tag:blogger.com,1999:blog-3353470703579557654.post1364643422288459928..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: ආයූර්වේදය කාගේ බූදලයක්ද?Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3353470703579557654.post-56788324255684833132011-10-03T20:42:56.640+05:302011-10-03T20:42:56.640+05:30කන්න දෙනවනම්, අපට බොන්න දෙනවනම්, මොන කෙං ගෙඩියද තව...කන්න දෙනවනම්, අපට බොන්න දෙනවනම්, මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ, මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-70571637975188813952011-10-02T14:20:03.042+05:302011-10-02T14:20:03.042+05:30පරෙස්සමෙන්!පරෙස්සමෙන්!Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-28650757064453519202011-10-02T13:16:30.410+05:302011-10-02T13:16:30.410+05:30බොහොම අගෙයි ඔබ තුමාගේ උත්සාහය. රට බල්ලට ගිහිං නොවැ...බොහොම අගෙයි ඔබ තුමාගේ උත්සාහය. රට බල්ලට ගිහිං නොවැ තියෙන්නේ.. මොනවා කරන්නද..? මං නම් මෛත්‍රී භාවනාව පුරුදු කරණවා...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-31836281460557780222011-10-02T13:15:35.564+05:302011-10-02T13:15:35.564+05:30මේ ලිපිය හරිම වටිනවා.නියම විදියටම ලියවිලත් තියෙනවා...මේ ලිපිය හරිම වටිනවා.නියම විදියටම ලියවිලත් තියෙනවා.නළු නිලියො වෙළඳ දැන්වීම් වලට පෙනී හිටල කරන වැඩ හින්ද අපේ අය කොච්චර අමාරුවේ වැටෙනවාද?.මට මතකයි අපි පොඩි කාලේ ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් "මම කන්නෙම අහවල් සොසේජස් ජාතිය" කියලා ටී.වී වෙළඳ දැන්වීමකට පෙනී සිටිනවා ඒක දැකලා පුංචි අපිටත් සොසේජස් කන්න ඕන වෙනවා.මාධ්‍යත් මේවට වග කියන්න ඕන වෙද මහත්තයා.ඇයි මතකද? එක සැරයක් පුංචි ළමයෙක් පැහැරගැනීමක් ගැන ලංකාදීපේ පළවෙච්ච ලිපියක හොරු ඒ ළමයව සිහි නැති කරන්න ගත්ත බේතේ නමත් එක්කම පත්තරේ දාලා තිබුනා.තව ඒක ඕනෑම ෆාමසියකින් ගන්න පුළුවන් කියලත් දාලා තිබුනේ.අර ඉස්සර සූර්ය ග්‍රහණය වෙලාවෙ වධකහ සුදිය බිව්වම හැඩ වෙනවා කියලා කව්ද කෙනෙක් පත්තරේකට කියලා අනිත් අයත් ඒක කරන්න ගිහින් වෙච්ච අලකලංචිය මතකද?ඔය ටැබලොයිඩ් පත්තර තමයි අපේ රටට අනිතා වින්නැහිය අපේරටේ නිළියකට බබෙක් හම්බවෙන්න ඉන්නකොට ඒක නිළියටත් කලින් ඔය ටැබලොයිඩ් පත්තර කාරයෝ දැනගන්නවනේ.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-42629241149896270932011-10-02T10:58:50.127+05:302011-10-02T10:58:50.127+05:30අරුණි අක්කා,
ඔව් අක්කා අපි ලෝකෙට ඇහෙන්න හඬ නගනවා. ...අරුණි අක්කා,
ඔව් අක්කා අපි ලෝකෙට ඇහෙන්න හඬ නගනවා. ඒකනේ ඔබ වුවත් මේ ප්‍රතිචාර දක්වලා තියන්නේ. බලමු බලමු එක හීනෙන් එලිවෙන් නැහැලුනේ. තව දෙයක් මේ බෙහෙත හොඳ නම්, වැඩක් වේනම්, මේව ගෙන්වීමට මම එකඟයි. හැබැයි අපේ රටේ ජනතාව මේක පරීක්ෂා කරන්න යොදා ගන්නවට මම විරුද්ධයි. ඒක වුවත් කරන පිලිවෙලක් තියෙනවා ලෝක සම්මත පිලිවෙලක්.

අක්කට කියන්න මම මගේ පරීක්ෂණයකට අවශ්‍ය සාම්පල පිටරටකට යවා ගන්න වින්ද දුකක්. හැබැයි ඒක හරි ගියා නම් නම්බුව, ආදායම දෙකම රටට. නමුත් ආචාර ධර්ම කමිටුව අවසර දුන් නැහැ. මම දැන් වෙන රටක් එක්ක මේදේ කරනවා. ඒ රට ඒකට අවසර දුන්නා. පේනවනේ, මේ හැම නීතියම හරහට හිටින්නේ රටට වැඩදායකදේට විතරයි. ඒත් කට්ටිය එකතුවෙලා යටිමඬි ගහගන්න නම් මේවා ප්‍රශ්න නෙමේ.

දුකා,
මේකනේ මල්ලී මේක ඇවිත් හරිම පුදුම රටක්. දන්නවනේ අපේ දීපාල් ගොයියාගේ අර ගීතය. අන්න ඒක තමයි දැන් අපේ ජාතික ගීය විය යුතු.

ඩිලාන්,
ඔබ දන්නවද කලින් හිටියා සෙනවිරත්න වගේ නමක් තියන මෑන් කෙනෙක් ඔය පිළිකා රෝගීන් දෙව්ලොව යවපු. ඔය මෑන්ගේ ජාවාරම අල්ලන්න ගිහිනුත් අපි හොඳ පරිප්පුවක් කෑවා. මරන තර්ජනද අරවද මේවද .... ඒත් දැන් මෑන් නෑ. අපි දිනුවා. බලමු නේද මේ පාරත්...

ඇනෝ,
ඔබට ස්තුතියි.

ඔබ්සවර් අයියා.
ස්තුටියි අයියා. අපි බලමු.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-24727250446429274342011-10-02T06:58:12.441+05:302011-10-02T06:58:12.441+05:30මෙවැනි හෙළිදරව් කිරීමකට ඉදිරිපත් වීම ගැන මගේ ප්රණ...මෙවැනි හෙළිදරව් කිරීමකට ඉදිරිපත් වීම ගැන මගේ ප්‍රණාමය.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-15101887609147159952011-10-02T02:37:18.765+05:302011-10-02T02:37:18.765+05:30oba weni aya ape ratata tawa bihiwewaoba weni aya ape ratata tawa bihiwewaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-4423593782667594032011-10-02T01:27:00.137+05:302011-10-02T01:27:00.137+05:30ගොසිප් නිවුස් එක ගැන නම් කියන්නේ ..ඇත්තටම පිළිකාවක...ගොසිප් නිවුස් එක ගැන නම් කියන්නේ ..ඇත්තටම පිළිකාවකින් පීඩා විදින කෙනෙක්,,ඒ අයගේ පවුලේ අය..මේ වගේ බෙහෙතක් තියනවා කියපු ගමන් ඒක පස්සෙන් දුවනවා ඒකට ගොඩක් අත්දැකීම මට තියනවා...
ඇත්තටම මේවා රටට එළිකරද්දී මේව දකින එක්කෙනෙක් හරි අරවගේ පස්සෙන් දුවන එකක් නෑ මේ වගේ බෙහෙත් ගන්න...අත්හදා බලන බෙහෙත් අපේ රටට එනකන් බලධාරීන් ඇස් වහගෙන ඉන්න එකයි වැඩේ ඉතින්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-84286959134156541262011-10-02T01:14:11.578+05:302011-10-02T01:14:11.578+05:30මේ අර "පිළිකා බෙහෙතක් අත්හදා බලන්න ලංකාවේ රෝග...මේ අර "පිළිකා බෙහෙතක් අත්හදා බලන්න ලංකාවේ රෝගීන් යොදා ගනී" කියන ගොසිප් ලංකා එකේ ලිපිය එහෙම අදාල කාරනාවද?

මම නම් හිතන්නේ අපේ ආන්ඩුවේ මහත්වරු රට ජාතිය නගා සිටවන්න තමයි මේ වගේ වැඩ කරන්නේ . .

බලන්න අපේ රෝගීන් යොදවලා පර්යේෂන කරලා බෙහෙතක් නිෂපාදනය කරලා ඒක බටහිර ටරවලට විකුනනකොට අපිට ආඩම්බරයෙක් කියන්න පුලුවන්නේ "ලෝකෙන් උතුම් රට ලංකාවයි . . ලංකාවයි සිරි ලංකාවයි" කියල . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-7846056547830626572011-10-01T23:56:19.831+05:302011-10-01T23:56:19.831+05:30තතු කියා දැනුම් දීම ඔබ වැනි තතු දන්නා අය විසින් කළ...තතු කියා දැනුම් දීම ඔබ වැනි තතු දන්නා අය විසින් කළ යුත්තකි. ජයවේවා! ගෙන්වා ගන්නට අවශ්‍ය දෑ වෙනුවට පසුම්බිය තර කරගත හැකි දෑ ගෙන්වා ගැනීම රටට ඇති ආදරයක් නොවේ. ඒ හඬ නැඟිය යුත්තේ ද ඔබ අතරින් ම ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-88679670713402237342011-10-01T21:41:47.955+05:302011-10-01T21:41:47.955+05:30ඉන්දික උපශාන්ත,
ඔබ එතැන සිටියා නම් තත්ත්වය සහසුද්ද...ඉන්දික උපශාන්ත,
ඔබ එතැන සිටියා නම් තත්ත්වය සහසුද්දෙන්ම දන්නව ඇති. ඔබ හරි. මෙතැනට පිටින් එන කට්ටිය මෙහෙ ඉන්න අයව බය කරගෙන තමයි ඉන්නේ. අපේ ගොන් වෙද්දුත් මුන්ගේ ඉංග්‍රිසියට බය වෙලා සහ මුන්ගෙන් ලැබෙන කටු වලට ඇති කෑදරකමට කටවල් වහන් ඉන්නවා. නමුත් උන්ට බය නැති අයත් ඉන්නවා. ඒ අයට දෙන්න තියෙන හැම වදයම දෙනවා.

පද බෙදීම සහ අක්ෂර වින්‍යාසය ගැන නම් ප්‍රශ්න තිබෙන බව දන්නවා. ඒත් සමහර දවස් වලට මේක ලියන්නේ ඉතාම අසීරුවෙන්. නැවත බලන්නවත් විවේකය අඩුයි. ජීවන සටන ලොකු නොවැ. අපේ රෝගීන්ට ප්‍රතිකාර කරන ගමන් තමයි මේ හැම දේම කරන්නේ. ඒත් ඔබ කියන ලෙස නැවත ඒ ගැන බලන්නම්. ස්තුතියි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-91126511651465876572011-10-01T19:49:20.570+05:302011-10-01T19:49:20.570+05:30ලංකාවෙ ආයුර්වේදය විනාස කරන්නෙ ඕකෙම ලොක්කො තමයි. මම...ලංකාවෙ ආයුර්වේදය විනාස කරන්නෙ ඕකෙම ලොක්කො තමයි. මම මාසයක් කළුතර මොල්ලිගොඩ ආයුර්වේදෙ නැවතිල හිටිය, එතන උන දේවල් දැකල හොරු සහ හරි මොකක්ද කියල තරමකට ඉගෙන ගන්න ලැබුන.
වෙද මහත්තයො මීට වඩා අක්ෂර වින්යාසෙ සහ පද බෙදීම ගැන හිතුවනං වටිනව නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-68866940363371348902011-10-01T17:47:14.230+05:302011-10-01T17:47:14.230+05:30බ්ලොග් ගඩොල්,
ඔව් මේකට මොකද වුනේ කියන එක මම නිතර ද...බ්ලොග් ගඩොල්,
ඔව් මේකට මොකද වුනේ කියන එක මම නිතර දැනුවත් කරනවා. ස්තුතියි!Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-36012857012544765442011-10-01T17:45:08.854+05:302011-10-01T17:45:08.854+05:30ඉතාම වැදගත් ලිපියක්. ඉදිරියටත් මේ ගැන ලියන්නඉතාම වැදගත් ලිපියක්. ඉදිරියටත් මේ ගැන ලියන්නBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-21835223779809709492011-10-01T17:40:12.217+05:302011-10-01T17:40:12.217+05:30ඕනයා,
මල්ලිගේ හඬ ඇහුන එකට සතුටුයි. ඔව් අපිට කරන්න ...ඕනයා,
මල්ලිගේ හඬ ඇහුන එකට සතුටුයි. ඔව් අපිට කරන්න වෙලා තියන්නේ විශාල රාජකාරියක්. ඒකට කමක් නැහැ මේ හැමදේම අපි කරන්නේ අපේ දරුවන් වෙනුවෙන්.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-30446917982569125072011-10-01T17:37:39.130+05:302011-10-01T17:37:39.130+05:30කොමිස් කුට්ටියකට තමන්ගෙ අම්ම තාත්ත උනත් විකුනන්න ඉ...කොමිස් කුට්ටියකට තමන්ගෙ අම්ම තාත්ත උනත් විකුනන්න ඉඩ දෙයි මේ උන්නාන්සෙල.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-29526476313843933902011-10-01T17:32:02.538+05:302011-10-01T17:32:02.538+05:30සබිත්,
ඇත්තෙන්ම මේවා දැන් අවසාන වෙන්න කාලෙ. අනේ මන...සබිත්,
ඇත්තෙන්ම මේවා දැන් අවසාන වෙන්න කාලෙ. අනේ මන්ද අපි යන්නේ දියුණුවටද එහෙමත් නැත්නම් පාතාලෙටද කියලා. ඔබට බොහොම ස්තුතියි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-45884406649145107132011-10-01T17:24:16.834+05:302011-10-01T17:24:16.834+05:30මාකටින් කරනවා කියන එකේ සීමාව ඉක්මවා ගිහින් ගොඩක් ක...මාකටින් කරනවා කියන එකේ සීමාව ඉක්මවා ගිහින් ගොඩක් කල්..මොකක් හරි ලොකේ නැති කවදාවත් අහලා නැති ලෙඩක් ගැන මිනිස්සු බය කරලා බඩු ටික විකුන ගන්න මුන් බලන්නේ!ඒ අතර තුර ක්‍රියාදාමයේදී කාට මොනව උනත් උන්ට කමක් නෑ! ඔස්ටියොපොරෝසිස් කියයි හමේ රෝග 10ක් හොඳ වෙනව කියයි තව දාහක් ජාති කියයි..මට මතකයි ලඟදි මැලිබන් කිරි වලට දඩ ගහල තිබුන අඩංගු නැති ඒවා ආඩංගුයි කියල වික්ක කියලා,,වැඩේ කියන්නේ දඩ ගහල තිබුනේ කොම්පැනියට නෙවෙයි විකුනපු අහින්සක මුදලාලිට!!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-87476447649347916202011-10-01T15:29:44.756+05:302011-10-01T15:29:44.756+05:30චතුරංග,
"වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ...චතුරංග,
"වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව"
එහෙම කියලා නිකම්ම ඉන්නත් බැහැ. මම පොඩි මිනිහෙක් ඒ නිසා මට හැකි දේ මම කලා. අපි බලමු මේ හැම දේම සාපේක්ෂයි. අපි කාට කාටත් අපි කරන දේවල් තනිවම විදින්න දවසක් එනවා. එදාට නියම විදිහට මුහුණ දෙන්න හැකි වුවොත් අපි යමක් කලා වෙනවා. නැත්නම් සදා දුකේ තමයි මේ කප ගෙවෙන් තුරා....Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-68189024169759680132011-10-01T15:18:41.598+05:302011-10-01T15:18:41.598+05:30දේශපාලන කණ්ණාඩි වල අමුතු පාටට නොරැවටී, කශේරුකාව පණ...දේශපාලන කණ්ණාඩි වල අමුතු පාටට නොරැවටී, කශේරුකාව පණ ඇති නියම මහත්මයෙක් ලෙස ඔබතුමාට කළ හැකි ලෙස පළ කල මේ විරෝධය හා දැනුවත් කිරීමට ස්තුතියි...!!!

ඒත් වැඩ වෙන හැටියට අපි කෑගහලත් වැඩක් නෑ නේද ? අනේ මන්දා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-72344518380290326832011-10-01T12:37:44.051+05:302011-10-01T12:37:44.051+05:30ලොකු ජෝන්,
සහෝදරයා එන පොට හොඳ නැහැ.
ගොර්ඩෝනියා, ...ලොකු ජෝන්,
සහෝදරයා එන පොට හොඳ නැහැ.

ගොර්ඩෝනියා,
ඔව ඒක විය යුතුම දෙයක්. හැබැයි අපිට මෙකෙදි කරන්න පුළුවන් පෙන්වා දීම විතරයි.

ගිම්හාණී,
ලූලා නැති වලට කණයා පණ්ඩිතයාලුනේ.

ඉඳුනිල්,
දැන් වෙන්නේ මේවායේ කිසිම ප්‍රමිතියක් නැති, වගකීමක් නැති තත්ත්වයක්. හැබැයි ඕක වැරදුනොත් ඔන්න බලන්න ආයූර්වේදෙට කී දෙනෙක් බනියිද කියලා. ඔය ඔවැනි දෙ ගෙන්වන මහත්වරුත් එතකොට බනින්නේ ආයූර්වෙදෙට. මේකත් හරියටම තෙල් කේස් වගේ වෙයි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-66989814462835641662011-10-01T12:25:00.822+05:302011-10-01T12:25:00.822+05:30මම හිතන්නේ ඔබ තුමා කියන්නේ මේ ගැන : http://www.gos...මම හිතන්නේ ඔබ තුමා කියන්නේ මේ ගැන : http://www.gossip9.com/2011/09/blog-post_6418.html .

මේ කාරණය පිළිබඳව ඍජුව කතා කිරීම අගය කල යුත්තක්.

කරුමෙට අපේ ඊනියා දේශප්‍රේමීන්ට මේවා පෙන්නේ නෑ.ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-81402898017860190402011-10-01T10:34:09.529+05:302011-10-01T10:34:09.529+05:30හරිම විකාරයක් වෙලානේ දැන් මේ නළු නිළියොයි ක්‍රීඩකය...හරිම විකාරයක් වෙලානේ දැන් මේ නළු නිළියොයි ක්‍රීඩකයොයි දාල වෙලඳ දැන්වීම් හදලා ජනතාව රවට්ටන එක.වෙන දෙයක් වගේද දැන දැනම අපේ ශරීරයට අහිතකර දෙවල්,බෙහෙත් ගෙන්වන එක.. රටේ මුළු අනාගතයම පිරිහෙන වැඩක්නෙ..අපේ දේශීය වෙදකමට තැනක් දෙන්නෙ නැත්තේ තම තමන්ගේ වාසියට තමයි..

බොහොම පිං ඔබ තුමාට මේ කරන සේවයට..Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-20559368025272453282011-10-01T10:15:55.574+05:302011-10-01T10:15:55.574+05:30නියමයි වෙදමහත්තයෝ,
මේ පිළිබඳ කතිකාවතක් කළ යුතුය.නියමයි වෙදමහත්තයෝ,
මේ පිළිබඳ කතිකාවතක් කළ යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-57067527847409086832011-10-01T10:07:26.554+05:302011-10-01T10:07:26.554+05:30අම්ම තාත්තව හරි ඇඩ් එකක් දාලා විකුනන්න පුලුවන් සමජ...අම්ම තාත්තව හරි ඇඩ් එකක් දාලා විකුනන්න පුලුවන් සමජයක ජීවත්වන අපිට හර්බල් කියලා ඕන කුනු ගොඩක් ඇගේ ගහන එක මහ ලොකු දෙයක් නෙමෙයි . මේ වගෙ ලිපියකින් හරි අපිට යමක් දැනගන්න සලස්වන එක ගැන හැමොම වෙනුවෙන් ස්තුතිකරන්න ඔනෙ.Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.com