tag:blogger.com,1999:blog-3353470703579557654.post1298788391540699225..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: අපේ අතීත ඛේදවාචකයන් සහ කන්ද උඩරට ගිවිසුම - 01Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-3353470703579557654.post-85132710181854227542012-05-12T13:35:09.823+05:302012-05-12T13:35:09.823+05:30සෑහෙන වැදගත් කමක් ඇති ලිපියක්, තව වරක් නිදහසේ කියව...සෑහෙන වැදගත් කමක් ඇති ලිපියක්, තව වරක් නිදහසේ කියවා බලා වැඩිදුර අදහස් ප්‍රකාශ කරමිරොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-387448251887864322012-05-08T02:20:23.241+05:302012-05-08T02:20:23.241+05:30ගොඩාක් රසවත් ලිපියක්. සමහර කමෙන්ට්ස් කියෙවුවහමත් ග...ගොඩාක් රසවත් ලිපියක්. සමහර කමෙන්ට්ස් කියෙවුවහමත් ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් වුනා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-78900237959919331402012-05-07T18:49:45.961+05:302012-05-07T18:49:45.961+05:30නරේන්ද්‍රසිංහ රජු ගැන තවත් විස්තරයක් කියවන්න ලැබුන...නරේන්ද්‍රසිංහ රජු ගැන තවත් විස්තරයක් කියවන්න ලැබුනා මුතුහර බ්ලොගයේ.කියවල බලන්න

http://muthuhara.wordpress.com/2012/01/08/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8-%E0%B6%B1%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF/ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-31205034771657260422012-05-06T10:10:19.446+05:302012-05-06T10:10:19.446+05:30තව කරුණක්, මහනුවර යුගයේ තමයි සිංහල සංගීතයට ප්රශස්...තව කරුණක්, මහනුවර යුගයේ තමයි සිංහල සංගීතයට ප්රශස්ති ගී එකතු වුණේ.මට හිතෙන විදියට නරේන්ද්‍රසිංහ රජු වන්දිභට්ටයන් ලවා තමන්ට ප්රශස්ති ගී ගයා ගැනීමට විශේෂ උනන්දුවක් දැක්වුවා.පහත ප්රශස්ති ගීය ඊට කදිම සාක්ශියක්,

වරමාතී සුභ........ චරිතේ
ලංකාපති නාරේන්ද්රසිංහ නුපතේජයශ්රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-44233927484367106882012-05-06T07:09:26.052+05:302012-05-06T07:09:26.052+05:30වෙදගෙදරට මුලින්ම පිවිසුනේ අදයි.ඔබේ ලිපි සියල්ලම පා...වෙදගෙදරට මුලින්ම පිවිසුනේ අදයි.ඔබේ ලිපි සියල්ලම පාහේ කියැවූවා.දිගටම ලියන්න මගේ සුබපැතුම්!ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-78285800803339008322012-05-06T03:29:44.582+05:302012-05-06T03:29:44.582+05:30@ Italydilan
ලංකාවේ මුල්ම කතෝලික පල්ලිය පිහිටුවන්...@ Italydilan

ලංකාවේ මුල්ම කතෝලික පල්ලිය පිහිටුවන්නේ කොළඹ කොටුව ඇතුළේමයි. ඒ වගේම ඒ පල්ලියේ පූජකතුමෙක් හිටියත් ඒ හිටියේ සොල්දාදුවන්ගේ ආගමික කටයුතුවලට විනා ආගම ව්‍යාප්ත කරන්න නෙමේ.

මෙහෙම පූජකයෙක් ඉන්න මූලික හේතුවක් තමා පෙරදිගට යාත්‍රා කරන සෑම නැවකම පූජකයෙක් සිටිය යුතු බවටත් අල්ලා ගන්න සෑම තොටමුණක් සමීපයේම පල්ලියක් තැනිය යුතුයි කියලා පෘතුගාල රජතුමා නියෝග කරලා තිබුණු නිසා.

කොහොම නමුත් ලංකාව තුළ නිල වශයෙන් රාජ්‍ය අනුග්‍රහ ඇතුව කතෝලික දහම පැතිරවීම අරඹන්නේ1543 දී පෘතුගාලයට යැවුණු ධර්මපාල කුමාරයාගේ ප්‍රතිමාව අභිෂේක කළාට පස්සේ 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ ඉල්ලීමට ජෝන් විලා ද කොන්දේ පූජකතුමා පැමිණීමත් එක්ක.

ඒක වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ 1557 කෝට්ටේ ධර්මපාල රජතුමා කිතුණුවෙක් වීමත් එක්ක.

ඒ වගේමයි 1610 විතර වෙද්දී ලංකාව ඇතුලේ ෆ්රැන්සිස්කානු, ජෙසුයිට්, ඔගස්ටීන්, ඩොමිනිකන් කියන නිකාය හතරේම පූජකයන් ඉන්න නිසා කෝට්ටේ රාජධානිය කොටස් 4 කර බෙදලා ආගම ව්‍යාපත් කරන්න භාරදීමත් එක්ක හුඟක් ප්‍රදේශවල කිතුණු පල්ලි ඉදිවෙලා තියෙනවා.

ගොන්සාල්වෙස් පියතුමා ගැන කිව්වොත් දක්ෂ කථිකයෙක් වුණත් හකු ආබාධයක් නිසා දේශන ක්‍රම අත හැරලා ලේඛන ක්‍රමයට යොමුවෙලා තියෙනවා. පොත් 42 ක් විතර මේ පූජකතුමා ලියලා තියෙනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-60753369887863371912012-05-06T03:17:30.778+05:302012-05-06T03:17:30.778+05:30@ වෙදගෙදර මහ වෙදනා
ගිම්හානිගේ කතාවට මමත් එකඟයි. ඔ...@ වෙදගෙදර මහ වෙදනා

ගිම්හානිගේ කතාවට මමත් එකඟයි. ඔබතුමා ලියන්න. මග හැරුණු යමක් තිබුණොත් අපි ඒවා එකතු කරමුHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-11211045322628666222012-05-06T03:15:10.345+05:302012-05-06T03:15:10.345+05:30@ රාජ්
223 ම අවුල් නැහැ.
I විමලධර්මසූරිය සමය, I...@ රාජ්

223 ම අවුල් නැහැ.

I විමලධර්මසූරිය සමය, II රාජසිංහ සමය, II විමලධර්මසූරිය සමය, ශ්‍රී විජය රාජසිංහ සමයන් සාමකාමී සමයන්.

ඒ වගේමයි රාජධානියේ ස්ථාවර බවට අවශ්‍ය වෙන නීත්‍යානුකූල රාජ්‍ය උරුමය, දළදාව තමා සතුවීම, මහජන පක්ෂපාතීතවය දිනා ගැනීම, රදළයන්ගේ අවනතබව කියන කරුණු තමා වෙත තබාගන්න රාජධානියේ පළමු රජතුමා වෙන විමලධර්මසූරිය රජතුමා සමත් වෙනවා.

අවසානයේදී නායක්කර පෙළපත යටතේ රාජ්‍ය අස්ථාවට වෙලා අවසානයේ බිඳ වැටෙන්නේ මූලිකවම මහජන පක්ෂපාතීතවය වගේම රදළයන්ගේ අවනතබව රජතුමාගෙන් තුරන් වීමෙන්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-13136005599402948812012-05-04T15:29:16.610+05:302012-05-04T15:29:16.610+05:30ලිපියත් කොමෙන්ටුත් කියෙව්ව..නොදන්න දේවල් ගොඩක් දැන...ලිපියත් කොමෙන්ටුත් කියෙව්ව..නොදන්න දේවල් ගොඩක් දැනගත්තා..මම හිතන්නෙ බ්ලොග් හරහා කරන්න පුලුවන් බොහොම හොද වැඩකට ඔබතුමා අතගහලා තියනවා..දිගටම ලියන්නලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-80482336584165716862012-05-04T11:36:12.308+05:302012-05-04T11:36:12.308+05:30ඉතිහාස කතා ටික ඉතාම ආසාවෙන් කියෙව්වා. ඉතිහාසය වගේම...ඉතිහාස කතා ටික ඉතාම ආසාවෙන් කියෙව්වා. ඉතිහාසය වගේම ඔබතුමාගෙ අදහසුත් තියෙන නිසා වඩාත් හරවත්.

නරෙන්ද්‍රසිංහ ලොක්කා ගෑණු සොඬෙක් බවත්, විදේශික ද්‍රවිඪ බිසවක් සරණ පාවා ගැනීම නිසා උඩරට වඩිග රාජ පරම්පරාව ඇතිවෙලා මස්සිනාට රජකම උරුම වීම ආරම්භවුනු බවත් මම අහලා තියෙනවා. ඔබතුමාගෙ ඉදිරි ලිපි ලියවෙනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා. හසිතගෙ ලිපිත් බලමු. ඔබතුමා ලිවීම නවත්තන්න එපා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-23122276588741667282012-05-04T09:24:53.100+05:302012-05-04T09:24:53.100+05:30අද තමා පෝස්ට් එක කියවන්න ලැබුනේ. ප්‍රකට ඉතිහාසයේ අ...අද තමා පෝස්ට් එක කියවන්න ලැබුනේ. ප්‍රකට ඉතිහාසයේ අප්‍රකට තොරතුරු ගැන ඇත්තෙන්ම මට කිසිම උනන්දුවක් තිබුනේ නෑ. එහෙත් ඔබේ මේ ලිපි මාලාව හරහා මේ ගැන උනන්දුව වැඩි වෙලා ඉන්නේ දැන්. ඉදිරි ලිපි එනතෙක් බලා ඉන්නවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-18498056975651681242012-05-03T19:57:11.754+05:302012-05-03T19:57:11.754+05:30ඉස්කෝල යද්දි ඉතිහාසය අප්පිරිය විශයක්. වෙදතුමා ඉගැන...ඉස්කෝල යද්දි ඉතිහාසය අප්පිරිය විශයක්. වෙදතුමා ඉගැන්නුවනම් ඒකාලේ සිරා.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-38540080371988074442012-05-03T19:29:06.307+05:302012-05-03T19:29:06.307+05:30ඉතිහාසයට ඉගෙන ගත්තා මතකයි! දැන් ළමයින්ට ඔව්වා කියල...ඉතිහාසයට ඉගෙන ගත්තා මතකයි! දැන් ළමයින්ට ඔව්වා කියලා දෙනවද දන්නෙත් නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-77251827914353576182012-05-03T15:06:26.622+05:302012-05-03T15:06:26.622+05:30ගොඩක් ස්තූතියි අපි නොදන්නා දෙයක් කියල දුන්නට,"...ගොඩක් ස්තූතියි අපි නොදන්නා දෙයක් කියල දුන්නට,"සිපිලිස් හෙවත් උපදංශය රෝගය රජුට වැළඳී තිබූ බවත් කියවෙනවා" ඔක ලංකාවට ආගන්තුක රෝගයක්..... ඔක ආවේ දකුනු ඉන්දියාවෙන් හො පෘතුගිසින් ගෙන්... ඒ කියන්නෙ..... අපගේ මහා රාජ උත්තමයා..... (කරන කලට පව් මිහිරිය මීසේ-විඳින කලට දුක් දැඩිවේයි ගින්සේ)Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-70454492779252110562012-05-03T14:59:44.341+05:302012-05-03T14:59:44.341+05:30අනිවාර්යයෙන්ම බලනවා ඒකයි කියූවෙ "ලිපි පෙල&qu...අනිවාර්යයෙන්ම බලනවා ඒකයි කියූවෙ "ලිපි පෙල" කියලාLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-52699798423438087872012-05-03T13:12:22.724+05:302012-05-03T13:12:22.724+05:30ඒ කාලේ සිටි රදලයෝ කොටස් කිහිපයකට බෙදී සිටියා. ඔවු...ඒ කාලේ සිටි රදලයෝ කොටස් කිහිපයකට බෙදී සිටියා. ඔවුන් රාජ ද්‍රෝහීන් වශයෙන් හංවඩු ගැසිය හැක. පරදේශක්කාරයින්ට කේලාම් කියූ අසමගියෙන් ජීවත් වූ නොහික්මුනු කොටසක් ලෙස ඔවුන් නම් කල හැක. කෙසේ හෝ ඔවුන් සිංහල රජ පරම්පරාව පාවා දුන්හ. ඒ මදිවට ඉංග්‍රිසි නීතිය යටතේ මරණයට නියම වූ මඩුගල්ලේ දිසාම නිලමෙ කෙනෙකුට හිමි නිල ඇඳුම හැඳගෙන මරනයට ගෙනයන අවස්ථා වේ දිව ගොස් සැඟවුනු බවත් ඉතිහාසය පවසයි. ඒ නිල ඇඳුම අද මහනුවර ප්‍රදේශයේ තරුණයෝ ඉතා උත්කර්ශවත් අන්දමින් හැඳ මංගල උත්සව වලට පවා සහභාගි වෙති. මෙවන් ඉතිහාසයක් ඇති මේ ඇඳුම මෙසේ ඇඳීම හාස්‍ය ජනක නොවන්නේද?සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-55748447147947534082012-05-03T10:34:56.843+05:302012-05-03T10:34:56.843+05:30ගොඩක් වෙලවට වෙද ගෙදරට ඇවිත් තියෙනව. ඒත් අද තමයි කම...ගොඩක් වෙලවට වෙද ගෙදරට ඇවිත් තියෙනව. ඒත් අද තමයි කමෙන්ට් එකක් දාන්න හිතුනෙ. ඔබ තුමාගෙ හැම ලිපියක්ම හරිම වටිනව. මේ ඉතිහාස කතා ගෙන කියවන්න නම් මම ගොඩක් කැමති. රහස මොකද්ද කියල දැන ගන්න ඊළඟ ලිපියත් කියවන්න එන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-36670100412228336132012-05-03T09:38:30.640+05:302012-05-03T09:38:30.640+05:30මමනම් හිතන්නෙ වෙදනා ලියාගෙන ආපු ආකාරයට දිගටම ලියාග...මමනම් හිතන්නෙ වෙදනා ලියාගෙන ආපු ආකාරයට දිගටම ලියාගෙන යන්න ..

අනිත් අයගෙ ලිපි හා සංසන්දනය නොකර . නැත්තනම් මේ ලිපි මාලාවේ රසයට බාධා වෙන්නත් වැදගත් කරුණු මග හැරෙන්නත් පුලුවන් .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-78615868184966420462012-05-03T08:23:23.443+05:302012-05-03T08:23:23.443+05:30223ම අවුල්නේ ඒකයි මම කිව්වෙ.223ම අවුල්නේ ඒකයි මම කිව්වෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-35955357126905512602012-05-03T08:21:56.859+05:302012-05-03T08:21:56.859+05:30මම අසා තියන දෙයක් කියන්නේ මේ ජාකෝමේ ගොන්සාල්වෙස් ස...මම අසා තියන දෙයක් කියන්නේ මේ ජාකෝමේ ගොන්සාල්වෙස් සහ ජුසේ වාස් කියන කතෝලික පියතුමන්ලා තමා ලංකාවේ මුල්ම කතෝලික පල්ලි ගොඩනගලා තියෙන්නේ,වහකෝට්ටේ පල්ලිය දෙවන විමලධර්මසූරිය රජතුමාගේ කාලයේ ගොඩනගපු දෙයක්,ගොන්සාල්වෙස් පියතුමා විසින්,,ඒ වගේම වෙන්නප්පුව බෝලවත්ත ග්‍රාමයේ තියන පල්ලිය අද නව පල්ලියක් තිබුනට මේක ලංකාවේ මුල්ම පල්ලියක්,,මේ පල්ලි සතුව ඉතිහාස ගවේශකයන්ගේ ඇසට නොගැටුනු ලියකියවිලි තියනවා කියල මම අහලා තියනවා,,ලන්දේසි බලපෑම මත මේ පියතුමන්ලා උඩරටට ගියත් රහසිගතව පහතරට ධරම ප්‍රචාරය කරගෙන ගිහින් තියනවා
ඒ එක්කම මේ ප්‍රදේශ වල දෙමළ භාශාව පැතිරිලා තියනවා,අදටත් මේ ප්‍රදේශ වල මිනිස්සු දෙමළ බාශාව කතා කරනවා,ඒකට හේතුව විදිහට මම දකින්නේ මේ පියතුමන්ලා ආගම් ප්රචාරයට භාවිත කරලා තියෙන්නේ දෙමළ භාශාව,ඒත් ගොන්සාල්වෙස් පියතුමා සිංහල භාශාවෙන් කතෝලික පොත් කීපයක් රචනා කරලා තියන බව අහලා තියනවා.කොහොමත් මෙයාලා කපටිකමෙන් රජවරුන්ව පවා රවට්ටලා ආගම් ප්‍රචාරය තමාකරලා තියෙන්නේ .
මම අහලා තියන විදිහට කන්ද උඩරටට මුලින්ම ගියේ ජුසේ වාස් පියතුමා සිරකරුවෙක් විදිහට හිටියේ 2 විමලධර්මසූරිය රජතුමා යටතේ,1696 ඇති උනු දරුණු නියගයක් ජුසේ වාස් පියතුමා දින ගනනක් නිරාහාරව යාච්ඤා කිරීමෙන් නියගය ඉවර කලා කියලා විමලධරමසූරිය රජතුමා ජුසේ වාස් පියතුමාට නිදහස දුන්නලු ,ඒ වගේම ආගම් ප්‍රචාරයටත්,,ඊට පස්සේ තමා ගොන්සාල්වෙස් පියතුමා රජතුමාට ලං වෙන්නේ,මේ මම අසා තිබෙන කරුණු කීපයක් මේ පියතුමන්ලා ගැන. ගොඩක් ලස්සනයි වෙද මහත්තයා මේ වගේ ඉතිහාස කතා එලියට දානවටItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-65495099051828995942012-05-03T07:26:36.841+05:302012-05-03T07:26:36.841+05:30දෙවනි කොටස බලන්න ආසාවෙන් බලාගන ඉන්නවාදෙවනි කොටස බලන්න ආසාවෙන් බලාගන ඉන්නවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-34032856939516872282012-05-02T22:33:43.525+05:302012-05-02T22:33:43.525+05:30//(අවම වශයෙන් කොන හරි බේරුණා කියල සතුටු වෙන්න පුලු...//(අවම වශයෙන් කොන හරි බේරුණා කියල සතුටු වෙන්න පුලුවන් :) //
අම්මප ඇත්ත !!! බුවාගේ කටේ මොනවා හරි ඔබන්න ඕනේ !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-30912327590837396692012-05-02T22:13:06.670+05:302012-05-02T22:13:06.670+05:30ලිපියයි ප්‍රතිචාරයි දෙකම කියවලා ඉගෙනගන්නවා මිස පඬි...ලිපියයි ප්‍රතිචාරයි දෙකම කියවලා ඉගෙනගන්නවා මිස පඬිටෝක් දමන්න යෑම නුවනට හුරු නොවන හැඩයි!
:D
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-86835961042485574742012-05-02T21:38:34.459+05:302012-05-02T21:38:34.459+05:30ඊලඟ ලිපියත් කියවලම මගේ අදහස් කියන්නම් , කොහොම වුනත...ඊලඟ ලිපියත් කියවලම මගේ අදහස් කියන්නම් , කොහොම වුනත් සුද්දන්ට යටත් වීම 100% නරක දෙයක් විදිහට නම් මම දකින්නේ නෑ (අවම වශයෙන් කොන හරි බේරුණා කියල සතුටු වෙන්න පුලුවන් :) ) , සත් සමුදුරේ මේ ගැන ඉතා දිර්ඝව සාකච්ඡා වුනා මතකයි !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-21474897930064186062012-05-02T21:20:25.964+05:302012-05-02T21:20:25.964+05:30මගේ ලිපිය දෙවනි කොටස තමයි මම බලාපොරොත්තුවන උච්චස්ත...මගේ ලිපිය දෙවනි කොටස තමයි මම බලාපොරොත්තුවන උච්චස්තානය. ඊට පසු මම මේ ගැන නොලියන්නයි ඉන්නේ. හැබැයි ඒ හසිත ලියනවානම් විතරයි. ඔබ ලියන්න. මේ ගැන අපි එන්නම් කමෙන්ට් කරන්න. අපේ දැනුම එතැනදී කමෙන්ට් වලින් එක් කරන්නම්. ඔබයි මේ ගැන ලියන්න සුදුස්සා.

ඔබ ලියන්න ඉන්න මාතෘකා මමත් වෙන්කරන් සිටියා. නමුත් ඔබ ලියන්න. මම එනවා කමෙන්ට් කරන්න. මම ඉතාම ආසයි තරුණ අය මේ වැනි දේ සොයනවාට. ඒ අපෙන් පස්සෙත් මේ විෂය දිගට යා යුතු නිසා.

විශේෂයෙන් අපේ පරණ අයට වූ අසාධාරනකම් අපි ඉවත් කර ඒ අය සුද්ධ කළ යුතුයි. එවිට ඒ අය වීරයෝ වගේ සමාදානයේ සැතපේවි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com