tag:blogger.com,1999:blog-3353470703579557654.post1245795418371030152..comments2024-03-22T15:18:53.946+05:30Comments on වෙද ගෙදර: ඔබගේ ආයුර්වේද වෛද්‍යවරයා හදුනාගන්න.........Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3353470703579557654.post-60661567432180536362011-06-07T17:11:30.635+05:302011-06-07T17:11:30.635+05:30ඔබ තුමාගේ e මෛල් ලිපිනය
වත් දෙන්න පුලුවන්ද ?????ඔබ තුමාගේ e මෛල් ලිපිනය
වත් දෙන්න පුලුවන්ද ?????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-65390647294478296652011-06-07T08:50:07.510+05:302011-06-07T08:50:07.510+05:30සහෝදරය හෝ සහෝදරිය,
සමාවෙන්න. මේ බ්ලොග් එක මගේ වෛද...සහෝදරය හෝ සහෝදරිය,
සමාවෙන්න. මේ බ්ලොග් එක මගේ වෛද්‍ය ව්‍යාපාරයේ ඇඩ් එකක් නෙමේ. තරහා වෙන්න එපා. මම ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් මාව ඔබට ලෙහෙසියෙන් සොයාගත හැකියි. නමුත් මේ බ්ලොග් එකෙන් නෙමෙයි. ඔබේ ඕනෑම ගැටළුවක් නිර්නාමිකව හෝ දමන්න.
නැවතත් සමාවෙන්න.වෙද ගෙදර මහ වෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-14122694853559817722011-06-07T08:38:51.899+05:302011-06-07T08:38:51.899+05:30ඔබ තුමාව හමුවීයහැකි ක්‍රමයක් හෝ දුරකථන අංකයක් ලබා...ඔබ තුමාව හමුවීයහැකි ක්‍රමයක් හෝ දුරකථන අංකයක් ලබා දුනහොත් ගොඩක් පින් ..රෝගයකට ආයුර්වේද ප්‍රතිකර්ම තිබෙදේ කියා දන ගැනීම සදහා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-87665633056441161702011-06-07T08:35:44.880+05:302011-06-07T08:35:44.880+05:30ඔබ තුමාව හමුවීයහැකි ක්‍රමයක් හෝ දුරකථන අංකයක් ලබා...ඔබ තුමාව හමුවීයහැකි ක්‍රමයක් හෝ දුරකථන අංකයක් ලබා දුනහොත් ගොඩක් පින් ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-58119709734508804642011-06-06T18:42:00.496+05:302011-06-06T18:42:00.496+05:30දැනට හැමතැනම නැහැ. දකුණු පලාත් සභාව ඉතාම හොදට ඒ වැ...දැනට හැමතැනම නැහැ. දකුණු පලාත් සභාව ඉතාම හොදට ඒ වැඩේ කලා. නමුත් අනිත් අය නිදි. අපි දැනට දේශපාලන පාර්ශව සමඟ සාකච්ඡා පවත්වනවා. ඉදිරියේදී හරි යාවි. අපේ මේ තනතුරුවල ඉන්නේ ගොඩක් වයසක ඩයල්. මුන් ඇමතිලා දැක්කම කරන්න ගිය වැඩේ අමතක කරලා වෙන බයිලා කියලා කේක් කාල එනවා. ඒ නිසා ටිකක් ප්රමාදයිවෙද ගෙදර මහ වෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-26876638441469088882011-06-06T18:31:04.488+05:302011-06-06T18:31:04.488+05:30මේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් තිබෙනවාද ක...මේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් තිබෙනවාද කියා දැනගැනීමට කැමතියි.. එවිට මෙවැනි වංචනික අය හඳුනාගැනීම පහසු වෙනවා..Nadun Kanchana (නඳුන් කාංචන)https://www.blogger.com/profile/09747596885910851525noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-48582174507665576372011-06-06T18:28:56.177+05:302011-06-06T18:28:56.177+05:30ඔය ප්රශ්නය ආයුර්වේදයේ පමණක් තියෙන එකක් නෙමෙයි... ...ඔය ප්රශ්නය ආයුර්වේදයේ පමණක් තියෙන එකක් නෙමෙයි... ලංකාවේ අති බහුතරයක් රැකියාවක් තෝරාගන්නේ ඒම රැකියාවට අදාළ විෂය පථය ගැන විශාල ආශාවකින් (passion) නොවේ... ඒම නිසා අවසානයේ සමාජ තත්ත්වය ලබා ගැනීම හා මුදල් සෙවීම හැර වෙන අරමුණක් ඇතිවන්නේ නෑ. ඒම නිසා ඒම ක්ෂේත්රයට සේවය කිරීමේ හෝ අලුත් පර්යේෂණ කිරීමේ උවමනාවක් බහුතරයට නෑ....ඔබගේ මේ උත්සාහය දිගටම පවතීවි කියා සිතනවා..Nadun Kanchana (නඳුන් කාංචන)https://www.blogger.com/profile/09747596885910851525noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-29157513669580422292011-06-06T17:03:23.982+05:302011-06-06T17:03:23.982+05:30ඒක ලොකු කථාවක් බුද්ධි ඒත් මම නිකම් ඔයාට හෝඩුවාවක් ...ඒක ලොකු කථාවක් බුද්ධි ඒත් මම නිකම් ඔයාට හෝඩුවාවක් දෙන්නම්, මොකද අපේ බ්ලොග් පවුලේ මම අළුත් සාමාජිකයෙක් නිසා. ලංකාවේ ආයුර්වේදෙ ඉන්නේ ගොඩක් ආත්මාර්ථකාමී කට්ටිය. සල්ලි මුල් කරන් තමයි මේ හැමෝම වැඩ කරන්නේ. කවුරුත් හිතන් නැහැ අපි මොනදේ කරන්නෙත් ජනතාවට කියලා. ඉතිං මම ටිකක් වෙනස් කෙනෙක් ඒ නිසා මම දැනට හදාගෙන ඉන්න සතුරො ගාන ගොඩක් වැඩියි. තවත් සතුරො හදාගන්නවට මගේ වෙද හාමිනේ හරිම බයයි. මම ඔයාට මෙහෙම කියන්නම් ආයුර්වේදෙට ඉන්න හතුරො ඉන්නේ ආයුර්වේදෙ ඇතුලෙමයි. ඕක තමයි හේතුව. මම ලියන දේවල් මුලින්ම කියවන්නේ එයා.මේවගේ ඒව නොපෙන්න දාල කනේ ඇබ ගහන් ඉන්නවා.වෙදගෙදර මහවෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-35486361453113626562011-06-06T16:54:37.452+05:302011-06-06T16:54:37.452+05:30හාමිනේට හොරා දානවා කිව්වෙ මොකෝහාමිනේට හොරා දානවා කිව්වෙ මොකෝBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-24081707215950722262011-06-06T13:00:08.762+05:302011-06-06T13:00:08.762+05:30මාරය මල්ලී
කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ මට ගොඩක් උදව...මාරය මල්ලී
කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ මට ගොඩක් උදව් කලා මේ ටිකට. මට ඕනෙ මේ දෙවල් නැවැත සමාජගත කරන්න. සාකච්ඡාවට ලක් කරන්න. ඒක අපේ යුතුකම. ජය!

හරී,
එවන් විපතක් කවදාවත් නොම වේවා. මුළු දිවියම නීරෝගීව ගත කිරීමට ලැබේවා!

හිරු ප්‍රභා,
ඔබට ගොඩක් ස්තුතියි. මගෙන් ප්‍රතිකාර ගන්න තරම් ඔබ අවාසනාවන්ත නැහැ.වෙදගෙදර මහවෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-80906956861422645012011-06-06T01:52:00.893+05:302011-06-06T01:52:00.893+05:30අපිට වෙද මහත්තයගේන් අපිට වෙදකමක් කර ගන්න බැරිවෙයිද...අපිට වෙද මහත්තයගේන් අපිට වෙදකමක් කර ගන්න බැරිවෙයිද දන්නේ නෑ.... එහෙමත් නැතිනම් තොරතුරක් ලබා ගන්න...හිරු ප්‍රභාhttps://www.blogger.com/profile/16008990641477534849noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-38942114676859282572011-06-05T20:18:33.113+05:302011-06-05T20:18:33.113+05:30මමත් දේශීය වෙද මහත්තයෙක්ගෙන් තියා ඉංගිරිස් වෙද මහත...මමත් දේශීය වෙද මහත්තයෙක්ගෙන් තියා ඉංගිරිස් වෙද මහත්තයෙක්ගෙන්වත් බෙහෙත් අරන් නෑ කාලෙකින්. නමුත් අපි හැමෝගෙම දැණුමට ඔබතුමා කරන මේ වැඩේනම් කියල වැඩක් නැති වැඩක්!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-28707439706327283822011-06-05T18:35:29.547+05:302011-06-05T18:35:29.547+05:30නිතර කොමෙන්ට් නොකලට මාත් හැම එකක්ම බලනවා..කොමෙන් න...නිතර කොමෙන්ට් නොකලට මාත් හැම එකක්ම බලනවා..කොමෙන් නොකලට හොද ලිපි ටික අරගෙන බස් එකෙන් පොඩි පබ්ලිසිටියක් දෙන්න අමතක කරන්නේ නැහැ..මේ ලිපියත් වැදගත් ලිපියක්..ඔන්න ඒකත් දැම්මාමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-57497663229570962562011-06-05T12:09:03.903+05:302011-06-05T12:09:03.903+05:30එතකොට ලුනු ඇබුල් ඇතුව ඔයාගේ අයිතිය ගැන කියලා දෙන්න...එතකොට ලුනු ඇබුල් ඇතුව ඔයාගේ අයිතිය ගැන කියලා දෙන්න.

මේ හැම වෛද්‍යවරයෙක්ම රෝගීන්ට පෙනෙන ලෙසත්ම සුදුසුකම් ප්‍රදර්ශනය කල යුතුයි.

මම නම් හිතන් නැහැ අපේ ජනාධිපතිතුමා එච්චර ලෙඩෙක් කියලා. එතුමා ඔය ඉන්නේ කොල්ලා වගේ දෙවියන්ගේ පිහිටෙන්.වෙදගෙදර මහවෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-74810608336043188062011-06-05T10:31:16.267+05:302011-06-05T10:31:16.267+05:30//ඔබට අයිතියක් තියනවා මේ ඕනෑම වෛද්‍යවරයෙක්ගෙන් ප්...//ඔබට අයිතියක් තියනවා මේ ඕනෑම වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රශ්න කරන්න, ඔහුට ඇති සුදුසුකම් ගැන//

මේවා අහන්න ගිහින් ලුනු ඇඹුල් ඇතුව අහගන්න වෙයිද?

සෑමදෙනා විසින්ම දැනගතයුතු කරුණු මේවානම්.
දැනුවත් කලාට ස්තුතියි.

වෙද්දුන්ට දැන් තියන ලොකුම සුදුසුකම හැටියට සඳහන් වන්නේ ජනාධිපතිතුමත් ප්‍රථිකාර ගන්නේත් ඔහුගෙන් යයි කියන එක නොවැ .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-37114077285948015932011-06-04T20:55:31.702+05:302011-06-04T20:55:31.702+05:30"ඔව් මම පඬි කථා කිව්ව නම් දැන් උත්තර දීපල්ලකෝ..."ඔව් මම පඬි කථා කිව්ව නම් දැන් උත්තර දීපල්ලකෝ. බය වෙන්න කාරියක් නැහැ. අර කිව්ව 30 - 40 අතර මාත් ඉන්නවා."...

අහන්නත් සන්තෝසයි ...

1. ඔබතුමා වැනි බ්ලොග්කරණයේ නියැලෙන , විශේෂඥ වෛද්‍යවරයෙක් අපට ඉදිරියේ හිමි වීම

2.ඔබතුමාට අමතරව තවත් 29ක, 39ක විශේෂඥ වෛද්‍යවරු පිරිසක් රටට ලැබීම ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-32085341094016728332011-06-04T20:35:54.262+05:302011-06-04T20:35:54.262+05:30හොද ලිපියක් හැමෝම කියවිය යුතුමයි.අත්ගුණය හොද වූ පම...හොද ලිපියක් හැමෝම කියවිය යුතුමයි.අත්ගුණය හොද වූ පමනින් කෙනෙකුට වෙද මහත්තයෙක් වෙන්න බැහැ.ඒකට හැකියාව සුදුසුකම් හා බුද්ධියත් තියෙන්න ඕන.මම හරි නේද වෙද මහත්මයා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-81392029519627480782011-06-04T18:49:49.404+05:302011-06-04T18:49:49.404+05:30පොඩිගමයා
ඔය ප්‍රශ්නෙ ඉතාම හොද ප්‍රශ්නයක්. මොන ගිනි...පොඩිගමයා
ඔය ප්‍රශ්නෙ ඉතාම හොද ප්‍රශ්නයක්. මොන ගිනි ඇවිලුනත් මම උත්තර දෙන්නම්.
ඒත් ටිකකට මේ දේත් බලන්න. ඔන්න ආයුර්වේද අමාත්‍යාංශයේ නම තමයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය. හැබැයි ඒ යටතේ තියන්නේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවක් නෙමේ. ආයුර්වේද දෙපාර්තමේන්තුවක් කාට කියන්නද????

දේශීය වෛද්‍ය විද්‍යාව කියන්නේ පෙර රජකල සිට පැවත එන අපේ දේශීය වෙදකම. මෙහිදී භාවිතයට ගන්නා මූල ධර්ම සියල්ලම ආයුර්වේද හා සමානයි. නමුත් ඖෂධ සමහර වෙනස්. ඒත් මේ දෙක අතර ලොකුම වෙනස්කම් නැහැ. ඒත් මම දකිනවා සමහර රෝග වලට ආයුර්වේද ඉන්දියා ක්‍රමයට වඩා අපේ දේශීය ඖෂධ ගොඩක් ප්‍රතිඵලදායකයි.

සමීර,
ඔව් මම පඬි කථා කිව්ව නම් දැන් උත්තර දීපල්ලකෝ. බය වෙන්න කාරියක් නැහැ. අර කිව්ව 30 - 40 අතර මාත් ඉන්නවා.වෙදගෙදර මහවෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-3335278721196602092011-06-04T18:25:06.034+05:302011-06-04T18:25:06.034+05:30" ඔබට අයිතියක් තියනවා මේ ඕනෑම වෛද්යවරයෙක්ගෙන..." ඔබට අයිතියක් තියනවා මේ ඕනෑම වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රශ්න කරන්න, ඔහුට ඇති සුදුසුකම් ගැන. "

වෙද මහත්තයගෙන් සුදුසුක0 ඇහුවොත් ගුටිකන්න තමයි වෙන්නෙ................................sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-3353470703579557654.post-55459030151089852922011-06-04T17:55:49.249+05:302011-06-04T17:55:49.249+05:30වෙද මහත්තයෝ මම ඔන්න ගිනි ඇවිලෙන පුරස්නයක් අහන්නයි ...වෙද මහත්තයෝ මම ඔන්න ගිනි ඇවිලෙන පුරස්නයක් අහන්නයි යන්නෙ. සිංහල වෙදකමයි ආයුර්වේද වෙදකමයි දෙකටම ඔය විස්තරේ අදාලද?පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.com