tag:blogger.com,1999:blog-3353470703579557654.post1420873989801516396..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: මඳසරුභාවයට විකල්ප ප්‍රතිකාර. ( කරලා බලන්න.)Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3353470703579557654.post-31714528887410689682017-09-19T23:03:17.850+05:302017-09-19T23:03:17.850+05:30ape marrikarala aurudu 12 gataluwak nae. iui 5 ka...ape marrikarala aurudu 12 gataluwak nae. iui 5 kala.karanna hake seyalla kala. namut ape asarani.dan daruwek ganna hoyanawa Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-54338154517632531842015-07-26T10:44:24.120+05:302015-07-26T10:44:24.120+05:30කාම අසාවක් නෑතිව කොහොමඩ ශිශ්නය කෙලින් වෙන්නේ?කාම අසාවක් නෑතිව කොහොමඩ ශිශ්නය කෙලින් වෙන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-55081421847823690182014-10-07T22:06:32.440+05:302014-10-07T22:06:32.440+05:30එහෙම වෙන්නේ පූසාරිට කියල කර ගත්තම තමා...එහෙම වෙන්නේ පූසාරිට කියල කර ගත්තම තමා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-18919558976377916482011-10-24T10:03:23.168+05:302011-10-24T10:03:23.168+05:30බුදු දහම අපේ ජිවිත වලට මොනතරම් සම්බන්දද කියල මේ ලි...බුදු දහම අපේ ජිවිත වලට මොනතරම් සම්බන්දද කියල මේ ලිපි සහ කොම්මේන්ට්ස් කියෙව්වම තේරුම යනවා. මම හිතන්නේ අපේ සංඝ රත්නය බණ දේශනා කරනකොට එහි විද්‍යාව සමග ඇති පැහැදිලි සම්බන්ධය පෙන්වා දෙනවනම් මිනිස්සුන්ට ගොඩක් වටීවි. අපේ මාධ්‍යය මේවා ගෙන කීමට හිරිකිතයක් දැක්වීම සහ නොයෙක් කුණුහරුප උලුප්පා දැක්වීම ගැන ඇත්තේ කනගාටුවකි. මේ බ්ලොග් එකට සුභ පතනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-33747200936766303292011-07-31T00:34:39.255+05:302011-07-31T00:34:39.255+05:30මාරය - මම මේක කියන එක දාලා වැඩකුත් නැත්ව ඇති. මොකද...මාරය - මම මේක කියන එක දාලා වැඩකුත් නැත්ව ඇති. මොකද මේක මාරයාට යන්නෙ නැති නිසා. මම මේකෙ ඔක්කොම කමෙන්ට් කියෙව්වෙත් නෑ. ඒත් මේක දැක්කම මම දාන්න හිතුවා.

පින් බිම් වල පින් තියෙන ගන්දබ්බයන් ඉන්නවා කියන කතාව බොරු එකක්. එහෙම ගන්දබ්යො කියන්නෙ තමන්ට ශරීරයක් හොය හොයා යන එවුන් ජාතියක් නෙමේ. ඒක මේ නූතන මනෝ විද්‍යාවෙන් හදාගත්ත බොරුවක්. බුදු දහමට අනුව කෙනෙක් මැරුනම චුති සිතට අනුව ප්‍රතිසන්දියක් පිහිටනවා. කාටවත් තමාට ඕන තැනකට යන්ට බෑ. ඒක වෙන්නෙ කර්මය හා චුති සිත අනුව. තමන්ට ඕන තැනට යන්ට පුලුවන්නම් කවුරුත් සතුත් වෙලා ඉපදෙන්නෙ නෑනෙ. සල්ලි තියෙන වැදගත් පවුල්වලට වැඩියෙන් ළමයි හම්බවෙන්න්ත් ඕනෙ. මොකද කවුරුත් කැමති වෙන්නෙ ඒවටනෙ.අසුරයාhttps://www.blogger.com/profile/16042558187848979754noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-72600131108089122572011-07-23T18:03:42.334+05:302011-07-23T18:03:42.334+05:30modayi nemodayi neRavindunoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-47310722372111992232011-06-29T21:57:04.097+05:302011-06-29T21:57:04.097+05:30මේ ලිපිය කසාද බැඳපු, බඳින්න ඉන්න අය අනිවාර්යෙන්ම ක...මේ ලිපිය කසාද බැඳපු, බඳින්න ඉන්න අය අනිවාර්යෙන්ම කියවිය යුතු - පිළිපැදිය යුතු ලිපියක්. මම හිතන්නේ සමීර කියා තිබෙන්නා වගේම ඔය ක්‍රියාකාරී ශක්තිය විඥානය විය යුතුයි කියලා.  මම ඔය ගැන පොඩි පෝස්ට් එකක් කලා මගේ දැක්ම ගැන කියලා.

ඉදිරියටත් දැනුම ලබාදෙන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා.චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-42208425093597169822011-06-29T18:57:22.266+05:302011-06-29T18:57:22.266+05:30ධාර්මික බවින් භක්තිමත් වුද සහ ආදර බැම්මෙන් ශක්තිමත...ධාර්මික බවින් භක්තිමත් වුද සහ ආදර බැම්මෙන් ශක්තිමත් වුද සිතට විශ්වකර්ම කල හැකි බවනේද ඔබ කියන්නේ!

එය අප සැම තුල පහන් හැඟුම් ජනිත කරවයි!

ඉතින් තව වෙනත් විදියේ දුක්බර කතාන්දරත් නවීන ව්ද්‍යාව තිරිසන් වැඩට යොදන අවස්තාද තියෙනවා.

ඉන්දියාවේ සමහරුන් ඉපදුනු ගැහැනු ලමයින්ගේ ලිංග පරිවර්තනය කරනවා පිරිමි ලමයින් බවට, මේ පිරිමි ලමයින් වඳ බව දැන දැනම;
දන්නවානේ ඉන්දියවේ පියාගේ නම ගෙනියන්න පුතෙකු ඉන්න ඕනයි කියන දේ මුල බැස ඇතිතරම්,සහ දුවෙක් පවුලට බරක් යයි පිලිගැනීම.

වඳ හරි පුතෙක් වගේ එකෙක් ඉන්න ඕනේ!

කාට හෙන ඉල්ලන්නද?Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-53173503892828594362011-06-29T10:02:16.062+05:302011-06-29T10:02:16.062+05:30රන්දිල් නඟා,
මම ඔබගේ කමෙන්ටුව බලල බොගෝම සතුටු වුනා...රන්දිල් නඟා,
මම ඔබගේ කමෙන්ටුව බලල බොගෝම සතුටු වුනා. ඔයා හරියටම හරි. අපි විවාහ වෙන්නේ ඉක්මනට අපේ දරුවො හදන්න තමයි. මිනිසාට කල හැකි හොඳම සේවය තම ජීවය අඛන්ඩව පවත්වා ගැනීමට තම දායකත්වය ලබා දීමයි. නැත්නම් ලෝකය ඉක්මනටම පාලු කතරක් වේවි.
ඔබට ඉතාමත් ස්තුතියි, ඔබගේ අත්දැකීම බෙදා ගත්තට. ඔබට, ඔබගේ සැමියාට හා ආදර දියණියට වාසනාවන්ත අනාගතයක් පතමි. දිවිය සරු වේවා.

ඇනෝ මල්ලී,
ඔබගේ ප්‍රශ්නයට මගෙන් නොවුනත් ප්‍රමාණවත් පිලිතුරක් ලැබුනා අපේ මිත්‍රයගෙන්. කිසි දේකට බය වෙන්න එපා. රැවුල නෙමේ සරු භාවයේ මිම්ම. නමුත් සැක නම් වෛද්‍යවරයේක් මුන ගැසෙන්න.

ලකී,
ඔබ වැනි මිත්‍රයන් ලැබීමට අපි හරිම ලකී. ඔබ දැන් මගේ හොදම රසිකයෙක්. මම අළුත් ලිපියක් ලියූවිට බලනවා ඔබ මොනවද කියන්නේ කියලා. ස්තුතියි.

ඉඳුනිල්,
ඔබ මට බොහෝ ශක්තිය දුන් කෙනෙක්. ඔබටත් මම ප්‍රාර්ථනා කරනවා. සරු දිවියක්. තවත් ලියන්න. ඔබගේ බ්ලොග් අඩවිය ඉතාම හොදයි. නැහැ, මම දන්න තරමින් එහෙම ගැටුමක් නැහැ. ඒත් මේ අවස්ථාවට එන්නේ කර්ම විපාක අනුවනේ.

ඇනෝ, ජ්යෝතිෂලංකාගේ ගැටළුව මටත් ඇති වුනා. ඒත් මම කියන්නේ ඔබ හරි, බදින්න පරක්කුනම් දරුවෙක් හදලා හරි බදින එක හොදයි. ජය සතුට පතනවා.

සමීර, ඔබ ගැන මට කියන්න තියන්නේ ඔබ හරියටම හරි. ඒත් මම මේ ගන්ධබ්බ කියන වචනේම යොදා ගන්නේ මේක මිනිස්සුන්ට තෙරුම් කරන්න ලේසි නිසයි. විඤ්ඤාණය කිව්වම ටිකක විතර කට්ටිය පටල ගන්නවා. හැබැයි මේක අපි දෙන්නට විසඳ ගන්න අමාරුයි. මේ ගැන වාද විවාද කරලා තමයි අනුරාධපුර යුගයේදී මහා විහාරයයි. අභගිරියයි වෙන් වුනේත්.
ජය!!!

ජ්‍යෝතිෂලංකා,
ඔබත් මම ඉතාම ප්‍රිය මිත්‍රයෙක්. ඔබට මම ගොඩක් ණයයි. ඔබලා තමයි මගේ බ්ලොග් අඩවිය මේ තත්වයට ගෙනාවේ.
ජය!!

ඩිලාන්,
මේ දෙවල් ඉගෙන ගන්න කතෝලික හෝ වෙනත් ආගමික වීම ප්‍රශ්ණයක් නෙමේ. මේ තමයි ස්වභාව ධර්මය. අපි කාටත් පොදු දේ. මම පාසැල් ගියේ 1- 13 වනතෙක්ම කතෝලික පාසැලකට. ඒක අද මට විශාල උදව්වක් වෙලා. මගේ ඒ දැනීම නිසා මගේ කතෝලික රෝගීනට ප්‍රතිකාර කිරීම ඉතාමත් පහසුයි. ඉගෙන ගන්න වයසක්, විෂයක්, තැනක්, පුදගලයෙක් නැහැ. හැමෝගෙන්ම අපි ඉගෙන ගත යුතුයි. ඔබට ස්තුතියි. නිතම මේ පැත්තේ එනවට සහ මොනවා හරි දිරියක් වෙනවට.
ඔබටත් ජය!!

නඳී නඟා,
සතුටුයි නිතර මේ පැත්තේ එනවට. ඔබට අවශ්‍ය පිලිතුර මගේ මිත්‍රයා මාරයා මල්ලී දුන්නා. ප්‍රතිකාර කල යුතුයි. ඒත් හරි විදියට නැත්නම් මුදලත් කාලයත් මානසික සුවයත් දෙක තුනම නැති වෙනවා. ඔබටත් දැන් වෙද ගෙදරම සාමාජිකාවක් වෙලා නේද?
ස්තුතියි.

අන්තිම අනෝ,
ඒත් මම බැලුවා කලින් ඇඩ්වාන්ස් පේ කලාද කියලා. කොහොම වුනත් එකයි. ස්තුතියි.

ගිම්හානි,
මම මේ ගැන එතරම් කථා කරන්න කැමති නැහැ. මට මේ ගැන මගේම අත් දැකීම තියනවා. මම ඔය තැනක පුහුණුවෙලා තියනවා. ඒ ගැන මට එයිට වඩා කියන්න අමාරුයි. සමාවෙන්න.!!

පොඩිගමයා,
ස්තුතියි පොඩි ගමයා. මම ඉතාම ආසයි ඔබගේ විවේචනාත්මක ලිපි සහ කමෙන්ටු වලට. මම නිතරම ලොග් අඩවියට ලොග් වෙනවා.
ජය, සතුට, සාමය!!!!වෙද ගෙදර මහ වෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-67472874533129312062011-06-29T09:53:22.360+05:302011-06-29T09:53:22.360+05:30හොඳ ලිපියක් වෙද මහත්තයෝ.
-පොඩිගමයාහොඳ ලිපියක් වෙද මහත්තයෝ.
-පොඩිගමයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-18298908028834033802011-06-29T09:16:35.958+05:302011-06-29T09:16:35.958+05:30ඔන්න ඉතින් තවත් ප්‍රශ්නයක්.
සමහර අය ලංකාවේ පෙර අපර...ඔන්න ඉතින් තවත් ප්‍රශ්නයක්.
සමහර අය ලංකාවේ පෙර අපරදිග ප්‍රතිකාර කරල කරල
ප්‍රතිඵලයක් නැති උනාම ඉන්දියාවේ යනවා.අනේ ඉතින් ගිහින්
මෙන්න ශෝක් එකට බබෙකුත් හදාගෙන එනවා. මේ කුමන හාස්කමක්ද?
ඔබතුමාගේ ඊලඟ ලිපියට මේ අදහස් උපකාරවෙයි කියා සිතනවා.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-77805802191817368202011-06-29T08:48:19.509+05:302011-06-29T08:48:19.509+05:30@JHOTHISHALANKA & others : හෆ්ෆා මගේ අතින් වස ...@JHOTHISHALANKA & others : හෆ්ෆා මගේ අතින් වස වැරද්දක් නේ වෙලා තියෙන්නේ. ලොලේ ලොල්

මට කියන්න ඕනි වුනේ, බැඳලා අවුරුද්දක් වෙන කොට බබාට මාස 2යි කියලා.

මීට,

අන්තිම ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-28407960188465206492011-06-29T08:29:13.927+05:302011-06-29T08:29:13.927+05:30ලිපිය වගේම දාල තියන කොමෙන්ටු වලිනුත් ගතයුතු දේ බොහ...ලිපිය වගේම දාල තියන කොමෙන්ටු වලිනුත් ගතයුතු දේ බොහොමයි.

මමත් දන්න කෙනෙක් ඔහොම දරුවො නැතුව ඉදලා,දැන් අවුරුදු 8කට පස්සෙ නිවුන් දරුවන් දෙන්නෙක් ඉන්නව.අර කීව වගේ කෘතීම ක්‍රමයක් තමයි යොදාගන තියෙන්නෙ.

තවත් තරුණ ගුරුවරු ජෝඩුවක් හිටියා,එයාලත් විවාහ වෙලා වසර ගනනාවක් ගියත් දරුඵල තිබ්බෙ නෑ.පරීක්ශණ වලට අමතරව එයාලා නම් ආගමික කටයුතු ගොඩක් කරා.බබ්බු හම්බවෙන්න ඉන්න අයට දානමාන එහෙමත් දුන්න.උඩමලුවට ගිහින් බෝඪිපූජා එහෙමත් කරා.දැන් දුවයි පුතයි දෙන්නෙක් ඉන්නව.

තව ගුරුවරියකගෙ බබාල 7දෙනෙක් විතර හම්බවෙන්නම ගිහින් නැතිවුනා,පිලිසිදගන නැතිවෙලා යනව,පස්සෙ එයානම් වෙන ලමයෙක් අරන් හදාගන්නව.ඔය කියන කිසිම ක්‍රමයක් එයාට හරි ගියේ නෑ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-47210573856193093922011-06-29T01:34:38.884+05:302011-06-29T01:34:38.884+05:30අද නම් ගොඩක් දේ දැනගත්තා,වෙද මහත්තයා, ඇනෝ,මාරයගෙන්...අද නම් ගොඩක් දේ දැනගත්තා,වෙද මහත්තයා, ඇනෝ,මාරයගෙන්. ඇත්තම කිව්වොත් මේවා මම දන්නේ නෑ අන්යාගමිකයෙක් හින්දා. බුදධාගමේ හැටියට මේ පැහැදිලි කිරීම් ගැන.ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-50384462984542649142011-06-28T22:14:07.086+05:302011-06-28T22:14:07.086+05:30@අන්තිම ඇනෝ
ඔක්කොම හරි විවාහ වෙලා මාස දෙකෙන් බබෙක...@අන්තිම ඇනෝ
ඔක්කොම හරි විවාහ වෙලා මාස දෙකෙන් බබෙක් ලැබුනා කිව්වම මාව කරකවල අතෑරියා වගේ

@වෙද මහතා
මේ වගේ වටිනා ලිපි ලිවීම ගැන ඔබතුමාට නැවත නැවතත් ස්තූතියි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-18512226676295624162011-06-28T21:16:49.626+05:302011-06-28T21:16:49.626+05:30වෙද මහත්තයට බොහොම ස්තුතියි මේ ඉතා වැදගත් ලිපි පෙලට...වෙද මහත්තයට බොහොම ස්තුතියි මේ ඉතා වැදගත් ලිපි පෙලට ............................ , මාරයා ගෙ කොමෙන්ට් 1 ක ලිපිය ශක්තිමත් කරල තියන්වා මෙවැනි සන්වාද හරහා විවිධ විශය ක්ශෙෂ්ත්ර සම්භන්ධව බුද්ධිමතුන්ගේ අදහස් මගින් පෝශනය විය හැකියි ............ ,

කලලයක් සම්පූර්ණ වීමට එනම් පින්වත් දරුවකු උපත ලැබීමට වින්ඥාණයක් මව් කුස පිලිසිද ගැනීම අත්‍යාවශ්‍යයි ,

නමුත් මම ගන්ධබ්බයා යන්න පිලිගන්නේ නෑ එය " වින්ඥාණය " ලෙස නිවරදි විය යුතුයි .sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-64967331295085483682011-06-28T19:53:48.184+05:302011-06-28T19:53:48.184+05:30අවුරුදු 27 ඇනෝ : මගේ වයස ඊට ගොඩක් වැඩියි. විවාහ වෙ...අවුරුදු 27 ඇනෝ : මගේ වයස ඊට ගොඩක් වැඩියි. විවාහ වෙලා මාස 17 යි. දරුවට මාස 15.මගේ "මූණේ" රැවුල නෑ. හැමෝගෙම සරු භාවය රැවුලෙන් මනින්න බැ.කොහොම වුනත් සැක නම වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙන්න. හොඳ හැදී දැඩි පිරිමි ඉන්නවා මද සරු අය. මොන දෙයට වුනත් හිත හිතා විඳවන්නේ නැතිව ඉක්මනින් විසඳා ගන්න එක හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-29729208426358833152011-06-28T19:43:28.581+05:302011-06-28T19:43:28.581+05:30මුල් ලිපි වලට කදිම අතිරේකයක්.
මම දන්නා බටහිර වෛද...මුල් ලිපි වලට කදිම අතිරේකයක්.

මම දන්නා බටහිර වෛද්‍යවරක් ඉන්නවා, ළදරු අවධියෙදී මට ප්‍රතිකාර කරපු. මට වයස 30යි.එතුමාගේ දරුවට අවුරුදු 10යි.හේතුව දිගු කාලයක් දරුවන් නොලැබීම නිසා ඇමෙරිකාවේදී IVF සහය ගැනීම, මම දන්නා විදියට ලංකාවට ඒ තාක්ෂණය එන්න කලින්. වෛද්‍ය දැනුමත් , ධනයත් තියෙද්දී අවුරුදු 20 ක් තිස්සේ දරුවන් ලබා ගන්න මොන තරම් ඔවුන් උත්සාහ කරන්න ඇතිද ?

මගේ කතාවත් බොහෝ දුරට RanDil ගේ කතාවට සමානයි.

පොඩි ගැටළුවක් තියෙනවා. සීමිත කළල නිසා ගන්ධබ්බයින් අතර ගැටුම ඇති වනවා වෙන්න පුළුවන් නේද ?ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-88292728972146903822011-06-28T18:15:38.740+05:302011-06-28T18:15:38.740+05:30අද නම් කියවන්න දේවල් මහ ගොඩයි.වෙද මහත්තයාගෙ පොස්ට්...අද නම් කියවන්න දේවල් මහ ගොඩයි.වෙද මහත්තයාගෙ පොස්ට් එකයි, ගිම්හානි නගාගෙ ප්‍රශ්න, ඇනෝගේ අතිරේක දැනුම, මාරයාගෙ බණ සහ බ්ලා බ්ලා බ්ලා..රන්දිල්ගෙ අත්දැකීම් , මේක අද දැනුම් සාගරයක් වෙලානෙ..

රෑ වෙලා නිවිසැනසිල්ලෙ කියවලාම අදහසක් එකතු කරන්නම්.ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-86523626414307218932011-06-28T18:12:08.336+05:302011-06-28T18:12:08.336+05:30weda mahathmaya mata dan 27k wenawa. ath mune raul...weda mahathmaya mata dan 27k wenawa. ath mune raula wawela tiyenne bohama poddai.meka mata manasika wadayak wela .meka mada saru bawaya pilibada pashnayakda?pathi karmayak kiyanna puluwani nam loku udauwakAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-33983148973669892152011-06-28T15:10:56.175+05:302011-06-28T15:10:56.175+05:30මට මතකයි ඔබතුමාගේ පසුගිය ලිපියක සදහන් කලා මේ සදහා ...මට මතකයි ඔබතුමාගේ පසුගිය ලිපියක සදහන් කලා මේ සදහා වැදගත් රසායනිකයක් සොයාගත්තා කියල එක්තරා අචාර්යවරයෙක්. ඒත් ඒක දියුනු කරන්න ලැබිය යුතු සහයෝගය ලැබුනේ නැති බවත්. මොනතරම් අභාග්‍යසම්පන්න තත්වයක්ද?මේවා කාගේ කර්මද කියා වටහාගත නොහැකියි.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-46361848597867638172011-06-28T15:08:56.961+05:302011-06-28T15:08:56.961+05:30තල්මස්සු අස්සේ හාල්මැස්සෝ කරක් ගහනවා වගේ වෙයිද මන්...තල්මස්සු අස්සේ හාල්මැස්සෝ කරක් ගහනවා වගේ වෙයිද මන්දා මං කියන්න යන දෙය. කොහොම වුනත් මටත් විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන් මහා වෙදනා අයියා කියන්නේ අපට විශ්වාස කරන්න පුළුවන් ඇත්තක් ගැන බවයි. මීට කලිනුත් සමහරවිට වෙනත් තැන්වල කොමෙන්ට් වලදී මේ ගැන මං කියලා ඇති. ඒත් දැනුත් කියන්නම්. අවුරුදු 6ක පමණ ප්‍රේම සම්බන්ධතාවකින් පසුව විවාහ වන්නට වරම් ලැබුනු අපි දෙන්නට හිතුනේ අපි ඉක්මනින්ම දරු පැටියෙකු ලබා ගත යුතු බවයි. අපි විවාහ වෙලා ගියේ නුවර. පහුවදාම දළදා මාලිගාවට ගියා. එහිදීත් දෙන්නා කථා වෙලා නොවුනත් පසුව දැනගත්ත විදිහට දෙන්නම ප්‍රාර්ථනා කරලා තිබුනු දේ අතර මුලින්ම දරු පැටියෙක් හිටියා. ඊට පස්සේ විවාහ උත්සව කටයුතු වලින් පසුව කැළණි විහාරයට ගිය අවස්ථා වලදීත් පැතුවේ අයියා කියලා තියෙන විදිහටම තමයි. ඒ වගේම අපි ඉස්සර ඉඳන්ම ආව ගිය දේවාලයක් තියෙනවා, ගම්භාර දෙවියන්ගේ. ඒ දේවාලයට ගියපු හැම විටමත් පැතුවේ දරුවෙක්. ඉතිං අයියාට කියන්න අපි බැන්දේ 2008 දෙසැම්බර් 5 අපේ දුව ඉපැදුනේ 2009 සැප්තැම්බර් 7. :) හරියටම මාස 9යි දවස් 2යි. පසුකාලීනව දරුවෙකු යන මාර්ගය බොහොම දුරට දෙමව්පියන්ගේ ක්‍රියා කලාපය මත රඳා පවතීවි. දෙමව්පියන් යහපත් නම් දරුවා කරන සුළු සුළු වැරදි වලින් මුදවාගෙන යහපත් කෙනෙකු කරන්න පුළුවන්. දෙමව්පියන් අයහපත් නම් දරුවාටත් ඒ තත්ත්වය බලපානවා නේද? කොහොම වුනත් දරුවා විශාල පාපයක් කරපු කෙනෙක් හෝ අධික පුණ්‍ය ශක්තියක් ඇත්තෙක් වුනොත් දෙමව්පියන් කොහොම වුනත් ඔහු හෝ ඇය ගෙනා දේ අනුව යන බව මගේ විශ්වාසයයි. අපි අපේ දුවට දෙන්න පුළුවන් හොඳම පරිසරය දෙනවා. ඒක විශ්වාසයි. එම නිසා ඇයගේ අනාගතය දිදුලාවි. දැනට තත්ත්වය කියනවා නම්, ඇය කරන කරන හැම දෙයින්ම අපට හිතෙන්නේ අපි මුල පටන්ම පතපු පැතුම නේද මේ අපේ ඇස් පනා පිට දිදුලන්නේ කියලා. සමහරවිට කෙනෙක් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියා දැනගත් මොහෝතේම, "අයියෝ" කියලා හිත නරක් කරගන්නවා. එහෙම නොවී, අනේ දරුවෝ අපේ ගාවට එන්න වගේ සිතුවිල්ලෙන් හිටපු අපේ ගාවට ආව අපේ දෝණි ඇගේ නම රනුලිමා (මවට රන් ආලෝකය) සේම මටත් මගේ සැමියාටත් ආලෝකයක්. ඉතිං අයියේ, දිග කොමෙන්ට් එකක් ලිව්වා. සතුට වැඩි කමට ලිව්වේ. මේ ලිපිය කියවන සහෝදර සහෝදරියන්ටත් කියන්න තිබෙන්නේ, කවදා හරි දරුවෙකු ඔබට අවශ්‍යයයි කියා සිතුනු විට මේ මහා වෙදනා අයියා පවසා ඇති ආකාරයටම කටයුතු කරන්න. ඔබට ඵලදායී ප්‍රතිඵල ලැබේවි. ඒක ස්ථිරයි.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-35590742785534072962011-06-28T14:40:50.430+05:302011-06-28T14:40:50.430+05:30ගිම්හානි,
ඔව් ඔය මොනවා කලත් වැඩක් නැහැ. හැම දේටම ව...ගිම්හානි,
ඔව් ඔය මොනවා කලත් වැඩක් නැහැ. හැම දේටම වඩා වැදගත් දේ තමයි හිත. හිත නොහදා මොනවත් කරන්න බැහැ. ඒ නිසා අපි මේ කරන්නේ එවැනි අයට පොඩි සේවයක්. මොකද අද සල්ලි රජවෙලා තියන ලෝකෙක මේවැනි කාරනා ගැන රෝගීන් සමඟ කථා කරන්නේ නැහැ අපේ වෛද්‍යවරු. බෙහෙත් විතරක් නෙමෙයි. තාක්ෂණය විතරක් නෙමෙයි, මේ හැමදේම අවශ්‍යයි.
ස්තුතියි ඔබට.

ඇනෝ,
ඔබට ස්තුතියි. ඔබ කිව් කාරනා හරි. ඒත් වෙන අයගේ ශුක්‍රාණු නම් මේ ක්‍රම වලදී ගන්නේ ඒ රෝගියා දැනුවත්ව තමයි. ලංකාවේ නම් මොන වෛද්‍ය ක්රමයකවත් තාම එහෙම දෙයක් කරලා නැහැ. හැබැයි දෙදෙනාගෙම ලිඛිත අවසරයෙන් නම් දැනටත් කරනවා. ඔබට ස්තුතියි.

මාරය මල්ලී
මම දන්නවා ඔබ මේ දෙවල් ඉතාම හොදින් දන්න බව. කොහොමත් ඔබ කිව් කාරණා සඳහන් වෙනවා චේතනා 1,2, 3,4, සූත්‍රවල ඉතාම ලස්සනට. ඔබගේ පරීක්ෂණ ගැන මගේ හිත ගියා. බලමු දවසක යමක් කරන්න. තාම අපි අසදුස මිත්‍රයෝ නොවැ.
නමුත් ඔබගේ ලිපියක් තරම් දීර්ග කමෙන්ටුව මගේ ලිපියට ආලෝකයක් සැපයූවා. මට ඕනෙත් ඒකයි. අපි හැමෝම මේවා ගැන දන්න දන්න දේ ගැන කථා කරමු. ඒක කාට හරි ප්‍රයෝජනයක් වෙයි.වෙද ගෙදර මහ වෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-48223751195435961652011-06-28T14:22:19.220+05:302011-06-28T14:22:19.220+05:30ස්තුති ඇනෝට හා මාරයා අය්යට. ඔබලාගේ අදහස් ඉතා වැදගත...ස්තුති ඇනෝට හා මාරයා අය්යට. ඔබලාගේ අදහස් ඉතා වැදගත් .
මාත් මේ රටේ නැති ප්‍රශ්න පටලවන්නේ මෙතුමාට තාම විවාහවීවත් නැති මා වෙනුවෙන් නොවේ . කාට හෝ මේ ප්‍රශ්න ඇසීම තුලින් ප්‍රයෝජනයක් වේයි.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-84162604711249584922011-06-28T14:14:43.928+05:302011-06-28T14:14:43.928+05:30අනිත් කාරණාව තමා ගැබ් පෙලහර පැවැත්වීම..ඒ කාරනාවත් ...අනිත් කාරණාව තමා ගැබ් පෙලහර පැවැත්වීම..ඒ කාරනාවත් අද වෙනකොට සමාජයෙන් ගිලිහිලා යන දෙයක්..ඔය දොලදුක් කෑම කියන්නේ එයින් ශේෂ වෙච්ච ටිකක් විතරයි...

සමා වෙන්න ලිපියේ ඔබ කියන්න උත්සහ කල දේට වෙනස් පැත්තකට මේ කතාව ගියානං...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com