැනට අවුරුදු 8ක් වෙනවා. දැන් ඔහුගේ වයස අවුරුදු 72යි. ඉතින් බලාපොරත්තුව ඔහුගේ ඉදිරි ජීවිත කාලයත් සාමාන්‍ය තත්වයෙන් පවතීවි කියන එකයි.

බොහොම සතුටුයි, මේ සිද්ධිය මේ විධියට දිග හැරුණු එක ගැන. බොහොම ස්තුතියි මහවෙදනට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-56841928834704311682013-04-03T19:42:02.479+05:302013-04-03T19:42:02.479+05:30ඔබ කියන දේ බොහෝ දුරට හරි මට තේරෙන හැටියට. ජීවිත අත...ඔබ කියන දේ බොහෝ දුරට හරි මට තේරෙන හැටියට. ජීවිත අත්දැකීම්,අවබෝධය මදි වෙන විට ප්‍රශ්න වලදී ඔය වගේ දේ තත්ත්ව වලට පත් වෙන්න පුළුවන්. මේ පියාටත් ඒ තත්වය පොදුයි.

එතනින් එහාට මම යමක් කියන්න කැමතියි. මම මේ දේවල් ගැන එහෙමට දන්නේ නැහැ. මම කියන දේක වැරදි දෙයක් තියෙනවානම් මහවෙදනා නිවැරදි කරයි.

මානසික වෙනස්වීම් වලට මනස වගේම මොළයේ විවිධ දේත් බලපාන්න පුළුවන්. ව්‍යුහාත්මක වගේම ජෛව රසායනික සංයුතීන්. තවත් දේ ඇති. මේ දේවල් ස්වභාවිකව පිහිටන ආකාරය එක් එක් අයගෙන් යම් මට්ටමකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඕනෑම විටක මේ දේවල් අදාළ දේ වල බලපෑම් වලින් වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන් රසායනික සංයුතිය. මම අහල තියෙන විධියට සිතුවිලි, කායික,මානසික ප්‍රතිචාර ඇති වීමට මෙවගේත් බලපෑමක් තියෙනවා. ඒ නිසා අපට මේ කාරණයේදී තමන්ට සාපේක්ෂව හිතුවොත් මේ පියා ගැන නිවැරදිම තක්සේරුවකට එන්න අමාරු වෙය් කියල මට හිතෙනවා.

මේ පියාම යම් යම් අසීරු අවස්ථා වලදී ඉවසීමෙන් බුද්ධිමත්ව කල යුතු දේ කරලා තියෙනවා, නමුත් ඔහුට මෙතනදී ප්‍රශ්නයක් වුනේ ඒ තරම් සංකීර්ණ ප්‍රශ්නයක් නෙවෙයි.

මීට
මේ කියැවෙන පියාගේ පුතා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-50325165021570720802013-04-03T19:31:27.028+05:302013-04-03T19:31:27.028+05:30Mathalan...
"we will learn of books and men ...
Mathalan...

"we will learn of books and men and learn to play the game..."
- Sapatheru Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-85050769228529502722013-04-03T19:14:17.128+05:302013-04-03T19:14:17.128+05:30කතා, මම දන්නෙ නම් භූතයෝ පහයි, බුදු දහමේදී නම් හතරය...කතා, මම දන්නෙ නම් භූතයෝ පහයි, බුදු දහමේදී නම් හතරයි. ආකාශ බුදුදහමේදී නැහැ නොවැ. අනෙක් පහ අතරින් පඨවි වැඩි වුනාම සිත රෝගී වෙනවා, ඒ තමස. තේජ නිසා සිතේ රජස් වැඩි වෙනවා. ආපෝ නිසා තමස වැඩි වෙනවා. නැවත වායුත් ඒ වගේ. ඒ නිසා සත්ව වැඩි කළ යුතුයි.

මම දන්න භූතයෝ ඔච්චරයි. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-55645742286309887602013-04-03T19:09:08.041+05:302013-04-03T19:09:08.041+05:30ඇත්ත වගේ සිත අලවන, සිත පුබුදන, සිත රිදවන තවත් යමක්...ඇත්ත වගේ සිත අලවන, සිත පුබුදන, සිත රිදවන තවත් යමක් වේද ගිම්. මා නම් සිතන්නේ එසේ යමක් තවත් නැත කියායි. එනිසා,
සිත මහ පුදුම තැනක්,
දිදුළන මහරු මිණක්,
හසරැල් වතල වතක්,
විටකදී නොනිම් දුකක්,
සිත මහ පුදුම තැනක්. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-69127296052057327182013-04-03T19:03:36.887+05:302013-04-03T19:03:36.887+05:30මගේ අදහස නම් සිතේ අරුමය කිසිදා හෙලිකරගත නොහැකියි. ...මගේ අදහස නම් සිතේ අරුමය කිසිදා හෙලිකරගත නොහැකියි. ඒ සදහා උතුම් නිවන් මඟටම පිවිසිය යුතුයි. වෙනී කිම වීරිය නොකරන්නේ?Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-5135623782620335402013-04-03T18:00:40.524+05:302013-04-03T18:00:40.524+05:30සියල්ලට මුල සිත කියායි මා නම් සිතන්නේ.
බූතයෝ ඉන්...සියල්ලට මුල සිත කියායි මා නම් සිතන්නේ.

බූතයෝ ඉන්නේත් සිතේ. ඔය පියාට වැහී ඇති පරම්පරා භූතයා පියාගේම සිතේ කාලයක් වසාගෙන තිබුණු සිතුවිල්ලක් පමණයි.

ඉඩම් ගැන කියනවා නම් මොන බෝධිසත්වයා වුනත් අන්තිමේදී ඉඩම් නිසා වෙනස් වෙනවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-59425878736453444532013-04-03T16:57:02.644+05:302013-04-03T16:57:02.644+05:30මේ පියාගේ චරිත ස්වභාවය ගැන , දැන් ඉන්න තත්වය ගැන හ...මේ පියාගේ චරිත ස්වභාවය ගැන , දැන් ඉන්න තත්වය ගැන හිතන කොට මට හිතුනේ ඔහු මෙතරම් තත්වයකට වැටුනේ කොහොමද කියල .

සිත මහ පුදුම තැනක් නිසා අමාරුයි ඔහුගේ සිත ගැන කියන්න අපිට . ඇත්ත දැනගන්න කම් බලාගෙන ඉන්නවා .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-54886798688873080702013-04-03T16:44:29.780+05:302013-04-03T16:44:29.780+05:30"සිත මහ පුදුම තැනක්" මට හිතෙන්නෙ නම් සිත..."සිත මහ පුදුම තැනක්" මට හිතෙන්නෙ නම් සිතේ තියෙන මහා අරුම පුදුම සියල්ලම එක ජීවිත කාලෙකදි එළිදරව් කර ගන්න බැරි වෙයි වගේ...එක කොටස ගානෙවත් සුද්ද කරලා ගත්තොත් ආත්ම ගනනාවකින් පුළුවන් වෙයි මයෙ හිතේ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-82712123136704112412013-04-03T16:21:06.565+05:302013-04-03T16:21:06.565+05:30පියාට ඇති නියම ප්රශ්නය ඊළඟ කොටසින් කතා කරනවා. අන්...පියාට ඇති නියම ප්රශ්නය ඊළඟ කොටසින් කතා කරනවා. අන්තිම කොටසින් මනස ගැන තව කතා කරමු. ස්තුතියි හිරු !!!Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-1006977804338590392013-04-03T16:19:26.973+05:302013-04-03T16:19:26.973+05:30ලෝකය කියන්නෙ කුමක් ද කියා බුදුන් වහන්සේ ලෝක සූත්‍ර...ලෝකය කියන්නෙ කුමක් ද කියා බුදුන් වහන්සේ ලෝක සූත්රයේත්, රෝහිතස්ස සූත්රයේත් දක්වා තිබෙනවා. ඹබයක් තරම් උස මේ ශරීරය තුළම තමයි ඒ අනුව ලෝකය තිබෙන්නෙ. එනම් අපිට තිබිය යුත්තේ ජීවිතාවබෝධයයි. මොන උපාධි තිබ්බත් වැඩක් නැහැ ඒ ජීවිතාවබෝධය නැතුව. ඔබ හරි රාජ්.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-11094625829735249962013-04-03T16:16:21.633+05:302013-04-03T16:16:21.633+05:30ඔබ කියන කාරණය මඟ හරින්න බැහැ. හැබැයි මේක නම්.........ඔබ කියන කාරණය මඟ හරින්න බැහැ. හැබැයි මේක නම්...... අපි පස්සෙම බලමු. ඔබේ නිර්භීත්කම සහ ජීවිතාවබෝධය පිළිබඳ මම නම් බොහොම තෘප්තිමත්. වියයුත්තේ එයයි මාතලන්. පැමිණි දුක් පැණි රසයි නොවැ.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-73939458901579194412013-04-03T16:14:10.227+05:302013-04-03T16:14:10.227+05:30ඔව් මේක ඇත්ත කතාවක් නිසා ඉක්මනට ලියන්නම්. කියවලා ව...ඔව් මේක ඇත්ත කතාවක් නිසා ඉක්මනට ලියන්නම්. කියවලා වැඩක් ගන්න. බොහොම ස්තුතියි! Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com